16+ නැද්ද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    අර ලෝකෙ කොහේ හරි රටක තිබ්බ ගොඩක් වටින දේවල් මුලින්ම සිරි ලංකාවට උස්සන් ගෙනල්ල දාපු ජාතියේ නාලිකාව වෙන සිරසේ ගිය 16+ දැන් නැද්ද?මේක දැක්කහම ඒක මතක් වුනේ..බලපංකො කෙල්ලගෙ නැලවිල්ල.සොරි මම කිව්වෙ කොල්ලගෙ..

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,658
    1
    60,249
    113
    Mother Earth
    නීල්ගේ පුත නේද බං මේ.. 15,16 කොල්ලොනේ.. ඔහොම තමයි
    නීල් කිව්වෙ නීල් ආම්ස්ටෝන්ගෙද ? ඌට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවද බන් ?:unsure:
    1598515620772.jpeg