සාමාන්‍ය vaginal discharge වල ගඳක් නෑ. ගොඩක් වෙලාවට අවර්ණයි. ටිකක් සැර රහක් තියෙනවා (මේවා වල රහ බලපු නැති කොල්ලෙක් නැහැනෙ!!!). ඒ වුනත් සුදු පාට ටිකක් ගඳ ඩිස්චාර්ජ් එකක් නම් බොහෝ විට vaginal infection එකක් වෙන්න ඕන.
උඹ කොන්ඩෝම් පාවිච්චි කලාද?. වුන දේ ගැන හිතල බැලුවම මට හිතෙන්නෙ මෙයා වටේ ගිය එක්කෙනෙක් වගේ. ඒ හින්ද උඹට කෙසේ වෙතත් එයාට ටෙස්ට් කර ගන්න කියපන්. මතක ඇතුව කොන්ඩෝම් දාපන් එක. ඒක හැම පැත්තටම හොඳයි.
මේ චාර්ට් එකේ හැටියට අන්තිම ට තියෙන symptom එක තමයි මෙයාට තියෙන්නෙ. ඒ කියන්නෙ most probably Bacterial Vaginosis. මේ infection එක සාමාන්‍යයෙන් එන්නෙ ගොඩක් sexually active, හරියට clean කර ගන්නෙ නැති ගෑණුන්ගේ තමයි. ඒකයි මම කිව්වෙ මෙයා වටේ යන කෙනෙක් කියල. මේක serious STD එකක් නෙමෙයි මොක වුනත් ටෙස්ට් කර ගන්න එක හොඳයි. Gonorrhea නම් වෙන්න බෑ.
උඹට වැඩිය ගොඩක් වයසෙන් වැඩි කෙනෙක් හැටියට මම ඒක උපදේශයක් දෙන්නම්. සෙක්ස් කියන එක අපි හැමෝටම ඕන. ඒත් ඒක ගන්න ඕන අපි ආදරේ කරන කෙල්ලෙක් එක්ක. හිතල බලපන් අපි ආදරේ කරන කෙල්ලයි, අහක යන කෙල්ලෙකුයි එක්ක සෙක්ස් කරාම තියෙන වෙනස. මම මේක අත්දැකීමෙන් කියන්නෙ. එතකොට ඔය බොරු බය වල් ඇති වෙන්නෙත් නෑ. ඒ හින්දා ආදරේ කරන්න කෙල්ලෙක් හොයා ගනින්. එතකොට ඔය ඔක්කොම හිතටයි ගතටයි දීර්ඝ කාලින සැපක් එන විදියට කරන්න පුලුවන්. 'Sex in a relationship gives long lasting mental and physical happiness and relief and gives no bad feelings or a sense of guilt'
Type of Discharge What It Might Mean Other Symptoms
1.Bloody or brown - Irregular menstrual cycles, or less often, cervical or
endometrial cancer Abno
2. Cloudy or yellow -
Gonorrhea
3. Frothy, yellow or greenish with a bad smell -
Trichomoniasis
4. Pink - Shedding of the uterine lining after
childbirth (lochia)
5. Thick, white, cheesy -
Yeast infection
6. White, gray, or yellow with fishy odor - Bacterial vaginosis