මචන් අද 11.04.2017 පානදුර නුවර බස් 2ත් 4ත් අතර පානදුර ඉදන්
යන වෙලාවල් දන්න එක්කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් රිප්ලයි එකක් දාගෙන පලයන්.මට රත්මලානෙන් නගින්න ඕනේ .ස්තුතියි..
නුගේගොඩින් 17 එච්චර යනවද?normal nugegodin 20 min walata 1k wage yanawa.
Rathmalane nam panadurata palayanko.., senaga athie


ඊට අමතරව ඔය අතරට CTB බස් යනවා ඒවගේ වෙලාවල් නම් දන්නේ නෑ...

ඒකනායක ට්රැවල්ස් එක අල්ල ගන්න ට්රයි එකක් දෙන්න ඕනේ..බොහොම ස්තුතියිNormally පානදුරින්
2.00 Indika Travels,
2.30 Ekanayaka Travels,
3.00 Nugegoda Nihon Travels,
3.30 Nugegoda Nihon Travels,
4.00 මේක කුරුණෑගල යන බස් එක (17 පානදුර - කුරුණෑගල),
4.30 මේක නුවර (Nadeeshani Tours වගේ මතක)
මේ වෙලාවල් වලට බස් තියෙනවා..ඊට අමතරව ඔය අතරට CTB බස් යනවා ඒවගේ වෙලාවල් නම් දන්නේ නෑ...
![]()

Normally පානදුරින්
2.00 Indika Travels,
2.30 Ekanayaka Travels,
3.00 Nugegoda Nihon Travels,
3.30 Nugegoda Nihon Travels,
4.00 මේක කුරුණෑගල යන බස් එක (17 පානදුර - කුරුණෑගල),
4.30 මේක නුවර (Nadeeshani Tours වගේ මතක)
මේ වෙලාවල් වලට බස් තියෙනවා..ඊට අමතරව ඔය අතරට CTB බස් යනවා ඒවගේ වෙලාවල් නම් දන්නේ නෑ...
![]()
nihon dn na ne.permit cancel karala overload gihin...

Ehema scene ekakda..dan ethakota e bus deka wenuwata wena ewada yanne..
Permenetma cancel karalada machan..dawasa gaane giya bus eka...

255/17 tiyenawa CTB kottawen yanaනුගේගොඩ හරහානේ 17 යන්නේ