16 නිවාඩුව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    16 පොසොන් පෝය නිවාඩුව සඳුද දෙනවලුද ?

    හරි නං මේ වගේ සති අන්තෙ වැටෙන පෝය නිවාඩු සේරම සිකුරාද හරි සඳුද හරි දෙන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: silent one

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,566
    5,803
    113
    දෑනට තියන විදිය, ප්‍රදාන නිවාඩු 2ක් එකට එනකොට 2නී නිවාඩුව ඉරිදනම්. සදුදා නිවාඩු. ඒත් රජයට ඔනේනම් විතරයී.
    මේ අවුරුද්දේ වෙසක් පෝය, අලුත් අවුරුද්ද.

    ඒත් උබ කියන විදියට නම් මමත් කෑමතියී. අඩුම මේ පාරවත්...;););)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෑනට තියන විදිය, ප්‍රදාන නිවාඩු 2ක් එකට එනකොට 2නී නිවාඩුව ඉරිදනම්. සදුදා නිවාඩු. ඒත් රජයට ඔනේනම් විතරයී.
    මේ අවුරුද්දේ වෙසක් පෝය, අලුත් අවුරුද්ද.

    ඒත් උබ කියන විදියට නම් මමත් කෑමතියී. අඩුම මේ පාරවත්...;););)

    මේ පාර නං එකයි :( සඳුද දේවි කියල බලාපොරොත්තු වෙමු
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,860
    3,879
    113
    USA
    දෑනට තියන විදිය, ප්‍රදාන නිවාඩු 2ක් එකට එනකොට 2නී නිවාඩුව ඉරිදනම්. සදුදා නිවාඩු. ඒත් රජයට ඔනේනම් විතරයී.
    මේ අවුරුද්දේ වෙසක් පෝය, අලුත් අවුරුද්ද.

    ඒත් උබ කියන විදියට නම් මමත් කෑමතියී. අඩුම මේ පාරවත්...;););)
    එහෙම එකක් නැ බන් ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එකේ හැටියට මකන්ටයිල් හොලිඩේ එකක් සෙනසුරාදා හරි ඉරිදා හරි එනවා නම් ඒ නිවාඩුව ඉරිදා නම් සදුදටත් සෙනසුරාදානම් සිකුරාදා හාෆ් ඩේ හම්බෙනවා.
    පෝය කියන්නේ මකන්ටයිල් හොලිඩේ එකක් නෙවෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම එකක් නැ බන් ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එකේ හැටියට මකන්ටයිල් හොලිඩේ එකක් සෙනසුරාදා හරි ඉරිදා හරි එනවා නම් ඒ නිවාඩුව ඉරිදා නම් සදුදටත් සෙනසුරාදානම් සිකුරාදා හාෆ් ඩේ හම්බෙනවා.
    පෝය කියන්නේ මකන්ටයිල් හොලිඩේ එකක් නෙවෙයි

    මකන්ටයිල් හොලිඩේ කියන්නෙ මොනාද ? :eek:

    Lankawe thiyena niwadu goda :lol:

    මදි බං
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,860
    3,879
    113
    USA
    මකන්ටයිල් හොලිඩේ කියන්නෙ මොනාද ? :eek:
    ඇයි බන් ඔය කැලැන්ඩර් එකේ ලකුණු කරලා තියෙන්නේ වෙළද නිවාඩු :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    එහෙම එකක් නැ බන් ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එකේ හැටියට මකන්ටයිල් හොලිඩේ එකක් සෙනසුරාදා හරි ඉරිදා හරි එනවා නම් ඒ නිවාඩුව ඉරිදා නම් සදුදටත් සෙනසුරාදානම් සිකුරාදා හාෆ් ඩේ හම්බෙනවා.
    පෝය කියන්නේ මකන්ටයිල් හොලිඩේ එකක් නෙවෙයි

    Its not actually mercantile, its Statutory holidays. There are 8 of them..
    Thaipongal
    Independence
    Newyear 2days
    Day following Vesak
    May day
    Mohammed Nabi Bday
    Xmas day
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,860
    3,879
    113
    USA
    Its not actually mercantile, its Statutory holidays. There are 8 of them..
    Thaipongal
    Independence
    Newyear 2days
    Day following Vesak
    May day
    Mohammed Nabi Bday
    Xmas day

    ඔය ඔක්කොම mercantile holidays,
    mercantile holiday එකක් නිවාඩු දවසක අවොත් විතරයි එකට නිවාඩුවක් හම්බෙන්නේ,

    Act
    http://www.desaram.com/holiday-entitlements-under-shop-office-employees-act/

    2019 Calendar
    https://www.unionb.com/national-holidays-2018/