18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ එකකට එකක් බැඳිල මචන් තියෙන්නෙ.
    අනිවර්යය හමුදා සෙවය කියන්නෙ ප්ලේටොගේ කාලෙ ඉඳම්ම එන කන්සෙප්ට් එකක්.
    ඒකයි විනයයි අතරේ සම්බන්ධයක් නෑ. විනය හදන්න හමුදා සේවය දෙනව කියන්නෙ ගොන් ලොජික් එකක්.
    අනිවාර්ය හමුදා සේවය රටක දියුණුවට බලපාන හැටි පැහැදිලි කරන්න
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,957
    113
    අනිවාර්ය හමුදා සේවය රටක දියුණුවට බලපාන හැටි පැහැදිලි කරන්න
    අමාරුයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
    මට පුලුවන් විදිහට කියන්නම්.
    හැමෝම හමුදාවේ සේවය කරන්න ඕන කියන එකෙ meaning එක තමයි.
    ඒ රට කවුරු හරි ආක්‍රමණය කරොත් ඒ හැමෝම හමුදා සේවයට වාර්තා කරන්න ඕන.
    එතකොට දුප්පත්ම මිනිහගේ ඉඳම අන්තිම පොහොසත් රදල මිනිහා දක්වා රට වෙනුවෙන් යුද්ද කරන්න ඕන.
    එහෙම රටක් ගැන හිතපන්.
    එහෙම රටක් කියන්නෙ මොඩර්න් රටක්.
    මොකද රජකාලේ එහෙම හමුදා සේවයක් තිබුනේ නැහැ.
    එ කාලෙ යුද්ද කරන්න වෙනම කුල හිටියා.
    ඒ කුල වල අය සාමාන්‍යය කුල වලට වඩා උසස්.
    ඒ වගේ මොඩර්න් රටක,
    එහෙම රටක හැම මිනිහටම රට ගැන වගකීමක් තියෙනවා.
    තමන් ඒ රටේ පුරවැසියෙක් කියල හැඟීමක් තියෙනවා.
    හැම මිනිහ අතරෙම සහෝදර බැඳීමක් තියෙනවා.
    ඒ වගේම තමයි තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියන එක ගැන හැඟීමක් තියෙනවා.
    උදාහරණයක් විදිහට ලෝක යුද්ද සහ සර්වජන ඡන්ද බලය සහ කාන්තා අයිතිවාසිකම්
    මේ තුන එකකට එකක් සම්බන්ධ වෙච්ච විදිහ ගැන හිතල බලපන්.
    සර්වජන ඡන්ද බලය දෙන්න වුනෙත් අනිවාර්යයෙන් හැම පුරවැසියම යුද්දෙට ගිය නිසා.
    රට වෙනුවෙන් යුද්ධ කරන්න පුලුවන්නම් ඡන්ද අයිතියත් අනිවාර්‍යෙන් ලැබෙන්න ඔන කියන තර්කය නිසා.
    කාන්තා අයිතිවාසිකම් වලටත් ගෙනාවේ ඒ තර්කෙමයි.

    කෙටියෙන්ම කියනවනම් mandatory military service කියන්නෙ progressive සංකල්පයක්.
    අද වුනත් ඇමරිකාවේ කාන්තා අයිතින් වෙනුවෙන් කතා කරන අය කියන්නේ කාන්තාවන්ට frontline වල සේවය කරන්න දෙන්න කීයල.
    නැතුව එහෙම කරන්න එපා කියලා කවුරුත් කියන්නෑ.(කාන්තවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින අය)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Man hondata dakapu deyak thama puhinuwak labapu ayagen bahitharayak wadak karanna giyama eka karaganna bari wenna nidahasata hethu kiyanawa adui. Kohoma hari wade karanawa

    ape rate wadi hariyak unge nattema okane. Mokak hari wadak karanna giyama eka nokara inna hari eka nokerena thanata wade wena widiyatamane hithanne
     
    • Like
    Reactions: wije99000

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අදින් පස්සේ මේ සම්බන්දෙ ඕවර්... 🤣🤣🤣🤣

    විනය හදන්න කියල හමුදාවට ගියා වගේ නෙමෙයි අපිට විනය තක තක ඉන්න වෙයිද දන්නේ නෑ. 😣
     
    • Haha
    Reactions: wije99000

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    සරත් වීරසේකර ස' කියන විදියට අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව...😂😂😂

    බස් එකේ -

    "ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට...... යා..."

    "ඉස්සරහ හෝල්ට් එක බහිනවා....... තුමනි..."

    "දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට....... හැරෙන්..."

    "මූව්... මූව්... මූව්... දොරගාවින් අයින්වෙන්න.... දොරගාවින් අයින්වෙන්න......"

    පන්සලේ -

    "සාමාන්‍ය සාමනේර සිරිසීවලී... මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?"

    "එහෙමයි අතිපූජ්‍ය බ්‍රිගේඩියර් නායක හිමියනි... සිකුරාදා සාමාන්‍ය උපාසක ජයතිලක මහතාගේ තුන්මාසෙ දානෙ..."

    ඉස්පිරිතාලෙ -

    "භාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සීරුවේ.....න් සිටින්..."

    "තමා මොකද වැනෙන්නේ....."

    "කකුලෙ තුවාලයක් තුමියනි... ඒකට බේත් ගන්න ආවෙ..."

    "එහෙමනම් තමා පහසුවේ.....න් සිටින්... අනෙක් පිරිස අංක පිළිවෙලට පෙළට...... යා..."

    මාකට් එකේදි -

    "මේ බෝංචි කීයද...?"

    "දෙසිය පනහ හැටා..... යි... තුමනි..."

    "ගෝවා කොහොමද...?"

    "පන්සීය හැත්තෑවා.... යි... තුමනි..."

    "ගෝවා පන්සීයක් දාන්න..."

    "සාමාන්‍ය වෙළෙඳ සහයක සමන්‍ත.... මේ මහත්තය ගෝවා පන්සීයක් දාලා........ දෙන්..."

    ත්‍රීවිල් එකේ -

    "මහත්තයා මෙතනින් කොහාට ද...?"

    "ඉදිරියේ වංගුවෙන් වමට හැරී ගමනේ.... යා......
    ඔතනින් දකුණට..... හැරෙන්....
    ඉදිරිය බලා... ගමනේ.... යා....
    නැවතත් දකුණට..... හැරෙන්...
    ඉස්සරහ කොළ පාට ගේට්ටුව ගාව නව.......තින්..."

    ලව් කරන උන් -

    "හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."

    "හෙලෝ අමතනවා... සුදාත්ති අමතනවා..."

    "මොකද මැට්ටො මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් නොකළෙ ඕවර්..."

    "මං පොඩි වැඩක හිටියෙ පැටියො... සයිලන්ට් දාලා තිබ්බෙ ඕවර්..."

    "ඔයාට මං කතාකරාම තමා ඔක්කොම වැඩ නේද ඕවර්..."

    "ඇත්තටම වැඩ ඉතින්... අද අපේ ගෙවල් පාරෙ පොඩි ශ්‍රමදානයක්... මං ඉදිරි පෙළ උදුළු ගානවා... ඔයාව මතක් වෙලා තමයි උදැල්ල තියලා පසුබැහැලා ආවෙ ඕවර්..."

    "ආහ්... මං දැනගත්තා... වටපිට කෙල්ලො ටිකත් ඇවිල්ලා ඇති නේද ඕවර්..."

    "ඔව් ඉතින් වටපිට ඔක්කොම ඉන්නවා ඕවර්..."

    "එහෙනම් ඒක තමයි මේ... උන්ව දැක්කම මාව මතක් වෙන්නෑනෙ නේද ඕවර්..."

    "අනේ බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා... ඕවර්..."

    "ආන්... ආන් දැක්කද මට බයින්ඩත් එනවා... ඉතින් ගිහින් උන් එක්කම ඉන්නවා... මට මොකද.... අදින් පස්සෙ මේ සම්බන්ධෙ ඕවර්.
    Zachintha Promod Naotunna එලම තුමනී
    මේව නම් ඉතින් පොන්න පාර්ට්
    මුස්ලිම් ටමිල් එවුන් පුහුණුව ගන්න එක නම් භයානකයි
     
    • Like
    Reactions: wije99000

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමාරුයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
    මට පුලුවන් විදිහට කියන්නම්.
    හැමෝම හමුදාවේ සේවය කරන්න ඕන කියන එකෙ meaning එක තමයි.
    ඒ රට කවුරු හරි ආක්‍රමණය කරොත් ඒ හැමෝම හමුදා සේවයට වාර්තා කරන්න ඕන.
    එතකොට දුප්පත්ම මිනිහගේ ඉඳම අන්තිම පොහොසත් රදල මිනිහා දක්වා රට වෙනුවෙන් යුද්ද කරන්න ඕන.
    එහෙම රටක් ගැන හිතපන්.
    එහෙම රටක් කියන්නෙ මොඩර්න් රටක්.
    මොකද රජකාලේ එහෙම හමුදා සේවයක් තිබුනේ නැහැ.
    එ කාලෙ යුද්ද කරන්න වෙනම කුල හිටියා.
    ඒ කුල වල අය සාමාන්‍යය කුල වලට වඩා උසස්.
    ඒ වගේ මොඩර්න් රටක,
    එහෙම රටක හැම මිනිහටම රට ගැන වගකීමක් තියෙනවා.
    තමන් ඒ රටේ පුරවැසියෙක් කියල හැඟීමක් තියෙනවා.
    හැම මිනිහ අතරෙම සහෝදර බැඳීමක් තියෙනවා.
    ඒ වගේම තමයි තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියන එක ගැන හැඟීමක් තියෙනවා.
    උදාහරණයක් විදිහට ලෝක යුද්ද සහ සර්වජන ඡන්ද බලය සහ කාන්තා අයිතිවාසිකම්
    මේ තුන එකකට එකක් සම්බන්ධ වෙච්ච විදිහ ගැන හිතල බලපන්.
    සර්වජන ඡන්ද බලය දෙන්න වුනෙත් අනිවාර්යයෙන් හැම පුරවැසියම යුද්දෙට ගිය නිසා.
    රට වෙනුවෙන් යුද්ධ කරන්න පුලුවන්නම් ඡන්ද අයිතියත් අනිවාර්‍යෙන් ලැබෙන්න ඔන කියන තර්කය නිසා.
    කාන්තා අයිතිවාසිකම් වලටත් ගෙනාවේ ඒ තර්කෙමයි.

    කෙටියෙන්ම කියනවනම් mandatory military service කියන්නෙ progressive සංකල්පයක්.
    අද වුනත් ඇමරිකාවේ කාන්තා අයිතින් වෙනුවෙන් කතා කරන අය කියන්නේ කාන්තාවන්ට frontline වල සේවය කරන්න දෙන්න කීයල.
    නැතුව එහෙම කරන්න එපා කියලා කවුරුත් කියන්නෑ.(කාන්තවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින අය)
    මේ වැල් වටාරම් කියන්නෙ කෙලින්ම ඕක රටක දියුණුවට අදාල වෙන්නෙ නැති නිසා.

    ස ආවෙ හමුදාපුහුණුව දෙනව කියාගෙන නෙවෙයි. ඒ නිසා චන්ද පොරොන්දු ඉටු කරල අනික් දේවල් කරන්න කියන්න. සරත් වීරසේකර හිටියෙ හමුදාවෙ නිසා ඌ දන්නෙ ඕක විතරයි. උන්ටත් චන්දෙ දීල යැව්වනෙ. දැන් උන් දන්න දේ විතරයි කියවන්නෙ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද
    අපේ අයිය හමුදාවේ හිටපු අවුරුදු ගානට බ්‍රිගේඩියර් පස්සෙම ඉදල වෙච්චි දියුනුවක්නම් දැක්කේ නැ, ලගදි ගෙවල් මාරු කරා ඕකට සල්ලි ඕනේ වෙලා මන් සල්ලි දුන්න ඇඩ්වාන්ස් දෙන්න. රස්සාවක් නැති මන් ඉඩමක් අරන් ගෙයක් හදාගන්නවා. අරය ඉතින් ලොක්කෝ පස්සේ ගිහින් රජයෙන් නොමිලේ දෙන ගෙයක් බලාගෙන ඉන්නවා. ඕක තමයි සාමාන්‍ය සෙබළුන්ගේ ජිවිතේ මොන විනය දුන්නත් මුල්‍ය විනයක් නැ එහෙව් පුහුනුවකින්ද රටක දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ?
     
    • Like
    Reactions: wije99000

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    සරත් වීරසේකර ස' කියන විදියට අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව...😂😂😂

    බස් එකේ -

    "ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට...... යා..."

    "ඉස්සරහ හෝල්ට් එක බහිනවා....... තුමනි..."

    "දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට....... හැරෙන්..."

    "මූව්... මූව්... මූව්... දොරගාවින් අයින්වෙන්න.... දොරගාවින් අයින්වෙන්න......"

    පන්සලේ -

    "සාමාන්‍ය සාමනේර සිරිසීවලී... මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?"

    "එහෙමයි අතිපූජ්‍ය බ්‍රිගේඩියර් නායක හිමියනි... සිකුරාදා සාමාන්‍ය උපාසක ජයතිලක මහතාගේ තුන්මාසෙ දානෙ..."

    ඉස්පිරිතාලෙ -

    "භාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සීරුවේ.....න් සිටින්..."

    "තමා මොකද වැනෙන්නේ....."

    "කකුලෙ තුවාලයක් තුමියනි... ඒකට බේත් ගන්න ආවෙ..."

    "එහෙමනම් තමා පහසුවේ.....න් සිටින්... අනෙක් පිරිස අංක පිළිවෙලට පෙළට...... යා..."

    මාකට් එකේදි -

    "මේ බෝංචි කීයද...?"

    "දෙසිය පනහ හැටා..... යි... තුමනි..."

    "ගෝවා කොහොමද...?"

    "පන්සීය හැත්තෑවා.... යි... තුමනි..."

    "ගෝවා පන්සීයක් දාන්න..."

    "සාමාන්‍ය වෙළෙඳ සහයක සමන්‍ත.... මේ මහත්තය ගෝවා පන්සීයක් දාලා........ දෙන්..."

    ත්‍රීවිල් එකේ -

    "මහත්තයා මෙතනින් කොහාට ද...?"

    "ඉදිරියේ වංගුවෙන් වමට හැරී ගමනේ.... යා......
    ඔතනින් දකුණට..... හැරෙන්....
    ඉදිරිය බලා... ගමනේ.... යා....
    නැවතත් දකුණට..... හැරෙන්...
    ඉස්සරහ කොළ පාට ගේට්ටුව ගාව නව.......තින්..."

    ලව් කරන උන් -

    "හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."

    "හෙලෝ අමතනවා... සුදාත්ති අමතනවා..."

    "මොකද මැට්ටො මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් නොකළෙ ඕවර්..."

    "මං පොඩි වැඩක හිටියෙ පැටියො... සයිලන්ට් දාලා තිබ්බෙ ඕවර්..."

    "ඔයාට මං කතාකරාම තමා ඔක්කොම වැඩ නේද ඕවර්..."

    "ඇත්තටම වැඩ ඉතින්... අද අපේ ගෙවල් පාරෙ පොඩි ශ්‍රමදානයක්... මං ඉදිරි පෙළ උදුළු ගානවා... ඔයාව මතක් වෙලා තමයි උදැල්ල තියලා පසුබැහැලා ආවෙ ඕවර්..."

    "ආහ්... මං දැනගත්තා... වටපිට කෙල්ලො ටිකත් ඇවිල්ලා ඇති නේද ඕවර්..."

    "ඔව් ඉතින් වටපිට ඔක්කොම ඉන්නවා ඕවර්..."

    "එහෙනම් ඒක තමයි මේ... උන්ව දැක්කම මාව මතක් වෙන්නෑනෙ නේද ඕවර්..."

    "අනේ බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා... ඕවර්..."

    "ආන්... ආන් දැක්කද මට බයින්ඩත් එනවා... ඉතින් ගිහින් උන් එක්කම ඉන්නවා... මට මොකද.... අදින් පස්සෙ මේ සම්බන්ධෙ ඕවර්.
    Zachintha Promod Naotunna එලම තුමනී
    hena gon ban
    yako cambodia , viatenam , thailand , laos ,myanmar wage ratawal wala decilpline eka thyenne owa karapu nisa..

    rataka vinayak nathiwa mukuth karanna ba ban

    umbala wage gon hattha
     
    • Like
    Reactions: wije99000

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    man num me anduwata kamathi na. habai oka num hoda plan ekak. hugak ratawal oya puhunuwa denawa. self defense and confidience wadi wenawa lamynge
     
    • Like
    Reactions: wije99000

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අවුරුදු 70 පැන්න නාකි අවුරුදු සීයකට විතර සැලසුම් සකස් කරන හැටි දැක්කම දුක හිතෙනවා.ගෝටාට රට ගෙනියන්න ඕනිනම් තව අවුරුදු දෙක තුනක් වාරු තියෙයි.ඊට පස්සේ හමුදා ආන්ඩුවක් ලංකාවේ ගෙනියන්නේ සරත් වීරසේකරද? හමුදාව කෙසේ වෙතත්බයියොම පොහොට්‍ටු ආන්ඩුව ගල් ගහලා හෙටා අනිද්දා වෙනකොට පාරට බැහලා එලවනවා.අපි ගිය පාර ආන්ඩුව එලවන්න පෝස්ට් දැම්මේ.නමුත් මේ පාර අපිට ඕන මුන්ගේ ආන්ඩුව අවුරුදු පහම තියන්න.එතකොට ඔය මුල් සිඳගෙන කරටි කඩාගෙන ආපහු බලේට එන්න බැරි වෙන්නම කඩාගෙන වැටෙනවා.2009 කොටි යුද්ධය පැරදුනානම් රාජපක්ෂලා 2010 ඉලෙක්ෂන් යන්නේ නෑ.2011 යන්නේ.අන්ත පරාජ වෙලා යන්නේ.ආය ජීවිතේට එන්නේ නෑ.මේ කොටි කේඉ එක නිසා තමයි මෙච්චර මේ දුවන්නේ.අනිත් එක ගිය ආන්ඩුව දෙපැත්තට ඇදගෙන ඇනකොටා ගත්ත එක නිසා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    140758612_247044763612072_6962197029986932621_n.jpg
     
    • Like
    • Haha
    Reactions: wije99000 and Djice