18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    මානසික ලෙඩ ඕවනම්. බලි තොවිල් කියන්නෙත් මානසික ලෙඩට හදපු බෙහෙතක්ම තමයි.
     
    • Love
    • Like
    Reactions: HAneo and asanka+++

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    විද්‍යකුලපති නම් කියන්නෙ අමනුස්සයො පේන්නෙ නෑ ජීවත් වෙන කෙනෙක්ගෙ ඇඟට ඇතුලු වෙන්ඩත් බෑ කියල..ගොඩක් වෙලාවට මානසික අවුලක් වෙන්ඩත් පුලුවන් එහෙම පේන හිතෙන එක.

    මට තේරෙන විදියට නම අමනුස්සයන්ව හිත දුර්වල අයට පේන්ඩත් පුලුවන් ඇඟට ඇතුලු වෙලා යම් මට්ටමකට සිරුර පාලනය කරන්ඩත් පුලුවන්, හොරු නෙවෙයි ඇත්තටම මලගිය අය ගෙන්වන තැන් වල ඕක වෙන්නෙ.
    විද්‍යා පක්කුලපති පිස්සු හුකන්නට පිස්සු බන්..ඌ මනෝ වධාධියකින් පෙලෙන බව ඔබලා දන්නේ නැද්ද? මිනිස්සුගේ ඇගේ අමාරුවක් කිව්වත් ඒ ස්ත්‍රිය කියන්නේ මේක මනෝව්‍යාධියක් බවයි..උගේ අම්මට හුකන්න ඒ හුතිතගේ පුතාට පිස්සු..ඌ කියන්න බැරි කමට ඉන්නේ බුදුහාමුදුරුවන්ටත් එහෙමයි කියල..මොකද සූත්‍රවල තියෙනවා රහත් වහන්සේලා පෙරේතයෝ දැක්කලු අරුන් දැක්කලු මුන් දැක්කලු මූට ඒකට ඇබේ ගහන්න බැරි කමට ඒවා ගැන මගඅඅරලා මිනිස්සුනව අල්ලගන්නවා මොකද ඌ ලේසිම නොදැනුවත් මිනිසුන්ව පහලට දාලා කතා කරන්න...නැරි පොන්නයෙක් විද්‍යා පකේකුලපති කියන්නේ...

    මළගිය ඥාතියෙක් පරදත්ත රූපී ප්‍රේතයෙක් උණොත් සමහරවිට ඔයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් ඔය වගේ පෙනී සිටින්න පුළුවන් කියල බුද්ධ දේශනාවල තියනව..
    හොඳම දේ තමයි ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල සෙත් පිරිත් සජ්ජායනා කරල මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කරන එක
    ඒක ඇත්ත..මලගිය ඇත්තන්ව මතක් කරපල්ල බලන්න...උදව් ඉල්ලපල්ලා බලන්න..මම කැම්පස් කාලේ එහෙම අත්දැකීම් තියෙනවා..මේ කාලේ නැත්තතේ මම ඒක කරේ නැති නිසා...කැම්පස් කාලේ අතේ සතේ නැති වෙන වෙලාවට මම නෑ ගෙදරක යනවා කන්න බොන්න...එහෙම යද්දි පයින් තමයි යන්නේ බස් එකේ යන්න සල්ලි යන නිසා ඒ ටිකත් ඉතුරු කරනවා..එහෙම යද්දි පාර දිගට මම මැරුණ නෑයන්ට මලගිය අයව මතක් කරලා පින් අනුමෝදන් කරන ගාථාව කිය කිය ඉතින් යනව බොජි ප්‍රාර්තනාවක් කරන්..සල්ලි කීයක් හරි ලැබෙන්න කියලා...එහෙම ඒ වෙනකොටත් තිබ්බේ නැති අකවුන්ට එකට වැටුන නැති සල්ලි ගෙදරින් වගේ එවනවා..නරත්තම් කන්න බොන්න ලැබෙනවා නොහිතන විදියට...අපිට පෙන්නේ නැති මිනිස්සු තවම දන්නේ නැති හොයන් නැති අන්නන් දේවල් මේ ලොකේ වෙනවා බොලව්...උඹලට කියන්න ඒක මම විස්වාස කරන්න ගත්තේ හේතු කීපයක් තියෙනවා..තව එකක් කියන්නම්..අපි කැම්පස් ඉන්න කාලේ අපනේ බැජ් එක ප්‍රසිද්ධ පන්සලක් සුද්ධ පවිත්‍ර කරලා හුනු ගාලා එහෙම වැඩක් කරා...ඒ කාලේ මට නෑ ගෙදරකින් ලැබුනා උන්ගේ ලමයෙක් පාවිච්චි කරපු පෝන් එකක් හැබැයි කැඩිච්ච එකක්..කෝකටත් මම ගත්තා හදාගන්න කියලා හිතන්..අතේ සල්ලි ගානට වියදම් කරද්දි කැඩිච්ච පෝන් හදන්න දෙන්න බැහැනෙ..ඉත්නි කැමපස් කාලේ ගෙදරට කතා කරේ මැසේජ් කරේ පෝන් බූත් වලින්..කැමපස් එකේ එකක් හයි කරලා තිබ්බා...ඔන්න අර පන්සලේ වැඩෙ කරලා ඉවර වෙද්දි රෑ වුනා මතක විදියට 8 9 විතර...එකෙක් වැටිලි එලුවක් පලාගත්ත චෛත්‍ය හෝදන්න ගිහිං...පස්සේ ඔන්න වැඩේ ඔක්කොම ඉවරවෙලා හාමුදුරුවෝ ඇවිත් කාතරනවා ලඹයින්ට..අර කැඩිච්ච පෝන් එකත් (කැඩිලා කියන්නේ සිග්නල් වැඩ නැහැ..සිම් එක දාන්න පුළවන් ්ටයිප් කරන්න පුළුවන් සිග්නල් නැහැ මැසේජ් යන්නේ නැහැ කෝල් ගන්න බැහැ) මගේ සාක්කුවේ..මෙන්න මට ඇහෙනවා එක දිට මැසේජ් සෙන් වෙන සද්දේ...මම අතට අරන් බැලුවම යකෝ මෙච්චර දාවස් ගානකට පෙන්ඩින් තිබ්බ මැසේජ් යන්න පටන් අරන්...මට මාර හැපි..මේක විස්වාස කරන්නත් බැහැනේ..ඉතින් ඔහොම තමයි...අපිට නොපෙනන දේවල් නොදැනෙන දේවල් අනනන්ත මේ ලොකේ හෑව් ....මේක සිරා සිද්ධියක්...පෝන සෝනි එරික්සන් අර එලියෙන් අරා සිම් එක දාන එක
    ------ Post added on Jan 15, 2024 at 11:02 AM
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මානසික ලෙඩ ඕවනම්. බලි තොවිල් කියන්නෙත් මානසික ලෙඩට හදපු බෙහෙතක්ම තමයි.
    ඔව්
    විද්‍යාකුලපතියා ඔය බෙර සද්දෙ දාලා ආතුරයෙක් පෝම් කරලා පස්සෙ අහනවා උගෙන් මොනවා දුන්නොත්ද යන්නෙ කියලා. ඊට පස්සෙ ඒ ගෑනි කුකුලෙක් ඉල්ලුවාම කුලපතියා දෙනවා කොට්ටයක්. යකා ඒක කටින් ඇදලා ඉරලා හූ කියාගෙන ඇගෙන් යනවා.

    විද්‍යා පක්කුලපති පිස්සු හුකන්නට පිස්සු බන්..ඌ මනෝ වධාධියකින් පෙලෙන බව ඔබලා දන්නේ නැද්ද? මිනිස්සුගේ ඇගේ අමාරුවක් කිව්වත් ඒ ස්ත්‍රිය කියන්නේ මේක මනෝව්‍යාධියක් බවයි..උගේ අම්මට හුකන්න ඒ හුතිතගේ පුතාට පිස්සු..ඌ කියන්න බැරි කමට ඉන්නේ බුදුහාමුදුරුවන්ටත් එහෙමයි කියල..මොකද සූත්‍රවල තියෙනවා රහත් වහන්සේලා පෙරේතයෝ දැක්කලු අරුන් දැක්කලු මුන් දැක්කලු මූට ඒකට ඇබේ ගහන්න බැරි කමට ඒවා ගැන මගඅඅරලා මිනිස්සුනව අල්ලගන්නවා මොකද ඌ ලේසිම නොදැනුවත් මිනිසුන්ව පහලට දාලා කතා කරන්න...නැරි පොන්නයෙක් විද්‍යා පකේකුලපති කියන්නේ...

    ඒක ඇත්ත..මලගිය ඇත්තන්ව මතක් කරපල්ල බලන්න...උදව් ඉල්ලපල්ලා බලන්න..මම කැම්පස් කාලේ එහෙම අත්දැකීම් තියෙනවා..මේ කාලේ නැත්තතේ මම ඒක කරේ නැති නිසා...කැම්පස් කාලේ අතේ සතේ නැති වෙන වෙලාවට මම නෑ ගෙදරක යනවා කන්න බොන්න...එහෙම යද්දි පයින් තමයි යන්නේ බස් එකේ යන්න සල්ලි යන නිසා ඒ ටිකත් ඉතුරු කරනවා..එහෙම යද්දි පාර දිගට මම මැරුණ නෑයන්ට මලගිය අයව මතක් කරලා පින් අනුමෝදන් කරන ගාථාව කිය කිය ඉතින් යනව බොජි ප්‍රාර්තනාවක් කරන්..සල්ලි කීයක් හරි ලැබෙන්න කියලා...එහෙම ඒ වෙනකොටත් තිබ්බේ නැති අකවුන්ට එකට වැටුන නැති සල්ලි ගෙදරින් වගේ එවනවා..නරත්තම් කන්න බොන්න ලැබෙනවා නොහිතන විදියට...අපිට පෙන්නේ නැති මිනිස්සු තවම දන්නේ නැති හොයන් නැති අන්නන් දේවල් මේ ලොකේ වෙනවා බොලව්...උඹලට කියන්න ඒක මම විස්වාස කරන්න ගත්තේ හේතු කීපයක් තියෙනවා..තව එකක් කියන්නම්..අපි කැම්පස් ඉන්න කාලේ අපනේ බැජ් එක ප්‍රසිද්ධ පන්සලක් සුද්ධ පවිත්‍ර කරලා හුනු ගාලා එහෙම වැඩක් කරා...ඒ කාලේ මට නෑ ගෙදරකින් ලැබුනා උන්ගේ ලමයෙක් පාවිච්චි කරපු පෝන් එකක් හැබැයි කැඩිච්ච එකක්..කෝකටත් මම ගත්තා හදාගන්න කියලා හිතන්..අතේ සල්ලි ගානට වියදම් කරද්දි කැඩිච්ච පෝන් හදන්න දෙන්න බැහැනෙ..ඉත්නි කැමපස් කාලේ ගෙදරට කතා කරේ මැසේජ් කරේ පෝන් බූත් වලින්..කැමපස් එකේ එකක් හයි කරලා තිබ්බා...ඔන්න අර පන්සලේ වැඩෙ කරලා ඉවර වෙද්දි රෑ වුනා මතක විදියට 8 9 විතර...එකෙක් වැටිලි එලුවක් පලාගත්ත චෛත්‍ය හෝදන්න ගිහිං...පස්සේ ඔන්න වැඩේ ඔක්කොම ඉවරවෙලා හාමුදුරුවෝ ඇවිත් කාතරනවා ලඹයින්ට..අර කැඩිච්ච පෝන් එකත් (කැඩිලා කියන්නේ සිග්නල් වැඩ නැහැ..සිම් එක දාන්න පුළවන් ්ටයිප් කරන්න පුළුවන් සිග්නල් නැහැ මැසේජ් යන්නේ නැහැ කෝල් ගන්න බැහැ) මගේ සාක්කුවේ..මෙන්න මට ඇහෙනවා එක දිට මැසේජ් සෙන් වෙන සද්දේ...මම අතට අරන් බැලුවම යකෝ මෙච්චර දාවස් ගානකට පෙන්ඩින් තිබ්බ මැසේජ් යන්න පටන් අරන්...මට මාර හැපි..මේක විස්වාස කරන්නත් බැහැනේ..ඉතින් ඔහොම තමයි...අපිට නොපෙනන දේවල් නොදැනෙන දේවල් අනනන්ත මේ ලොකේ හෑව් ....මේක සිරා සිද්ධියක්...පෝන සෝනි එරික්සන් අර එලියෙන් අරා සිම් එක දාන එක
    ------ Post added on Jan 15, 2024 at 11:02 AM
    පිනක් අනුමෝදන් කරන්න කලින් පිනක් කරන්න ඕන. අනික උබෙ අකවුන්ට් එකට සල්ලි දාන්නෙ අම්මා තාත්තා නිසා එයාලට පින් දියන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,014
    113
    Mother Earth
    පුළුවන් . ඒ අදාල කෙනාගෙ හිත හයිය නැත්නම් සහ විශ්වාස කරන දේවල් අනුව මනස කඩා වැටෙන්න පුළුවන්.

    මම පුද්ගලිකව නම් හොල්මන් දැකල නෑ.දැක්කත් බයත් නෑ 🤞 මොකද හොල්මන් වලට වඩා බයානක දේවල් වලට මම මූන දීල තියෙන නිසා.

    කතාවක් කියන්නම්.

    මම බෝඩිමේ ඉන්න කාලෙ බෝඩිම තිබ්බෙ තුන්මන් හන්දියක. බෝඩිමේ එකෙක් රෑ වෙලා බෝඩිමට එද්දි ගේට්ටුව ලග හොලමනක් දැකලා.🤣🤣 මූ හෙන සයිය්ස් එකෙක් 6-4 ඇගක් තියෙන්නෙ.
    මට බය වෙලා සීන් එක කිව්වා.

    මමත් රෑ වෙලා බෝඩිමට එන වෙලාවට මගෙ පස්සෙන් කවුරුහරි ඉන්නව වගේ දැනිල තියෙනව හැබැයි පියවි ඇහැට දැකලා නෑ.

    අරූ ඒ සීන් එකෙන් පස්සෙ බය වෙලා උණ අරන් බෝඩිමෙන් ගියා.

    මම දිගටම හිටිය ඉතින් හොල්මන මොකාද බලාගන්න හැබැයු පෙනුනෙ නම් නෑ.

    අපෙ වත්තෙත් හොල්මන් ඉන්නව කියල ගමේ මිනිස්සු කියනව. හැබැයි මම හැමදාම රෑ 12.00 - 2.00 අතර චූ කරන්න එලියට බහිනව කවදාවත් මොකක්වත් දැකලා නෑ. සමහර වීට ගමේ එකෙක් මාව හොලමනක් විදියට දැක්කද දන්නෙ නෑ.🤣🤣
    ඊය බන් උබ එළියේ චු දානවද? චොර බන් පුරුද්ද අත ඇරපන්.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ බලපන් කෝ මේක..
    මු හොරකම් කරලා මාට්ටු වෙලා ,
    මේ ගැනී ජපකරලා මුගේ අත් දෙකේ මි වදයක් බන්දල

    • Wow
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    මළගිය ඥාතියෙක් පරදත්ත රූපී ප්‍රේතයෙක් උණොත් සමහරවිට ඔයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් ඔය වගේ පෙනී සිටින්න පුළුවන් කියල බුද්ධ දේශනාවල තියනව..
    හොඳම දේ තමයි ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල සෙත් පිරිත් සජ්ජායනා කරල මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කරන එක
    ඔවා පස්සේ කාලේ බුදු දහමට ඇතුළු වුණු දේවල්. බුදුවරු ලෝකයේ පහළ වෙන්නේ දුකින් මිදීමේ ක්‍රමවේදය දේශනා කරන්න මිසක් සෙත් පිරිත් දේශනා කරන්නයි, ප්‍රේතයින්ට පින් අනුමෝදන් කරවන්නය නෙමෙයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔවා පස්සේ කාලේ බුදු දහමට ඇතුළු වුණු දේවල්. බුදුවරු ලෝකයේ පහළ වෙන්නේ දුකින් මිදීමේ ක්‍රමවේදය දේශනා කරන්න මිසක් සෙත් පිරිත් දේශනා කරන්නයි, ප්‍රේතයින්ට පින් අනුමෝදන් කරවන්නය නෙමෙයි
    හැමදේටම ඔය බයිලෙ ගහන්න එපා බන්
    පිරිත් කියන එකනම් පස්සෙකාලෙක තමයි
    ඒත් නෑදෑ පෙරේතයන්ට පින්දෙන එක බුදුහාමුදුරුවො තිරෝකුඩ්ඩ සූත්‍රෙදි දේශනා කරලා තියෙනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද?
    ඔව්.
    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?
    ඔව්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් දැකලා තියෙන ගොඩක් පෙරේතයෝ ලව්වා විස්තර කියන අය අවු.5-7 වගේ වෙද්දීම හොඳටම ලෙඩ වෙලා මැරිලා යනවා. ඒ මිනිස්සු ඔය වැඩ කරපු කාලෙත් නිකන් පෙරේතයෝ වගේ හිටපු අය.
    බ්රේන් කෙමිකල් ඉම්බැලන්ස් වීමට බෙහෙත් ගත්තෙ නැති උනාම ඔහොම තමයි