ඉස්සර Facebook කියන්නෙ කොච්චර ලස්සන තැනක්ද? වැදගත් මිනිස්සු වැදගත් දේවල් විතරයි කිව්වෙ කෙරුවෙ, කෙල්ලෙක්ට බය නැතුව ඕන තරම් Photos දාන්න පුලුවන් කම තිබ්බා,
ඔය වගේ වැඩසටහන් වලින් ඕන තරම් Pages හදාගෙන Program එක හොදට කරගෙන ගියා,
ඊට පස්සෙ 2500 හෙ Phone එකෙත් FB ආවා, එකපාරම සත පනහට Internet දෙන්න පටන් ගත්තා ඉතින්, මුට්ටකර ගහන එකයි, පිංපි වැඩ කරන එකයි, කවදාව්ත් Computer එකක් දැකපු නැති එකයි ඔක්කොම Internet එන්න පටන් ගත්තා,
මෙහෙම ආපු සමහර අය නම් හොදට Internet පාවිච්කි කලා, ඒත් වැඩි දෙනෙක් දැනනෙ නැ Internet එකෙත් හැසිරෙන්න ඕන විදියක්, ආචාරදර්ම තියෙනවා කියලා. උන් ඉතින් උන්ගෙ මුඩුක්කු වල හැසිරෙන විදියට තමයි Internet එකෙත් හැසිරෙන්නෙ,
ඉතින් දැන් වැදගත් මිනිහෙක්ට වත් Social Networking site ඉන්න හිතෙන්නෙ නැ.
උබගෙ වැරද්දක් කිව්වා නෙමෙයි, උබටත් දැනගන්නත් එක්ක කිව්වෙ












kawuda Lindeeeeeeee




)
dan kochchara nam wikurthi ewun innawada ?