ෂර්මාගේ ද්විත්ව ශතකයට සොෆියා ඇඳුම් ගලවයි
ශ්‍රී ලංකාවට එරෙහි සිව්වැනි එක්දින තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා විශිෂ්ට පිති හරඹයක නිරතවෙමින් ලෝක වාර්තා තබමින් ලකුණු 264 ක් ලබාගත්තා.
ෂර්මාගේ ද්විත්ව ශතකයට කරනු ලබන තිළිණයක් ලෙස ෂර්මාගේ හිටපු පෙම්වතියක මෙන්ම ඉන්දීය සුප්‍රකට මෝස්තර නිරූපිකාවක වන සොෆියා හයට් තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
2012 කාලයේ ෂර්මා සමග ආදර සබඳතාවයක පැටලී සිටි සොෆියා එකී ආදරයට නැවතීමේ තිත තැබුණත් විටෙන් විට ෂර්මාට කතා බහ කරමින් සිට තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා පැවති තරඟයෙන් ෂර්මා ලැබූ ද්විත්ව ශතකයට තිළිණයක් ලෙස තමා නිරුවත් ඡායාරූප සැසියකට එක්වුණු බවත්,එකී ඡායාරූප ලෝකයට මුදාහරින බවත් ඇය ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට පණිවිඩයක් මුදාහරිමින් පවසා තියෙනවා.
http://sinhala.adaderana.lk/webgossip/%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7-%E0%B7%83%E0%B7%9C/