18සිය බර ගනන් වල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද තිායනවට වැඩිය හොදයිනේ මුන් ඔය කාලේ යකඩ වලින් හදපු පාලම් එහෙම සුපිරියටම හදලා තියෙනවා අදත් ගොඩක් පාලම් එහෙමම තියෙනවා .අද ඉතින් අඩි දහයක් සිලපර කොටන් එලුවත් කොටි ගානක උත්සව තියෙනවා මේ විදියට පාරවල් හැදුවනම් 365 දවසේම උත්සව තියන්න වෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ++++++++++++++++rep machan.

    පට්ට මචන්

    niyamai machn

    me lankaveda india veda ban
    Anyway patta TFS R+

    You must spread some Reputation around before giving it to crazyasa again.

    පට්ට මචන්

    අද තිායනවට වැඩිය හොදයිනේ මුන් ඔය කාලේ යකඩ වලින් හදපු පාලම් එහෙම සුපිරියටම හදලා තියෙනවා අදත් ගොඩක් පාලම් එහෙමම තියෙනවා .අද ඉතින් අඩි දහයක් සිලපර කොටන් එලුවත් කොටි ගානක උත්සව තියෙනවා මේ විදියට පාරවල් හැදුවනම් 365 දවසේම උත්සව තියන්න වෙනවා.
    :yes::yes:
    mara lassanai ban..TFS
    thanks:love::D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇත්තටම සුද්දා ලංකාවේ දේවල් කොච්චර හුරලා අරන් යන්න ඇද්ද?:frown::frown:
    නැත්නම් ඉතින් මෙච්චර වියදම් කරලා රේල් පාරවල් හදයිද?:dull::dull:
    හැබැයි ඉතින් උන් ඕක හැදුවේ නැත්නම් තවමත් සමහර විට ලංකාවේ දුම්රිය සේවයක් නොතිබෙන්න පුළුවන්....!:yes::yes:
     
    • Like
    Reactions: Yevon1992