+16 මවු කුස නොහොත් ගර්භාශයේ ඇතුලාන්තය (inside of a uterus)

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Machan puluwan nam username eka wenas karaganin. Uba siraa dial ekak. Post kiipayak set unaa ubee ee okkoma patta. Username eken chaa wenna oona naa ne. Muladima uba rathu welaa hitiyath dakka. Ee username eka nisa wenna ona. Rep baa, patta thread eka. GT ekka username eke seen eka katha karaganin.
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නමේ හැටියට නෙවි වගේ වැඩ.. ඒක හොඳයි! වටින ත්‍රෙඩ් 1ක් කොල්ලා :cool:
    4+ ~♥~
     
    BUMP!!!-!!!PMUB
    ස්තුතියි!!!:)
    REP 8+
    ගොඩක් තැන්ක්ස් බම්පියටයි රෙප් ටිකටයි :)

    සාදූ සාදූ සාදූ
    රෙප් 8+
    ස්තූතියි :)

    මම video 1ක් දාන්නත් හදලා දැම්මෙ නැ කවුරුහරි දායි කියලා :) එල මචන්

    watinawa machan. rep denna belu.. puluwan una gaman denawa.
    රෙප් මොනාටද බන් දැනුමනෙ වටින්නෙ.. :yes::yes:

    Machan puluwan nam username eka wenas karaganin. Uba siraa dial ekak. Post kiipayak set unaa ubee ee okkoma patta. Username eken chaa wenna oona naa ne. Muladima uba rathu welaa hitiyath dakka. Ee username eka nisa wenna ona. Rep baa, patta thread eka. GT ekka username eke seen eka katha karaganin.
    :shocked::shocked:යුස නේම් 1ක කැතයිලු
    tumblr_m5y5twPapT1qjehm8.gif

    ඩුපාඩු පෙන්ලා දෙන 1යි රි යාලුවෙක්රන්පුලුවන් ලොකුදෙය ඒ ගැකිවුට තැන්ක්ස් චන් වෙනස් රන්ලන්නම් :yes::yes::yes:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ගල් කොල්ලා;14154983 said:
    :shocked::shocked:යුස නේම් 1ක කැතයිලු
    tumblr_m5y5twPapT1qjehm8.gif

    ඩුපාඩු පෙන්ලා දෙන 1යි රි යාලුවෙක්රන්පුලුවන් ලොකුදෙය ඒ ගැකිවුට තැන්ක්ස් චන් වෙනස් රන්ලන්නම් :yes::yes::yes:

    ත්‍රේඩ් එක Excellent හැටියට රේට් කලා. මම විතරක් නෙවෙයි උඹට ගොඩක් උන් කියල ඇති යූසර්නේම් එක පොඩ්ඩක් අප්සට් නේද කියල. දැන් නෙවෙයි උඹට මචන් අවුරුද්දක් දෙකක් ගියාම, එළකිරියෙ ටිකක් ප්‍රසිද්ධ උනාම තේරෙයි මේ යූසර්නේම් එක වෙනස් එකක් උනා නම් කොච්චර දෙයක්ද කියල. :D:D
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අපි මිනිස්සු විදිහිට මෙ ලෝකෙට එලියට ඇවිල්ලා අපි නිකන් ටෝක්ස් දුන්නට අපි රජ මාලිගාවක නෙමෙනෙ ඉපදිල තියෙන්නෙ. අපි කුණුගොඩකනේ ඉදල තියෙන්නේ :shocked::shocked:
    බලාගෙන යද්දි මේක තමා ජීවිතෙ නියම ඇත්ත...:(:(
    බොහොම ස්තුතියි "ගල් කොල්ලා"....
    අම්මාගෙ වටිනාකම අපිට මතක් කරල දුන්න නිස ඔය නම "කෙලෙ ගුණ තියෙන කොල්ලා" කියලා වෙනස් කරගත්තොත් තවත් ස්තුතියි. :yes::yes::yes:
    ඔන්න බම්ප්!!

    ත්‍රේඩ් එක Excellent හැටියට රේට් කලා. මම විතරක් නෙවෙයි උඹට ගොඩක් උන් කියල ඇති යූසර්නේම් එක පොඩ්ඩක් අප්සට් නේද කියල. දැන් නෙවෙයි උඹට මචන් අවුරුද්දක් දෙකක් ගියාම, එළකිරියෙ ටිකක් ප්‍රසිද්ධ උනාම තේරෙයි මේ යූසර්නේම් එක වෙනස් එකක් උනා නම් කොච්චර දෙයක්ද කියල. :D:D
    ඒකනම් ඇත්ත තමයි ඒත් එච්චර කල් ජීවත් වෙයිද දන්නෙ නැනෙ බන් :eek::eek::yes::yes::yes::yes: මම නම වෙනස් කරන්නම්කො ගොඩක් වුන් ඔය සීන් 1ක කියලා තියනවා නම චා max කියලා :lol::lol:
     
    අපි මිනිස්සු විදිහිට මෙ ලෝකෙට එලියට ඇවිල්ලා අපි නිකන් ටෝක්ස් දුන්නට අපි රජ මාලිගාවක නෙමෙනෙ ඉපදිල තියෙන්නෙ. අපි කුණුගොඩකනේ ඉදල තියෙන්නේ :shocked::shocked:
    බලාගෙන යද්දි මේක තමා ජීවිතෙ නියම ඇත්ත...:(:(
    බොහොම ස්තුතියි "ගල් කොල්ලා"....
    අම්මාගෙ වටිනාකම අපිට මතක් කරල දුන්න නිස ඔය නම "කෙලෙ ගුණ තියෙන කොල්ලා" කියලා වෙනස් කරගත්තොත් තවත් ස්තුතියි. :yes::yes::yes:
    ඔන්න බම්ප්!!

    එල මචන්.. ඒ නමත් නරකම නැ :D:D තැන්ක්ස්:yes: