මට එතන ඉන්න යාළුවා කිව්ව විදියට මේ මාසේ පෝය දවසේ හාමුදුරුවෝ 1000 නමක් වැඩම කරලා දානයක් දෙනවා ,මමත් ට්‍රයි එකක් දෙනවා යන්න ,පුළුවන් කට්ටිය යන්න ,හොඳ අවස්ථාවක් මේක