16 වනදා ජනපති ජාතිය අමතයි
Dexter011 Well-known member May 19, 2021 5,526 10,374 113 Mar 14, 2022 #1 Reactions: planner123, Identity, pradeeplk1025 and 15 others
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Mar 14, 2022 #2 President Gotabaya Rajapaksa is expected to address the nation on 16th March : PMD News 1st Reactions: Dexter011 and B.Chat
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Mar 14, 2022 #3 ඥානක්ක වෙන්නැති නැකත කියන්න ඇත්තේ, අහවල් වෙලාවේ අමතන්න. ජනතාව අමතන එක අඩු වෙයි කියල Reactions: zid2021, hasithayad, fdk and 4 others
redux Well-known member Feb 19, 2017 10,846 17,890 113 Mar 14, 2022 #4 Reactions: Awatiyal, hasithayad, u_make_me_sick_ and 4 others
emoji diaries Well-known member May 26, 2020 12,820 39,772 113 Homagama Mar 14, 2022 #5 සගේ ජාතිය අමතනවා අපිනම් හැමදාම. Reactions: ronjason, pradeeplk1025, hasithayad and 5 others
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Mar 14, 2022 #6 Maru popcorn ehema ready karaganna one pamporiya ahanna Reactions: ronjason, zid2021, Dexter011 and 2 others
Dexter011 Well-known member May 19, 2021 5,526 10,374 113 Mar 14, 2022 #7 ඕකා අමතන මගුලක් නෑ....එතනට ගිහින් අඬලා, Memes වලට අලුත් වචන ටිකකුයි , වීඩියෝ ටිකකුයි දීලා එයි.... Reactions: Any.key, proceso, War Fighter and 9 others
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Mar 14, 2022 #8 නන්දෙ ගවයා Reactions: ML1987
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 14, 2022 #10 ලංකාවේ වැඩීම and ලැබෙන එකම විඩියොවක් 16 වනදා බලාපොරොත්තු වන්න. සුකර්බර්ග් කොර වෙයී එදාට නැද්ද හා @erozan Reactions: War Fighter, sachith19920726, U-tag and 1 other person
ලංකාවේ වැඩීම and ලැබෙන එකම විඩියොවක් 16 වනදා බලාපොරොත්තු වන්න. සුකර්බර්ග් කොර වෙයී එදාට නැද්ද හා @erozan
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Mar 14, 2022 #11 ඇවිත් උගෙ දුක කියලා යයි. පොර බයවෙලා ඉන්නේ දැන් මිනිස්සු පාරට බහියි කියලා. Reactions: ronjason, Any.key, zid2021 and 7 others
speedmalli Well-known member Nov 22, 2011 21,561 17,612 113 Auckland Mar 14, 2022 #12 රියැක්ට් කරල අත උලුක් වෙයිද ගුපියනේ Reactions: ML1987
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Mar 14, 2022 #14 රටම බලාසිටින ඒ සුභ පණිවිඩය.. ඉල්ලා අස්වෙනවා කියලා කියයිද..
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Mar 14, 2022 #16 මොනා කියන්නද බන්? කැපකිරීම් කරන්න කියාවි ආයෙත්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 14, 2022 #17 ඉල්ලා අස්වෙන්න යන්නෙ... පුපට ගහලා එලවන්න කලින් හොද තීරනයක්. බිංදු සේන Reactions: ronjason and Dexter011
B Bitter Truth Well-known member Dec 19, 2015 24,098 46,689 113 Mar 14, 2022 #18 මිනිස්සු දැන් මුගෙ අම්මව අමතන නිසා රෑට අම්ම හීනෙන් අැවිත් බය කරනව අැති..ඒක තමා ජාතිය අමතන්නේ.. Reactions: saja, Ryan08 and ML1987
Gwynbleidd Well-known member Aug 7, 2020 11,878 22,194 113 Kaer Morhen thewitcher.com Mar 14, 2022 #19 පොඩි මල්ලිව බේර ගන්ඩ ලොකු අයියා පෙරමුණට. රෙදි ඇදන්ද දන්නෑ එන්නේ
ML1987 Well-known member Mar 31, 2018 2,647 1 4,492 113 Matale Mar 14, 2022 #20 ඉදල ඉදල බැරිම තැන ගත්ත තිරනයක් Reactions: saja and Ryan08