ගොඩක් තැන්ක්ස් බම්පියටයි රෙප් ටිකටයිBUMP!!!-!!!PMUB
ස්තුතියි!!!
REP 8+

ස්තූතියිසාදූ සාදූ සාදූ
රෙප් 8+

මම video 1ක් දාන්නත් හදලා දැම්මෙ නැ කවුරුහරි දායි කියලා
එල මචන්රෙප් මොනාටද බන් දැනුමනෙ වටින්නෙ..watinawa machan. rep denna belu.. puluwan una gaman denawa.


Machan puluwan nam username eka wenas karaganin. Uba siraa dial ekak. Post kiipayak set unaa ubee ee okkoma patta. Username eken chaa wenna oona naa ne. Muladima uba rathu welaa hitiyath dakka. Ee username eka nisa wenna ona. Rep baa, patta thread eka. GT ekka username eke seen eka katha karaganin.

යුස නේම් 1ක කැතයිලු



තැන්කු කිවුවා♥-Aurora-♥;14154903 said:නමේ හැටියට නෙවි වගේ වැඩ.. ඒක හොඳයි! වටින ත්රෙඩ් 1ක් කොල්ලා
4+ ~♥~



ගල් කොල්ලා;14154983 said:යුස නේම් 1ක කැතයිලු
![]()
අඩුපාඩු පෙන්නලා දෙන 1ක තමයි හරි යාලුවෙක්ට කරන්න පුලුවන් ලොකුම දෙය ඒ ගැන කිවුට තැන්ක්ස් මචන් මම වෙනස් කරන්න බලන්නම්![]()









ඒකනම් ඇත්ත තමයි ඒත් එච්චර කල් ජීවත් වෙයිද දන්නෙ නැනෙ බන්ත්රේඩ් එක Excellent හැටියට රේට් කලා. මම විතරක් නෙවෙයි උඹට ගොඩක් උන් කියල ඇති යූසර්නේම් එක පොඩ්ඩක් අප්සට් නේද කියල. දැන් නෙවෙයි උඹට මචන් අවුරුද්දක් දෙකක් ගියාම, එළකිරියෙ ටිකක් ප්රසිද්ධ උනාම තේරෙයි මේ යූසර්නේම් එක වෙනස් එකක් උනා නම් කොච්චර දෙයක්ද කියල.![]()





මම නම වෙනස් කරන්නම්කො ගොඩක් වුන් ඔය සීන් 1ක කියලා තියනවා නම චා max කියලා 

එල මචන්.. ඒ නමත් නරකම නැඅපි මිනිස්සු විදිහිට මෙ ලෝකෙට එලියට ඇවිල්ලා අපි නිකන් ටෝක්ස් දුන්නට අපි රජ මාලිගාවක නෙමෙනෙ ඉපදිල තියෙන්නෙ. අපි කුණුගොඩකනේ ඉදල තියෙන්නේ
බලාගෙන යද්දි මේක තමා ජීවිතෙ නියම ඇත්ත...
බොහොම ස්තුතියි "ගල් කොල්ලා"....
අම්මාගෙ වටිනාකම අපිට මතක් කරල දුන්න නිස ඔය නම "කෙලෙ ගුණ තියෙන කොල්ලා" කියලා වෙනස් කරගත්තොත් තවත් ස්තුතියි.
ඔන්න බම්ප්!!

තැන්ක්ස්
thnxRep +
Disgusting!![]()

තැන්කු කිවුවාuba den hoda hoda ea danawane..... good machan

නියම පොස්ට් එකක් මචන්..


බොහොම ස්තුතියි යාලුවාpattai machan
7++++



තැන්ක්ස් මචන්Good thread.........Rep+add


තැන්ක්ස් මචන්add rep 3
