16+ BBS නොමිලේ ගිටාර් පන්ති, කෙල්ලන්ට පමණි

Sep 18, 2012
662
83
0
16+ BBS නොමිලේ ගිටාර් පන්ති, කෙල්ලන්ට පමණි


211qkwi.jpg


සැදැහැවත් ගිටාර් නවකයන්ට​
 
  • Like
Reactions: ir0n_guy
Sep 18, 2012
662
83
0
1475781_652077214844879_1122068843_n.jpg


මට නම් ඉරිසියාවෙ බෑ ඕයි

ගල්බාගෙ අතේ නානසාර නම් බේබදු කෂඩ කහකඩයා ගැන ජනතාවට කරන දැනුම් දීමයි. රාජගිරිය නාවල පාරේ අංක 615 දරණ සද්ධර්ම රාජිත විහාරයේ පදිංචි වී සිටි 2000 වසරේ දී බීමතින් 6 ශ්‍රී 5444 වාහනය රියදුරු බලපත්‍ර නොමැතිව පදවා මගියකු යට කිරීමේ චෝදනාව මත ග්‍රෑන්ඩ්පාස් පොළිසිය මගින් කොළඹ 12 රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 6315/2000 යටතේ නඩු පවරා චෝදනා රාශියකට වරදකරු කර ද~ුවම් ද ලබාගෙන ඇත. පසුගියදාක දෙරන 360Ÿ වැඩසටහනක දී, කොටම කොටවී ඇති කොට වලිගය දෙපරන්දේ රුවාගෙන ඉතා නිවටව එය පිළිගන්නා ලදී.මේ ගල්බාගෙ අතේ නානසාර නම් බේබදු කෂඩ කහකඩයා පිංබත් කෙලීමෙන් ඇඟ පත ආරා ඇති මුත් මොලය නම් වූ අවයවය පිහිටා නැත. ඒ සඳහා මොහු භාවිතා කරනුයේ අපත අවයවයක් වන උණ'ඩුක පුච්චය බව ප්‍රකටය. කතානායක තෝරන දින තම තුන්දොස් පොකුර සම්බාහනය කරවා ගත් හෙළ උරුම කහකඩයන් අනුගමනය කරගනිමින් මෙම නානසාර කහකඩයාද තමාගේ තුන් දොස් පොකුර පසුගියදා සිරිකොත අභියස දී හමයන තුරා සම්බාහනය කරවා ගන්නා ලදී. මොහු අරක්කු බොන්නේ තමාගේ දේශප්‍රේ-මී නායකයාගේ රජයට බදු ආදායම් ලබා දීමටය. බලපත්‍ර නැතිව වාහන පැදවීමට ද රුසියෙකි. පන්සලට වඩා වැඩ වසන්නේ හිර ගෙවල් වලය. උපාසිකාවන් සමඟ කාම(ර)යේ වරදවා හැසිරීමේ නහුතයක් අත්දැකීම් ද ඇත.


20502_602987736420494_1388753595_n.jpg
 

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ධර්ම විනිශ්චය

    අතිපූජ්ය රේරුකානේ චන්දවිමල මහනාහිම.

    බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්රාභිධර්මවිනය සංඛ්යාත පිටකත්රය
    ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත්
    නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්රශ්න
    ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති,
    සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම්
    බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන බොහෝ ප්රශ්න ද ඇත්තේ ය.
    බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති
    යම්කිසි සුළුදෙයකින් හිස ඉදමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට
    හා දානාදී පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත්
    බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්රශ්න ද ඇත්තේ ය. භික්ෂූන්
    වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ
    ප්රශ්නවලට පිළිතුරු ලියා ප්රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක්
    වන්නේ ය.
    බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත්
    කළ ප්රශ්නවලට පිළිතුරු සැපයීම වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථ
    බොහෝ ගණනක් බුරුම සාහිත්යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත්
    ධර්මග්රන්ථ අපේ සාහිත්යයයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම් පොත්
    ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්රන්ථය
    සම්පාදනය කරන ලදී.


    http://www.dhammikaweb.com/?p=4928
     
    Last edited: