17000-23000 Ganna Puluvan Hodama Phn eka mokadda?
snoop_ug Well-known member Oct 2, 2006 7,953 663 113 @ Lankawe oi Aug 6, 2014 #1 17000-23000 Ganna Puluvan Hodama Phn eka mokadda?
snoop_ug Well-known member Oct 2, 2006 7,953 663 113 @ Lankawe oi Aug 6, 2014 #3 thanks machan.... meka hodada
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Aug 6, 2014 #4 snoop_ug said: thanks machan.... meka hodada Click to expand... xl එක චා බන්. උඹ windows phone වලටනම් ආස ගනින් lumia 630 or 625. නැත්නම් galaxy ace 4g ඒකත් පට්ට.
snoop_ug said: thanks machan.... meka hodada Click to expand... xl එක චා බන්. උඹ windows phone වලටනම් ආස ගනින් lumia 630 or 625. නැත්නම් galaxy ace 4g ඒකත් පට්ට.
snoop_ug Well-known member Oct 2, 2006 7,953 663 113 @ Lankawe oi Aug 6, 2014 #5 ජින්තුවා;16979353 said: xl එක චා බන්. උඹ windows phone වලටනම් ආස ගනින් lumia 630 or 625. නැත්නම් galaxy ace 4g ඒකත් පට්ට. Click to expand... Mageth target eka Ace 4G eka tama eka hodada?
ජින්තුවා;16979353 said: xl එක චා බන්. උඹ windows phone වලටනම් ආස ගනින් lumia 630 or 625. නැත්නම් galaxy ace 4g ඒකත් පට්ට. Click to expand... Mageth target eka Ace 4G eka tama eka hodada?
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,204 113 South Korea Aug 6, 2014 #6 http://www.ideabeam.com/ balanna
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Aug 6, 2014 #7 snoop_ug said: Mageth target eka Ace 4G eka tama eka hodada? Click to expand... නංගිට අරන් දුන්න දැන් දවස් 4ක් විතර වෙනව. battery life එක හොඳයි.. 24 hour data ඔන් කරල viber, call, sms ඔය අනංමනං ඔක්කොමත් කරල 36 hours වගේ battery එක තියනව. අනිත් දේවල්නම් normal.. cam එක මගෙ lumia 630 එකට වඩා quality.
snoop_ug said: Mageth target eka Ace 4G eka tama eka hodada? Click to expand... නංගිට අරන් දුන්න දැන් දවස් 4ක් විතර වෙනව. battery life එක හොඳයි.. 24 hour data ඔන් කරල viber, call, sms ඔය අනංමනං ඔක්කොමත් කරල 36 hours වගේ battery එක තියනව. අනිත් දේවල්නම් normal.. cam එක මගෙ lumia 630 එකට වඩා quality.