අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කර ඇත.
ජනාධිපති , අගමැති අනුමැතිය ඇතිව මෙම නිවාඩුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔක්කොම සහන රජයේ ඔවුනට විතරයි.
පුද්ගලික අංශයේ සේවකයෝ ඉන්නේ බදු ගෙවන්න විතරයි.
![]()

ප්‍රයිවෙට් ජොබ් කරන උන් මැරෙන මැරිල්ල දන්නේ ඒක කරන උන්.ආණ්ඩුවේ ජොබ් කරන එකෙක් දවසක් එහෙම වැඩ කරානම් සිහිනැතුව ඇදන් වැටෙනවා..![]()

umba anduwe job ekak karanam ohoma kiyayai neh![]()

අයිස් ගහන ජොබ් කරලා අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි හූරන්කනවට වඩා හොදයි ගගේ මාළු අල්ලනවා..![]()

10000 anduwe job hoyana degree karayo inna rate tamai umba ohoma kiyanne![]()

BUMP

සිරා කතාව![]()
umba anduwe job ekak karanam ohoma kiyayai neh![]()
මචන්. පිටරට කම්පැණි වල ලංකාවේ ඉදලා වැඩ කරන අයට කොහොමද ඔය රජයේ නිවාඩු බලපාන්නේ.. නොදන්නා කමට අහන්නේ
අයිස් ගහන ජොබ් කරලා අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි හූරන්කනවට වඩා හොදයි ගගේ මාළු අල්ලනවා..![]()
සිරාවට බං.![]()
10000 anduwe job hoyana degree karayo inna rate tamai umba ohoma kiyanne![]()
ඉන්නවා ඇති බන්.මම කිව්වේ මම ගැන.හැමෝම එක වගේ නෙමෙයිනේ.![]()