සරත් වීරසේකර ස' කියන විදියට අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව...

බස් එකේ -
"ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට...... යා..."
"ඉස්සරහ හෝල්ට් එක බහිනවා....... තුමනි..."
"දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට....... හැරෙන්..."
"මූව්... මූව්... මූව්... දොරගාවින් අයින්වෙන්න.... දොරගාවින් අයින්වෙන්න......"
පන්සලේ -
"සාමාන්‍ය සාමනේර සිරිසීවලී... මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?"
"එහෙමයි අතිපූජ්‍ය බ්‍රිගේඩියර් නායක හිමියනි... සිකුරාදා සාමාන්‍ය උපාසක ජයතිලක මහතාගේ තුන්මාසෙ දානෙ..."
ඉස්පිරිතාලෙ -
"භාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සීරුවේ.....න් සිටින්..."
"තමා මොකද වැනෙන්නේ....."
"කකුලෙ තුවාලයක් තුමියනි... ඒකට බේත් ගන්න ආවෙ..."
"එහෙමනම් තමා පහසුවේ.....න් සිටින්... අනෙක් පිරිස අංක පිළිවෙලට පෙළට...... යා..."
මාකට් එකේදි -
"මේ බෝංචි කීයද...?"
"දෙසිය පනහ හැටා..... යි... තුමනි..."
"ගෝවා කොහොමද...?"
"පන්සීය හැත්තෑවා.... යි... තුමනි..."
"ගෝවා පන්සීයක් දාන්න..."
"සාමාන්‍ය වෙළෙඳ සහයක සමන්ත.... මේ මහත්තය ගෝවා පන්සීයක් දාලා........ දෙන්..."
ත්‍රීවිල් එකේ -
"මහත්තයා මෙතනින් කොහාට ද...?"
"ඉදිරියේ වංගුවෙන් වමට හැරී ගමනේ.... යා......
ඔතනින් දකුණට..... හැරෙන්....
ඉදිරිය බලා... ගමනේ.... යා....
නැවතත් දකුණට..... හැරෙන්...
ඉස්සරහ කොළ පාට ගේට්ටුව ගාව නව.......තින්..."
ලව් කරන උන් -
"හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."
"හෙලෝ අමතනවා... සුදාත්ති අමතනවා..."
"මොකද මැට්ටො මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් නොකළෙ ඕවර්..."
"මං පොඩි වැඩක හිටියෙ පැටියො... සයිලන්ට් දාලා තිබ්බෙ ඕවර්..."
"ඔයාට මං කතාකරාම තමා ඔක්කොම වැඩ නේද ඕවර්..."
"ඇත්තටම වැඩ ඉතින්... අද අපේ ගෙවල් පාරෙ පොඩි ශ්‍රමදානයක්... මං ඉදිරි පෙළ උදුළු ගානවා... ඔයාව මතක් වෙලා තමයි උදැල්ල තියලා පසුබැහැලා ආවෙ ඕවර්..."
"ආහ්... මං දැනගත්තා... වටපිට කෙල්ලො ටිකත් ඇවිල්ලා ඇති නේද ඕවර්..."
"ඔව් ඉතින් වටපිට ඔක්කොම ඉන්නවා ඕවර්..."
"එහෙනම් ඒක තමයි මේ... උන්ව දැක්කම මාව මතක් වෙන්නෑනෙ නේද ඕවර්..."
"අනේ බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා... ඕවර්..."
"ආන්... ආන් දැක්කද මට බයින්ඩත් එනවා... ඉතින් ගිහින් උන් එක්කම ඉන්නවා... මට මොකද.... අදින් පස්සෙ මේ සම්බන්ධෙ ඕවර්.
Zachintha Promod Naotunna එලම තුමනී