18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...

deepaldas

Well-known member
  • 18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...

    1930205_10205152524920273_206641416726641199_n.jpg

    අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??:angry::angry::angry:

    හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ...:no::no: අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා ... නැතුව සිංහලෙ කියල අතෙයි පපුවෙයි .. පුකෙයි පකෙයි පච්ච කොටල නෙවෙයි ..

    මොන මොන නම් දාගෙන හරි කාගෙ හරි උවමනාවකට පටන්ගන්න මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට. අහක තියෙන පලන්චියකට නැට්ට දාල කෙලවගන්න වදුරො වෙන්නෙ නැතුව .ඇත්තටම පලක් ඇති වැඩක් ඇති දේකට කාල යොදපු උනුයි සිංහලයො කිවුවෙ ...
    සිංහ ලේ කිවුවමා සිංහයගෙ ලේ තමයි ...
    එහෙනං අම්මත් එක්ක සිංහයෙක් බුදියෑවෙ නැත්තං .. තාත්ත සිංහ දේනුවක් එක්ක නිදිවදින්න ඕනෙ ...
    ගොන් හැත්ත ...

    1815 උඩරට ගිවිසුමත් ඇතුලුව, 1974 විවස්තාවෙ ශ්‍රී ලංකා කියල අඳුන්වන්න පටන් ගන්න කලින් ශ්‍රී ලංකාව හැදින්වුවෙ සිංහලේ කියල තමයි ...

    එතකොට අපේ රටේ පුර වැසියො හැමෝම සිංහලේ උන් තමයි ...
    සිංහබාහුගෙන් පැවතෙන හයිබ්‍රිඩ් මනු සිංහ පැටවුට තමයි ජාතකයක් නැති නිසා පුකේ ලේබල් අලවං පෙන්නන්නෙ ජාතකේ මේකයි කියලා ...
    නියම සිංහලේ එකා පැවතෙන්නෙ විජය ලංකාවට එනකොටම කපු කැට කැට ඉදපු කුවේනිගේ යක්ෂ පරපුරෙන් ..:frown:

    ජීවමාන බුදුන් සිංහලේට වැඩමකරවන්න හේතුවක් වෙච්ච , චූලෝදර මහෝදර දෙබෑයන්,,පියාගෙ මැනික් පුටුව බෙදාගන්න බැරි වෙඑච්ච කෝලහාලෙ සාක්ෂි දරන
    මැණික් පුටුවක් සිංහාසනයට තියාගෙන රජ කරන්න තරම් තේජසක් තියෙන මනියක්කිත නා රජු වගේ නාග පරපුරෙන් ..
    සුරයන් ඇදහූ අලකමන්දාව (සීගිරිය ) රජ මාලිකරගෙන විසූ " සුමාලි වගේ " දේව ගෝත්‍රවලින් ...
    ඒ හැම එකාම සිංහලේ ...
    ස්‍යං පෝශිත ආර්තික ක්‍රමයක් යටතෙ ජීවිකාමය හේතු සාදකයක් වශයෙන් වුන විවාහය යටත් විජිත සමයෙන් පසු ඉතිරිවුණු වික්ටෝරියානු මලවිකාර සංස්කෘතියෙන් ඉතුරුවෙච්ච කුල මල ටිකයි ...
    ස්ර්ව ජන චන්දබලයෙන් පස්සෙ බලය විමද්‍යගත කිරීමේ උපක්‍රමයක් විදියට ලොක්කු සෝක්කො දැන - නොදැන මෙහෙයුවා වූ වර්ගවාදයයි
    ඉරිසියාව කුහක කම මුල්දැරිකොටගෙන අනුන්ට හරි ගියා කියල තමන්ගෙ ජාතිය -ජාතියේ මුල නොදැන කවුරුහරි ඔබපු සමාජවාදෙකුයි බදාගෙන ...
    මාකට් වෙච්ච ආගමට වැඳගම ...
    නිකන් පරගැති නපුංසකයො ටිකක් බිහිවේගෙනයි එන්නෙ ...

    නියම සිංහලයො ඇත්ත ඇති සැටියෙන් දකින උන් මිසක් පරගැතියො නෙවෙයි ...

    කවුරුහරි හයිබ්‍රිඩ් මනුසිංහයෙක් / අවජාතකයෙක් උගේ ආත්ම සංකාව පහ කරගන්න කරන මොකක් අරි දීන වැඩකට හොට දාල උබලත් නිකන් පරගැතියො වෙනවා ...
    සිංහලයෙක් නොවෙච්ච ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො ..
    උස් තැන් දැක හැකිලෙන්නෙ
    මිටි තැන් දැක පුප්පන්නෙ
    නිවටුන් බව සිතමින්නෙ
    මගේ පුතේ නිදියන්න
    කිවුවෙ ඒකයි ....
    අපේ නිවට කමෙන් පත් වෙච්ච රට කොරන එවුන් එවන ගිනිගෙඩි අල්ලගෙන උබල කෑගහනවා ...
    උඩින් දාපු ටොපියට උබල බයේ
    යටින් ඉන්න උන්ට පුප්ප පුප්ප සැනසෙනවා ....
    මෙච්චර රටේ ප්‍රස්නයක් වෙලා තිබුනා අය වැය ගැන කෝ කතා ...
    එක සැරේට ජාතිය මතක් වෙලා බඩ අමතක වෙලා ..
    ආයෙ බඩ මතක් උනාම ජාතිය අමතක වෙනවා ...
    ඒත් එහෙම නොවෙන්නව කියල ලෝකෙට පෙන්නන්න එක එකා දාන ලබ්බවල් පුකේ පච්ච කොටනවා ...
    එතනත් පරගැති කම ...

    සිංහලේ උන් හැතැක්මට අගලෙ බැස්මට යෝද ඇල කපද්දි ...
    වැද්ද වෙලා ඉදපු සුද්දගේ සිස්ටම් කරට ගත්තාම ඔහොම තමයි ....
    :yes::yes:

    ඒව උලුප්පල ඒවයෙ ටොපි අපිටම කැරකුනාම හාංකවිසියක් නැතුව එක එකා කා කොටාගන්නවා ...

    ජාතියත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න් පාවිච්චි කරන උන් කිසිම දේක බැලිල්ලක් හෙවිල්ලක් නැතුව හොම්බ දාල නිකන් හැමදේම සවුත්තු කරල දානවා ...

    ඕක මාකට් එකට වැඩි හැඩේට සෝබනේට සිංහ ලේ කියාගේන වෙනම " ලේ " එක රතුපාටින් දාගෙන තමන්ගෙ ජාතියත් , තමගෙ පඩ ශෝ එක වෙනුවෙන් පවිච්චි වෙනකොට අම්මට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් හුකවන්නෙ නැතුව බේරුනා ඇති ...

    නියම සිංහලේ ... වෙන්නනං .... ඉස්ටිකර් අලවන්නයි ... ඒක හරිද වැරදිද කියල තර්කකොරන්නයි .. එක එකාගෙ බෙලි විකාගන්නයි යන්නෙ නැතුව
    නිවටයො නොවී හිටපල්ලා ....

    ඒ එක්කම අනිත් පැත්ත ...

    අපිනං ජාතිවාදෙට විරුද්දයි කිය කිය ඒකත් පෞද්ගලික පරමාර්තවලට ගන්න වු හා උන්ගෙ ටොපි ගිලපු අනිත් පර්ගැති සිංහලයො ටිකත් දැන් මෙතන ස්ටිකර් කාරයොන්ට බැනල පොර වෙන්න හදන්න එපා ...

    උබත් එහෙම නියම සිංහලයෙක්ද ....
    එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ......
    අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ...

    ආයෙමත් ගැති වෙච්ච පරයෙක් නොවී තමන් ගැන ආඩම්බර වෙයල්ලා ...

    උපුටා ගැනීම පොඩි මෑන්ගේ බ්ලෝග් අඩවිය
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    "එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ......
    අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ..."

    උඹත් මේක කියවල නෑ හරියට
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan mama me sinhale kiyana de dakinne uba kiyanwa wage newe..meka machan sinhala minussunta ekathu wenna tiyana point ekak machan..muslim un wage ape sinhala minissu ekamuthu ne machan..me wage dewal walin eka karanna puluwan..meka mage view eka.. :)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167

    Pissuda ban oka thanikarama aran yanne mahindayage hora media unit eka..Mahindayats made yana in matath sup ekak denna kiyala katha kala..puka nodes hitahan kiyala phone eka thibba:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහර මිනිස්සු ලොකු ලොකු වාහන ගන්නවා ලොකු කම පෙන්වන්න ෆිනෑන්ස් දාල

    තවත් කට්ටියක් සල්ලි තිබ්බත් බස් එකේම යනවා වාහන ගත්තම කරදරයි කියල

    තවත් කස්ටියක් වාහන ගන්න බැරි නිසා බස් එකේ යනවා මේක අපේ දුප්පත් / කරුමේ කිය්සලා හිතින් දුක් වෙවී

    මේ තුන්ගොල්ලම ගමන් බිමන් යන්න කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරනවා .

    මල්ලි උඩ මම කිව්වේ උදාහරණයක් .මිනිස්සුන්ගේ හැටි .

    සමහරු ෂෝ එකට කැමතියි .සමහරු එහෙම නැ .සමහරු ෂෝ එකට කැමති වුනත් බැරි නිසා සද්ද වහල ඉන්නවා .

    මේකයි මම කියන්නේ කවුරු සිංහලේ කියල ගහගත්තත් එකෙන් කාටවත් ප්‍රශ්නයක් න නේ .ඒවා කරන්නේ උන්ගේ සල්ලි වලින් .එකට බොරුවට කැ ගහන්නේ ඇයි ?:baffled:

    අනිත් එක සමහර හම්බයොත් උන්ගේ වාහන වල අල්ල නැත්නම් මරණය වගේ තේරුමක් ඇති කදු දෙකයි අරාබි අකුරු ටිකකුයි ගහන යන්නේ .ඇයි ඒවටත් කතා කරන්නේ නැත්තේ ?

    මේ කිව්වේ ඕක අනුමත කරනවා කියලවත් විරුද්ද වෙනවා කියලවත් නෙමේ .දකින දේ .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මරුසිරා;19498530 said:

    atta machan mama nam me sinhale kiyana eka kamati

    sinhale misak sinha le nemei kiyana eka me gon hattata terene na
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා

    sirawata..... :yes:
    hambayo hama ekama gahnwa ara kaduwak wage labbak dala.
    ape un meka gahuwama marenna hadanwa...

    ekatath kahinne ape unmane... shik withrakk... :angry::frown:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මරුසිරා;19498530 said:
    සමහර මිනිස්සු ලොකු ලොකු වාහන ගන්නවා ලොකු කම පෙන්වන්න ෆිනෑන්ස් දාල

    තවත් කට්ටියක් සල්ලි තිබ්බත් බස් එකේම යනවා වාහන ගත්තම කරදරයි කියල

    තවත් කස්ටියක් වාහන ගන්න බැරි නිසා බස් එකේ යනවා මේක අපේ දුප්පත් / කරුමේ කිය්සලා හිතින් දුක් වෙවී

    මේ තුන්ගොල්ලම ගමන් බිමන් යන්න කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරනවා .

    මල්ලි උඩ මම කිව්වේ උදාහරණයක් .මිනිස්සුන්ගේ හැටි .

    සමහරු ෂෝ එකට කැමතියි .සමහරු එහෙම නැ .සමහරු ෂෝ එකට කැමති වුනත් බැරි නිසා සද්ද වහල ඉන්නවා .

    මේකයි මම කියන්නේ කවුරු සිංහලේ කියල ගහගත්තත් එකෙන් කාටවත් ප්‍රශ්නයක් න නේ .ඒවා කරන්නේ උන්ගේ සල්ලි වලින් .එකට බොරුවට කැ ගහන්නේ ඇයි ?:baffled:

    අනිත් එක සමහර හම්බයොත් උන්ගේ වාහන වල අල්ල නැත්නම් මරණය වගේ තේරුමක් ඇති කදු දෙකයි අරාබි අකුරු ටිකකුයි ගහන යන්නේ .ඇයි ඒවටත් කතා කරන්නේ නැත්තේ ?

    මේ කිව්වේ ඕක අනුමත කරනවා කියලවත් විරුද්ද වෙනවා කියලවත් නෙමේ .දකින දේ .

    Sirawata bn....
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    atta machan mama nam me sinhale kiyana eka kamati

    sinhale misak sinha le nemei kiyana eka me gon hattata terene na

    ඔව් මචන් මමත් කැමතියි මේකට.මාර හැඟීමක් ආවා මටනම්.ඉන්දියාවේ උනුත් be indian,byi indian කියද්දි ඇයි අපිට බැරි එහෙම කරන්න.මේ ඉන්න කැරි දේශපාලුවන්ගෙ ගමන ඉක්මනටම නවත්තන්න ඕනා.එදා ඉදන් පාර්ලිමේන්තු ගිය එකෙක්ට ඊලඟ චන්දෙදි චන්දෙ දෙන්න එපා.මුන්ට හෙන ගහන්න ඕනා අපේ රටට කරන අපරාදෙට :angry::dull::no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පොහ්...... දිය රෙද්දෙන් බෙල්ල කපන්න ආපු උලමෙක් වගේ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ඔව් මචන් මමත් කැමතියි මේකට.මාර හැඟීමක් ආවා මටනම්.ඉන්දියාවේ උනුත් be indian,byi indian කියද්දි ඇයි අපිට බැරි එහෙම කරන්න.මේ ඉන්න කැරි දේශපාලුවන්ගෙ ගමන ඉක්මනටම නවත්තන්න ඕනා.එදා ඉදන් පාර්ලිමේන්තු ගිය එකෙක්ට ඊලඟ චන්දෙදි චන්දෙ දෙන්න එපා.මුන්ට හෙන ගහන්න ඕනා අපේ රටට කරන අපරාදෙට :angry::dull::no:

    :cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පල පොන්ස් යන්න කොහෙන් හරි සුත්තක් උස්සන් ඇවිත් මේකේ දානවා. උබේ අම්මා තාත්තා මරක්කලේ උනාට අපි සිංහලේ.
     
    Dileepa_J

    Active member
  • ඔව් මචන් මමත් කැමතියි මේකට.මාර හැඟීමක් ආවා මටනම්.ඉන්දියාවේ උනුත් be indian,byi indian කියද්දි ඇයි අපිට බැරි එහෙම කරන්න.මේ ඉන්න කැරි දේශපාලුවන්ගෙ ගමන ඉක්මනටම නවත්තන්න ඕනා.එදා ඉදන් පාර්ලිමේන්තු ගිය එකෙක්ට ඊලඟ චන්දෙදි චන්දෙ දෙන්න එපා.මුන්ට හෙන ගහන්න ඕනා අපේ රටට කරන අපරාදෙට :angry::dull::no:

    ඉන්දියාවෙ උන් Be Hindu, Be Sikh, Be Muslim කියල කෑ ගහන්නෙ නෑනෙ බං.. අපිනෙ කෑල්ලකට විතරක් කෑ ගහන්නේ මොන ලේ ද කියාගෙන..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ඔව් මචන් මමත් කැමතියි මේකට.මාර හැඟීමක් ආවා මටනම්.ඉන්දියාවේ උනුත් be indian,byi indian කියද්දි ඇයි අපිට බැරි එහෙම කරන්න.මේ ඉන්න කැරි දේශපාලුවන්ගෙ ගමන ඉක්මනටම නවත්තන්න ඕනා.එදා ඉදන් පාර්ලිමේන්තු ගිය එකෙක්ට ඊලඟ චන්දෙදි චන්දෙ දෙන්න එපා.මුන්ට හෙන ගහන්න ඕනා අපේ රටට කරන අපරාදෙට :angry::dull::no:

    Balala mallen penna Nedda ..thopila mahindata puka dena set ekane umbalage anaatha set eke idea ekak thamai sinha le umba mukuth danbe nehe babas
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මරුසිරා;19498530 said:
    සමහර මිනිස්සු ලොකු ලොකු වාහන ගන්නවා ලොකු කම පෙන්වන්න ෆිනෑන්ස් දාල

    තවත් කට්ටියක් සල්ලි තිබ්බත් බස් එකේම යනවා වාහන ගත්තම කරදරයි කියල

    තවත් කස්ටියක් වාහන ගන්න බැරි නිසා බස් එකේ යනවා මේක අපේ දුප්පත් / කරුමේ කිය්සලා හිතින් දුක් වෙවී

    මේ තුන්ගොල්ලම ගමන් බිමන් යන්න කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරනවා .

    මල්ලි උඩ මම කිව්වේ උදාහරණයක් .මිනිස්සුන්ගේ හැටි .

    සමහරු ෂෝ එකට කැමතියි .සමහරු එහෙම නැ .සමහරු ෂෝ එකට කැමති වුනත් බැරි නිසා සද්ද වහල ඉන්නවා .

    මේකයි මම කියන්නේ කවුරු සිංහලේ කියල ගහගත්තත් එකෙන් කාටවත් ප්‍රශ්නයක් න නේ .ඒවා කරන්නේ උන්ගේ සල්ලි වලින් .එකට බොරුවට කැ ගහන්නේ ඇයි ?:baffled:

    අනිත් එක සමහර හම්බයොත් උන්ගේ වාහන වල අල්ල නැත්නම් මරණය වගේ තේරුමක් ඇති කදු දෙකයි අරාබි අකුරු ටිකකුයි ගහන යන්නේ .ඇයි ඒවටත් කතා කරන්නේ නැත්තේ ?

    මේ කිව්වේ ඕක අනුමත කරනවා කියලවත් විරුද්ද වෙනවා කියලවත් නෙමේ .දකින දේ .

    :yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පල පොන්ස් යන්න කොහෙන් හරි සුත්තක් උස්සන් ඇවිත් මේකේ දානවා. උබේ අම්මා තාත්තා මරක්කලේ උනාට අපි සිංහලේ.

    :cool:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මරුසිරා;19498530 said:
    සමහර මිනිස්සු ලොකු ලොකු වාහන ගන්නවා ලොකු කම පෙන්වන්න ෆිනෑන්ස් දාල

    තවත් කට්ටියක් සල්ලි තිබ්බත් බස් එකේම යනවා වාහන ගත්තම කරදරයි කියල

    තවත් කස්ටියක් වාහන ගන්න බැරි නිසා බස් එකේ යනවා මේක අපේ දුප්පත් / කරුමේ කිය්සලා හිතින් දුක් වෙවී

    මේ තුන්ගොල්ලම ගමන් බිමන් යන්න කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරනවා .

    මල්ලි උඩ මම කිව්වේ උදාහරණයක් .මිනිස්සුන්ගේ හැටි .

    සමහරු ෂෝ එකට කැමතියි .සමහරු එහෙම නැ .සමහරු ෂෝ එකට කැමති වුනත් බැරි නිසා සද්ද වහල ඉන්නවා .

    මේකයි මම කියන්නේ කවුරු සිංහලේ කියල ගහගත්තත් එකෙන් කාටවත් ප්‍රශ්නයක් න නේ .ඒවා කරන්නේ උන්ගේ සල්ලි වලින් .එකට බොරුවට කැ ගහන්නේ ඇයි ?:baffled:

    අනිත් එක සමහර හම්බයොත් උන්ගේ වාහන වල අල්ල නැත්නම් මරණය වගේ තේරුමක් ඇති කදු දෙකයි අරාබි අකුරු ටිකකුයි ගහන යන්නේ .ඇයි ඒවටත් කතා කරන්නේ නැත්තේ ?

    මේ කිව්වේ ඕක අනුමත කරනවා කියලවත් විරුද්ද වෙනවා කියලවත් නෙමේ .දකින දේ .

    සිංහල එකෙක් සිංහලේ කියල ගහගත්තම තමයි, සිංහල එවුන්ටත් අමාරුව හැදෙන්නේ, මේ වගේ සිංහල මිනිස්සු ඉන්නකම්, සිංහලේ ඉස්ටිකර් වලට පමණක් සිමා වී තියෙයි, වඳ වෙලාම යයි..... :(:(:(:(:(