ravi or buda /?උඹල මම කියන දේ විස්වාශ කරන්නේ නැති වෙයි. ඒත් මම ඔය වගේ දේවල් කියන දෙන්නෙක් ආශ්‍රය කරනවා. creed1 ට පෙනෙනවා වගේම නැහැ. ඒත් ආසන්න අනාගතය පේනවා. මම දෙයක් කරන්න ගියාම එයාලගෙන් උපදෙස් ගන්නවා. එයාලට බන් අනාගතය පෙන්නේ astrology මුකුත් ඉගෙන ගෙන නෙවි සාමාන්‍ය එදිනෙද වැඩක් කරගෙන ඉන්න මිනිස්සු. ඒවා astrology ඉගෙන ගත්තත් ඔහොම දේවල් කියන්න බැහැ. අපිට නොපෙනෙන ලෝකයේ ආත්මයන් සමග සම්බන්ධ වුනත් කොහොමද බන් අනාගතය කියන්නේ. creed 1 කියපු වර්තමානයේ සිදු වෙන දේවල් කියන්න පුළුවන් ආත්මයන් සමග සම්බන්ධ වුණාම( විශ්ව සක්ති හරි මොනම හෝ ක්‍රමයකින් ) ඒත් මට හිතාගන්න බැරි අනාගතය කියන හැටි.
තව දෙයක් එහෙම නොපෙනෙන දේවල් සමග සම්බන්ධ වෙන අයගේ කේන්ද්‍ර කොටුවේ 8 කොටුවේ **** වගේ ග්‍රහයන් ඉන්නව. creed1 වගේම නොවුනත් හීනෙන් අනාගතය පේන අනතුරක් සිද්ද වෙන බව කලින් දැනෙන පෙනෙන ය මේ එළකිරි එකෙත් ඉන්නව ඇති.
2024 December wahana enne e kiyanneඒ සීන් එක අවුරුදු තුනක් විතර ඇදෙනවා වගේ බං.

unlimited balanna plvn bn ! eka puluvn budu knkta vithryibuddha could see 500 births back and forth.See how much capacity buddha had comapred to you
ඉස්සේල්ලාම කියන්න අපේ ක්‍රිකට් ටීම් එකට ආයේ ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන් වේවිද ?
උබ ඔය කියන එක විශ්වාශ කරනවා මේ පාර IPL කෆ් එක ගන්නේ කවුද කිව්වොත්..![]()
Hari ban umba ungen ahala meke dapan meelaga election eken kauda ජනාධිපති wenne kiyala2019 ජනාධිපති චන්දෙ දිනයට කලින් අපේක්ෂකයෝ රැස්වීම් තියෙන කාලේ ජෝතිෂ්‍ය කරන යාලුවෙක් ගෙන් මම කවුද චන්දෙ දිනන්නේ කියලා ඇහුව.
ඒ වෙලේ ඌ කිවා උන්ගේ ජෝතිෂ්‍ය සංගමයේ අය මේ ගැන උන්ගේ සාස්ත්‍රය අනුව කතා කලා, ඒකෙදි පේන විදියට ගෝටා දිනන්නේ කිව්වා.
ඊට පස්සේ ඌ ආයේ මරු දෙයක් කිව්වා. ගෝටා දින්නට මිනිහට ධුර කාලය සම්පුර්ණ කරන්න වෙන්නේ නැහැ. 2023 වසර එන්න කලින් එක්කෝ ගෝටා මැරෙනවා, නැත්තන් මිනිහට බලය නැති වෙලා වෙන කෙනෙක් ජනාධිපති වෙනවා කිවා.
ආ තව දෙයක්. රනිල් පාර්ලිමේන්තු චන්දෙට එජාපෙන් ඉල්ලලා පක්ෂේත් කුජිත වෙන්න පැරදිලා රනිලුත් පැරදිලා හිටියේ. ඒ කාලේ එජාපෙට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තිබ්බා. ඒකට කවුරුත් දිවුරුම් දීලා හිටියේ නැහැ. මාස ගානක් එහෙට මෙහට ඇදිලාගේ අන්තිමට රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ.
ඉතින් ඔය කබ ඇදිලි තිබ්බ කාලේ රනිල් ගිහින් තිබ්බා බටහිර රටක සංචාරයක. මිනිහා මේ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීත් නෙමෙයි. ඉතින් ඔහොම ගිහින් එහෙ යාලුවෝ හම්බෙලා ඉද්දි රනිල් කියලා තියෙනවා 2023 වෙන්න කලින් මම ලංකාවේ ජනාධිපති වෙනවා කියලා.
එතන හිටපු යාලුවෝ මුනෙන් මුණ බලාගෙන. පස්සේ රනිල් ලංකාවට ආවම පාස්සේ රට හිටපු යාලුවෝ ලංකාවේ රනිල්ගේ යාලුවොන්ට කතා කරලා කියලා තියෙනවා, ඒ බං ලොක්කගේ ඔලුව ටිකක් හරි නැහැ වගේ, මිනිහා ජනාධිපති වෙනවා කියලා කියනවා, දොස්තර කෙනෙක්ට පෙන්නන වෙයි නේද' කියලා
රනිලුත් ඕක දැනන් ඉදල තියෙනව.

චන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝන්ගේ හදහන් බලලා කිව්වේ. ඊලග චන්දයක් අවොත් බලලා කියයි.Hari ban umba ungen ahala meke dapan meelaga election eken kauda ජනාධිපති wenne kiyala![]()
**** මේක තේරෙන් නෑ ඕයි. තව විස්තර ටිකක් කියපන්කොඋඹල මම කියන දේ විස්වාශ කරන්නේ නැති වෙයි. ඒත් මම ඔය වගේ දේවල් කියන දෙන්නෙක් ආශ්‍රය කරනවා. creed1 ට පෙනෙනවා වගේම නැහැ. ඒත් ආසන්න අනාගතය පේනවා. මම දෙයක් කරන්න ගියාම එයාලගෙන් උපදෙස් ගන්නවා. එයාලට බන් අනාගතය පෙන්නේ astrology මුකුත් ඉගෙන ගෙන නෙවි සාමාන්‍ය එදිනෙද වැඩක් කරගෙන ඉන්න මිනිස්සු. ඒවා astrology ඉගෙන ගත්තත් ඔහොම දේවල් කියන්න බැහැ. අපිට නොපෙනෙන ලෝකයේ ආත්මයන් සමග සම්බන්ධ වුනත් කොහොමද බන් අනාගතය කියන්නේ. creed 1 කියපු වර්තමානයේ සිදු වෙන දේවල් කියන්න පුළුවන් ආත්මයන් සමග සම්බන්ධ වුණාම( විශ්ව සක්ති හරි මොනම හෝ ක්‍රමයකින් ) ඒත් මට හිතාගන්න බැරි අනාගතය කියන හැටි.
තව දෙයක් එහෙම නොපෙනෙන දේවල් සමග සම්බන්ධ වෙන අයගේ කේන්ද්‍ර කොටුවේ 8 කොටුවේ **** වගේ ග්‍රහයන් ඉන්නව. creed1 වගේම නොවුනත් හීනෙන් අනාගතය පේන අනතුරක් සිද්ද වෙන බව කලින් දැනෙන පෙනෙන ය මේ එළකිරි එකෙත් ඉන්නව ඇති.
Hm2019 ජනාධිපති චන්දෙ දිනයට කලින් අපේක්ෂකයෝ රැස්වීම් තියෙන කාලේ ජෝතිෂ්‍ය කරන යාලුවෙක් ගෙන් මම කවුද චන්දෙ දිනන්නේ කියලා ඇහුව.
ඒ වෙලේ ඌ කිවා උන්ගේ ජෝතිෂ්‍ය සංගමයේ අය මේ ගැන උන්ගේ සාස්ත්‍රය අනුව කතා කලා, ඒකෙදි පේන විදියට ගෝටා දිනන්නේ කිව්වා.
ඊට පස්සේ ඌ ආයේ මරු දෙයක් කිව්වා. ගෝටා දින්නට මිනිහට ධුර කාලය සම්පුර්ණ කරන්න වෙන්නේ නැහැ. 2023 වසර එන්න කලින් එක්කෝ ගෝටා මැරෙනවා, නැත්තන් මිනිහට බලය නැති වෙලා වෙන කෙනෙක් ජනාධිපති වෙනවා කිවා.
ආ තව දෙයක්. රනිල් පාර්ලිමේන්තු චන්දෙට එජාපෙන් ඉල්ලලා පක්ෂේත් කුජිත වෙන්න පැරදිලා රනිලුත් පැරදිලා හිටියේ. ඒ කාලේ එජාපෙට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තිබ්බා. ඒකට කවුරුත් දිවුරුම් දීලා හිටියේ නැහැ. මාස ගානක් එහෙට මෙහට ඇදිලාගේ අන්තිමට රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ.
ඉතින් ඔය කබ ඇදිලි තිබ්බ කාලේ රනිල් ගිහින් තිබ්බා බටහිර රටක සංචාරයක. මිනිහා මේ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීත් නෙමෙයි. ඉතින් ඔහොම ගිහින් එහෙ යාලුවෝ හම්බෙලා ඉද්දි රනිල් කියලා තියෙනවා 2023 වෙන්න කලින් මම ලංකාවේ ජනාධිපති වෙනවා කියලා.
එතන හිටපු යාලුවෝ මුනෙන් මුණ බලාගෙන. පස්සේ රනිල් ලංකාවට ආවම පාස්සේ රට හිටපු යාලුවෝ ලංකාවේ රනිල්ගේ යාලුවොන්ට කතා කරලා කියලා තියෙනවා, ඒ බං ලොක්කගේ ඔලුව ටිකක් හරි නැහැ වගේ, මිනිහා ජනාධිපති වෙනවා කියලා කියනවා, දොස්තර කෙනෙක්ට පෙන්නන වෙයි නේද' කියලා
රනිලුත් ඕක දැනන් ඉදල තියෙනව.
නිධානයක් වත් ගොඩ දාලා වාසියක් සෙට් වෙලා වගේcreed1 said:
මේකයි සීන් එක, මුලින් කියන්න ඔනේ මම මේ ලබ්බවල් එකක් වත් විස්වාසකරන්නේ නෑ. මහා අමුතු වැඩක් වුනා බන් මේ මාසයක් අතුලත. මම ඉතින් මාසෙට දෙසරක් අනුරාධපුර යනවා, පිනේ දහමේ වැඩ ටිකක් යහමින් කරන්වා. දවසක් ඔහොම ගිහින් එන කොට එකපාරට අමුතු අමුතු දේවල් ටිකක් පෙන්න ගත්තා. ඒකියන්නේ මගේ යලුවන්ගේ පවුලේ විස්තර , ඌට තියෙන කරදර , උගේ තියෙන ජල්ටෝන් කේස් ඔය වගේ නන්මනං. ඉතින් මගෙ හෙන බොක්කෙ යලුවෙක්ට අමුතුම දෙයක් පෙනුනා උගෙ පොඩි අවලං වඩක් එක්කම උගෙ වයිෆ් දින ගානකින් නැතිවෙනවා දැක්කා. දැනට වයිෆ් ලෙඩවෙලා ඉන්නේ. මූ මට කිව්වේ නෑ කලෙකින් ගෙදර ගියෙත් නැතිනිස විස්තර දැන්නෙත් නෑ. ඔක්කොම මට පේන්නේ බ්ං නම් ගම් එක්ක ඒක තම හිතා ගන්න බැරි. ඉතිං පහුවෙනිදා මම යලුවට කෝල් එකක් අරන් උ ගෙන් අහුවා තො අලු ගුත්තේරු වැඩක් කර ගෙන් යනවා ඒක නවත්තපං තොට ලමයි ඉන්නවා නේ කියලා. ( මූ මෙක සදාකල් කරන එකක් බව පෙනුනා) මූ , කිව්වේ නෑම කියලා. පස්සේ මම කිව්ව දේවල් අහලා ඔව් කිව්වා මූ අහපි මම දන්නේ කොහොමද කියලා , ඊ ට පස්සේ මම අහුවා උබ කිව්වෙත් නෑ නේ උබේ වයිපරේ ලෙඩවෙලා නේ කියලා . මූ ඒ සැරේ විස්තර ටික කිව්වා. මම ත් කිව්ව මට පේන විදියට තව දවස් කීපයයි ඉන්නේ. පුලුවන්නම් ( ඌ ක්‍රිස්තියනි ) පල්ලියට එක්කන් පලයන්, එකී යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්වැනිදාම එක්කන් ගියා. හරියටම මම කිව්ව දිනේ වෙලාවටම වයිෆ් නැතිවෙලා තිබුනා. මටත් ලබ්බ මේව හිත ගන්න බෑ. මට කෙනෙක් දිහා දැකලා උගේ කැරජ්ටර් එක කියන්න පුලුවන්. හාමුදුරුවරු දැක්කම හොද පිං වන්ත වහෙම හෙන කැරියොත් ඉන්නවා. ටීවී එකෙ පෙන්න උන් නම් ලොක පකයෝ. උන් ගැන පට්ට දේවල් පෙන්නේ. වෙලාවකට හෙන කරදරයි. ෆොටෝ එකක් දැක්කමත් ඌ ගැන කියන්න පුලුවන්. හොදම වැඩේ පන්සලකට ගියාම දාගැබ යට තියෙන වස්තුව පෙනවා බං. සමහර තන්වල තියෙන් ඒවා අරගෙන. ඒ වගේ තන්වල ඉන්න මිනිස්සුවගේ පාවෙන උන් මාත් එක්ක කතකරනවා බං. ගොඩක් උන් ඉල්ලන්නෙ රසට කන්න, තැබිලි වතුර, වතුර, ඒවගේ දේවල් දාස් මල් , නෙලුම් මල් , කහ මල් , රතු මල් ගෙනැල්ල දෙන්න කියනවා.න් පංසලකට යන්නත් බෑ බං හිගන්න වගේ මුන් කත කරනවා. මේ ලගදී එකෙක් කියනවා 1960 ගනන් වලා බෑනා උට කිරිචියකින් ඇනලා මැරුවලු උගේ තිබුන රු 11000 ගන්න. බෑනා හොද තනක ඉන්නවලූ මූ තාම යන්න තැනක් හොයනවලු. සමහර ඉඩම් වලත් මේ වගේ උන් ඉන්නවා දැකල තියෙන්වා. මම ගත්ත ඉඩමකත් ගෝතයෙක් හිටියා යන්තම් ඌට කරවල කෑල්ලක් බැදලා දීලා යන්න කිව්වා . ඌනම් ගියා තම මට කත කලේ නෑ. ඔන්න ඔය වගේ පට්ට සීන් පෙනවා. තව එකක් මේ ටිවී එකේ යෝගා කරන පොරක් ක්ක ගමන් මාර දේවල් පෙනුනේ. ඌ තනිකරම බඩු කාරයෙක් බං ඌ එතනට එන උන්ට කෙලින පොරක්. ගෑනු ඉන්නවා නම් යවන්න එපා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.
කියපන් බල්ලන්න තව විස්තර ටිකක් , ඔය TV එකේ යන උන් ගැන
astrology වලින් අනාගතය ගැන කියන දේයි මම කියන කතාවයි දෙකක් මචන්.චන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝන්ගේ හදහන් බලලා කිව්වේ. ඊලග චන්දයක් අවොත් බලලා කියයි.