18+~අනිවාර්යෙන් කියවන්න....

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඕකා මහ වල් පරයෙක් බව මම මුලින්ම දැනගත්තා..ඕකගේ කමෙන්ට්ස් ත්රෙඩ්ස් බලපුවම තේරෙනවා.කොහේදෝ යන .අසහනකාරයෙක්..

:yes::yes::yes:
 

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මොනවද බන් උම්බලා හෑම වෙලෙම ගහගන්නවා.. බෑනගන්නවා..... Chater බන්....:(:(:(:(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ නං එකෙන්ම පිස්සෙක් කියලා මම දැනගත්තා.................
    මම මේ මිනිහා මොනවගේ එකෙක්ද කියලා දන්නේ නැතිවයි පලවෙනිපාර රෙස්පොන්ස් කරන්න ගියේ..........
    මම මේ යකාගේ ත්‍රෙඩ්ස් වලට රිප්ලයි කරන්න යන්නේ නැහැ දැන්...........
    මෙයක්කු නිසා සයිට් එකත් කන්ඩම් වෙනවා..............
    ගෙවල් දොරවල් වල කොහොම ඉන්නවද මන්දා..............
    ආදරේට කතා කරන්නෙත් කුණුහරුපෙන් වෙන්න ඇති...........
    අම්මා කියන කෙනාගේ වටිනාකම දන්නේ නැති වල් බල්ලෝ..............
    හැපේයියා..............
    නොදකින් වල් හැත්ත...........

    :yes: :yes:
     
    මොනවද බන් උම්බලා හෑම වෙලෙම ගහගන්නවා.. බෑනගන්නවා..... Chater බන්....:(:(:(:(

    මචන් පොඩ්ඩක් නුල කියවලා කතා කරන්න, මොකද අපිත් ආස නෑ කොඉ වෙලෙත් රන්ඩු වේන්න...
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ගල්පාත මහත්තයා;10576627 said:
    මචන් පොඩ්ඩක් නුල කියවලා කතා කරන්න, මොකද අපිත් ආස නෑ කොඉ වෙලෙත් රන්ඩු වේන්න...

    :yes: :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගල්පාත මහත්තයා;10576627 said:
    මචන් පොඩ්ඩක් නුල කියවලා කතා කරන්න, මොකද අපිත් ආස නෑ කොඉ වෙලෙත් රන්ඩු වේන්න...

    :yes::yes::yes:
    මම ලේසියෙන් කෙනෙක්ට ඇඟිල්ලක් දික්කරනවද බන්...........
    දිරවන්නේම නැති වුනොත් තමා ඉතිං.............
    දන්නෝ දනිති ඒ ගැන.........
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මිනිහා දාපු ත්‍රෙඩ් වලින් මම තේරුම් ගත්තා එයාට මොකක්හරි අව්ලක් තියනවා කියලා.. ඒකයි මම එක ත්‍රෙඩ් එකක මිනිහට කෙලින්ම කතා කලේ...
    ඒකට මිනිහා කතා කලේ නෑ...
    දැන් කට්ටියටම තේරුන එක ලොකු දෙයක්..එලකිරි ඒකේ ඉන්න අපේ යාලුවෝ ඔය වගේ මෝඩයන්ට කැමති නැති බව දැන ගත්තනම් ඒ ඇති..