අනිවාර්ය හමුදා සේවය රටක දියුණුවට බලපාන හැටි පැහැදිලි කරන්නඒ එකකට එකක් බැඳිල මචන් තියෙන්නෙ.
අනිවර්යය හමුදා සෙවය කියන්නෙ ප්ලේටොගේ කාලෙ ඉඳම්ම එන කන්සෙප්ට් එකක්.
ඒකයි විනයයි අතරේ සම්බන්ධයක් නෑ. විනය හදන්න හමුදා සේවය දෙනව කියන්නෙ ගොන් ලොජික් එකක්.

අමාරුයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න.අනිවාර්ය හමුදා සේවය රටක දියුණුවට බලපාන හැටි පැහැදිලි කරන්න
මේව නම් ඉතින් පොන්න පාර්ට්සරත් වීරසේකර ස' කියන විදියට අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව...
බස් එකේ -
"ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට...... යා..."
"ඉස්සරහ හෝල්ට් එක බහිනවා....... තුමනි..."
"දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට....... හැරෙන්..."
"මූව්... මූව්... මූව්... දොරගාවින් අයින්වෙන්න.... දොරගාවින් අයින්වෙන්න......"
පන්සලේ -
"සාමාන්‍ය සාමනේර සිරිසීවලී... මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?"
"එහෙමයි අතිපූජ්‍ය බ්‍රිගේඩියර් නායක හිමියනි... සිකුරාදා සාමාන්‍ය උපාසක ජයතිලක මහතාගේ තුන්මාසෙ දානෙ..."
ඉස්පිරිතාලෙ -
"භාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සීරුවේ.....න් සිටින්..."
"තමා මොකද වැනෙන්නේ....."
"කකුලෙ තුවාලයක් තුමියනි... ඒකට බේත් ගන්න ආවෙ..."
"එහෙමනම් තමා පහසුවේ.....න් සිටින්... අනෙක් පිරිස අංක පිළිවෙලට පෙළට...... යා..."
මාකට් එකේදි -
"මේ බෝංචි කීයද...?"
"දෙසිය පනහ හැටා..... යි... තුමනි..."
"ගෝවා කොහොමද...?"
"පන්සීය හැත්තෑවා.... යි... තුමනි..."
"ගෝවා පන්සීයක් දාන්න..."
"සාමාන්‍ය වෙළෙඳ සහයක සමන්ත.... මේ මහත්තය ගෝවා පන්සීයක් දාලා........ දෙන්..."
ත්‍රීවිල් එකේ -
"මහත්තයා මෙතනින් කොහාට ද...?"
"ඉදිරියේ වංගුවෙන් වමට හැරී ගමනේ.... යා......
ඔතනින් දකුණට..... හැරෙන්....
ඉදිරිය බලා... ගමනේ.... යා....
නැවතත් දකුණට..... හැරෙන්...
ඉස්සරහ කොළ පාට ගේට්ටුව ගාව නව.......තින්..."
ලව් කරන උන් -
"හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."
"හෙලෝ අමතනවා... සුදාත්ති අමතනවා..."
"මොකද මැට්ටො මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් නොකළෙ ඕවර්..."
"මං පොඩි වැඩක හිටියෙ පැටියො... සයිලන්ට් දාලා තිබ්බෙ ඕවර්..."
"ඔයාට මං කතාකරාම තමා ඔක්කොම වැඩ නේද ඕවර්..."
"ඇත්තටම වැඩ ඉතින්... අද අපේ ගෙවල් පාරෙ පොඩි ශ්‍රමදානයක්... මං ඉදිරි පෙළ උදුළු ගානවා... ඔයාව මතක් වෙලා තමයි උදැල්ල තියලා පසුබැහැලා ආවෙ ඕවර්..."
"ආහ්... මං දැනගත්තා... වටපිට කෙල්ලො ටිකත් ඇවිල්ලා ඇති නේද ඕවර්..."
"ඔව් ඉතින් වටපිට ඔක්කොම ඉන්නවා ඕවර්..."
"එහෙනම් ඒක තමයි මේ... උන්ව දැක්කම මාව මතක් වෙන්නෑනෙ නේද ඕවර්..."
"අනේ බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා... ඕවර්..."
"ආන්... ආන් දැක්කද මට බයින්ඩත් එනවා... ඉතින් ගිහින් උන් එක්කම ඉන්නවා... මට මොකද.... අදින් පස්සෙ මේ සම්බන්ධෙ ඕවර්.
Zachintha Promod Naotunna එලම තුමනී
මේ වැල් වටාරම් කියන්නෙ කෙලින්ම ඕක රටක දියුණුවට අදාල වෙන්නෙ නැති නිසා.අමාරුයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
මට පුලුවන් විදිහට කියන්නම්.
හැමෝම හමුදාවේ සේවය කරන්න ඕන කියන එකෙ meaning එක තමයි.
ඒ රට කවුරු හරි ආක්‍රමණය කරොත් ඒ හැමෝම හමුදා සේවයට වාර්තා කරන්න ඕන.
එතකොට දුප්පත්ම මිනිහගේ ඉඳම අන්තිම පොහොසත් රදල මිනිහා දක්වා රට වෙනුවෙන් යුද්ද කරන්න ඕන.
එහෙම රටක් ගැන හිතපන්.
එහෙම රටක් කියන්නෙ මොඩර්න් රටක්.
මොකද රජකාලේ එහෙම හමුදා සේවයක් තිබුනේ නැහැ.
එ කාලෙ යුද්ද කරන්න වෙනම කුල හිටියා.
ඒ කුල වල අය සාමාන්‍යය කුල වලට වඩා උසස්.
ඒ වගේ මොඩර්න් රටක,
එහෙම රටක හැම මිනිහටම රට ගැන වගකීමක් තියෙනවා.
තමන් ඒ රටේ පුරවැසියෙක් කියල හැඟීමක් තියෙනවා.
හැම මිනිහ අතරෙම සහෝදර බැඳීමක් තියෙනවා.
ඒ වගේම තමයි තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියන එක ගැන හැඟීමක් තියෙනවා.
උදාහරණයක් විදිහට ලෝක යුද්ද සහ සර්වජන ඡන්ද බලය සහ කාන්තා අයිතිවාසිකම්
මේ තුන එකකට එකක් සම්බන්ධ වෙච්ච විදිහ ගැන හිතල බලපන්.
සර්වජන ඡන්ද බලය දෙන්න වුනෙත් අනිවාර්යයෙන් හැම පුරවැසියම යුද්දෙට ගිය නිසා.
රට වෙනුවෙන් යුද්ධ කරන්න පුලුවන්නම් ඡන්ද අයිතියත් අනිවාර්යෙන් ලැබෙන්න ඔන කියන තර්කය නිසා.
කාන්තා අයිතිවාසිකම් වලටත් ගෙනාවේ ඒ තර්කෙමයි.
කෙටියෙන්ම කියනවනම් mandatory military service කියන්නෙ progressive සංකල්පයක්.
අද වුනත් ඇමරිකාවේ කාන්තා අයිතින් වෙනුවෙන් කතා කරන අය කියන්නේ කාන්තාවන්ට frontline වල සේවය කරන්න දෙන්න කීයල.
නැතුව එහෙම කරන්න එපා කියලා කවුරුත් කියන්නෑ.(කාන්තවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින අය)
අපේ අයිය හමුදාවේ හිටපු අවුරුදු ගානට බ්‍රිගේඩියර් පස්සෙම ඉදල වෙච්චි දියුනුවක්නම් දැක්කේ නැ, ලගදි ගෙවල් මාරු කරා ඕකට සල්ලි ඕනේ වෙලා මන් සල්ලි දුන්න ඇඩ්වාන්ස් දෙන්න. රස්සාවක් නැති මන් ඉඩමක් අරන් ගෙයක් හදාගන්නවා. අරය ඉතින් ලොක්කෝ පස්සේ ගිහින් රජයෙන් නොමිලේ දෙන ගෙයක් බලාගෙන ඉන්නවා. ඕක තමයි සාමාන්‍ය සෙබළුන්ගේ ජිවිතේ මොන විනය දුන්නත් මුල්‍ය විනයක් නැ එහෙව් පුහුනුවකින්ද රටක දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ?ඒවා දියුණු වෙලා තියෙන්නත් හමුදා සේවය හේතුවක් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද
hena gon banසරත් වීරසේකර ස' කියන විදියට අවුරුදු 18ට වැඩි හැමෝටම හමුදා පුහුණුව දුන්නට පස්සෙ ලංකාව...
බස් එකේ -
"ටිකට් ගත්තු පිරිස මැදපොල්ල අල්ලන් ඉදිරියට...... යා..."
"ඉස්සරහ හෝල්ට් එක බහිනවා....... තුමනි..."
"දොරගාව හිටන් ඉන්න මල්ලි දකුණට....... හැරෙන්..."
"මූව්... මූව්... මූව්... දොරගාවින් අයින්වෙන්න.... දොරගාවින් අයින්වෙන්න......"
පන්සලේ -
"සාමාන්‍ය සාමනේර සිරිසීවලී... මේ සතියෙ පිංකම් මුකුත් තියෙනවා ද?"
"එහෙමයි අතිපූජ්‍ය බ්‍රිගේඩියර් නායක හිමියනි... සිකුරාදා සාමාන්‍ය උපාසක ජයතිලක මහතාගේ තුන්මාසෙ දානෙ..."
ඉස්පිරිතාලෙ -
"භාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සීරුවේ.....න් සිටින්..."
"තමා මොකද වැනෙන්නේ....."
"කකුලෙ තුවාලයක් තුමියනි... ඒකට බේත් ගන්න ආවෙ..."
"එහෙමනම් තමා පහසුවේ.....න් සිටින්... අනෙක් පිරිස අංක පිළිවෙලට පෙළට...... යා..."
මාකට් එකේදි -
"මේ බෝංචි කීයද...?"
"දෙසිය පනහ හැටා..... යි... තුමනි..."
"ගෝවා කොහොමද...?"
"පන්සීය හැත්තෑවා.... යි... තුමනි..."
"ගෝවා පන්සීයක් දාන්න..."
"සාමාන්‍ය වෙළෙඳ සහයක සමන්ත.... මේ මහත්තය ගෝවා පන්සීයක් දාලා........ දෙන්..."
ත්‍රීවිල් එකේ -
"මහත්තයා මෙතනින් කොහාට ද...?"
"ඉදිරියේ වංගුවෙන් වමට හැරී ගමනේ.... යා......
ඔතනින් දකුණට..... හැරෙන්....
ඉදිරිය බලා... ගමනේ.... යා....
නැවතත් දකුණට..... හැරෙන්...
ඉස්සරහ කොළ පාට ගේට්ටුව ගාව නව.......තින්..."
ලව් කරන උන් -
"හෙලෝ අමතන්න... අමතන්න... සුදාත්ති අමතන්න..."
"හෙලෝ අමතනවා... සුදාත්ති අමතනවා..."
"මොකද මැට්ටො මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් නොකළෙ ඕවර්..."
"මං පොඩි වැඩක හිටියෙ පැටියො... සයිලන්ට් දාලා තිබ්බෙ ඕවර්..."
"ඔයාට මං කතාකරාම තමා ඔක්කොම වැඩ නේද ඕවර්..."
"ඇත්තටම වැඩ ඉතින්... අද අපේ ගෙවල් පාරෙ පොඩි ශ්‍රමදානයක්... මං ඉදිරි පෙළ උදුළු ගානවා... ඔයාව මතක් වෙලා තමයි උදැල්ල තියලා පසුබැහැලා ආවෙ ඕවර්..."
"ආහ්... මං දැනගත්තා... වටපිට කෙල්ලො ටිකත් ඇවිල්ලා ඇති නේද ඕවර්..."
"ඔව් ඉතින් වටපිට ඔක්කොම ඉන්නවා ඕවර්..."
"එහෙනම් ඒක තමයි මේ... උන්ව දැක්කම මාව මතක් වෙන්නෑනෙ නේද ඕවර්..."
"අනේ බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා... ඕවර්..."
"ආන්... ආන් දැක්කද මට බයින්ඩත් එනවා... ඉතින් ගිහින් උන් එක්කම ඉන්නවා... මට මොකද.... අදින් පස්සෙ මේ සම්බන්ධෙ ඕවර්.
Zachintha Promod Naotunna එලම තුමනී
Achchiwa ewa pan baya nati kerela dennaඅපේ ආච්චිත් බයේ ඉන්නේ 18ට වැඩියිනේ![]()
Eeta wadiy neda?Korea wala, Iran wala man hithanne kollo hamudawe inna oni 6months da koheda ....![]()