18+ ආයුර්වේද වෙදකම්

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ධම්මික සර් වගේ අරක්කු බෝතලේට කුනු පලතුරු පැනි දාල විකුනපන් බන් අවුලක් නෑ. මොකෙක් හරි ලෙඩක් දාන්න ආවොත් සිංහල ජාතිය යකෝ මම සිංහල බෞද්ධ යකෝ. රනවිරු දඩයමට එනෝ. බේරගනියෝ කියල කෑගහපන්. එතකොට කිසිම අවුලක් නෑ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
    අයූර්වෙද සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අයූර්වෙද සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ

    Diploma එකක් තිබ්බත් පුලුවන්ද මචන්. කොහොමද පොර ලියපදින්චිද කියල බලන්නේ? හොර වෙදෙක් ඉන්නවා මට මුව එලවන්න ඕන.

    18+ ආයුර්වේද සත්කාර කරන තැන් ඔපරේට් වෙන විදිය @Emios හොඳටම දන්නවා
    ඌට පොඩ්ඩක් PM එකක් දාපන් මචන්

    :P:P:P
    ------ Post added on Jan 27, 2023 at 6:29 AM

    ධම්මික සර් වගේ අරක්කු බෝතලේට කුනු පලතුරු පැනි දාල විකුනපන් බන් අවුලක් නෑ. මොකෙක් හරි ලෙඩක් දාන්න ආවොත් සිංහල ජාතිය යකෝ මම සිංහල බෞද්ධ යකෝ. රනවිරු දඩයමට එනෝ. බේරගනියෝ කියල කෑගහපන්. එතකොට කිසිම අවුලක් නෑ

    එහෙම එකෙක්ට ගේමක් දෙන්න විස්තර එකතු කරන්නේ බන්
    ------ Post added on Jan 27, 2023 at 6:29 AM

    ආණ්ඩුවේ ලියා ගෙදර පදිංචි වෙන්න ඕන

    confirm කරගන්නේ කොහොමද මචන් මුගේ ඇත්ත විස්තරේ. call කරලා දැනගන්න විදිහක් තියනවද?
    ------ Post added on Jan 27, 2023 at 6:30 AM
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
    ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තියෙන්න ඕනේ. සාමාන්යෙන් ඔය ගම්පහ අයුර්වේදයෙන් වගේ තැනකින් උපාධියක් තියෙන්න ඕනේ. මම දන්න තරමින් ලියාපදිංචිය ඇත්තද බොරුද කියල ඔය වගේ තැනකින් දැන ගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    18+ ආයුර්වේද සත්කාර කරන තැන් ඔපරේට් වෙන විදිය @Emios හොඳටම දන්නවා
    ඌට පොඩ්ඩක් PM එකක් දාපන් මචන්
    okage boru..kawadawath spa ekak paththa palathe gihin na kiyla athatama mattu wuna :lol:
     
    • Haha
    Reactions: NRTG and NEMISIS

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
    දෙකක් තියනවා aurweda dgree එකක් කරලා වෛද්‍ය සබහවේ exam කරලා පාස් වෙන්න ඕනේ
    පාරම්පරික නම් වෛද්‍ය සබහවේ exam එක කරලා ලියාපදිචිය අරන්
    කරන්න පුළුවන් (වේද පරම්පරාව පෙන්න ඕනේ මේකේ නම්)
    මොක කලත් වෛද්‍ය සබහවේ ලියාපදිචිය ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    me naattiya balapan, ethakota umbe prashna walata uttara hambei

    මං මේක මේ දාල තිබුනු නිසා පොඩ්ඩක් බැලුවා
    ඇක්ටින් එහෙම සුපිරියටම තියනවානේ. ඕක ටීවී එකේ ගිය කාලෙ ඕකෙ ආතල් එක ගන්න තරං අපේ ඔලුව හැදිලා තිවුනෙ නැහැ. ආයෙ බලන්න ඕන
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ක්‍රම තුනක් තියෙනවා
    1.පාරම්පරික උරුමයෙන් ඒ කියන්නේ තාත්තා හරි අම්මා හරි දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් තියන පරීක්ෂණයකට සහභාගී වෙලා ලියාපදිංචිය ගන්න පුළුවන්.

    2. විශ්වවිද්‍යාල ප්‍රවේශය මගින් BAMS( bachelor in Ayurveda Medicine & Surgery)උපාධිය කොළඹ සහ ගෝටාබය සොන්නයා කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගලවලා ස්වාධීන කරපු වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. ඒ ලෙවල් පාස් වෙන උන් Z අගයෙන් තමා ගන්නේ!

    3. DA( Diploma in Ayurveda) මේක දේශපාලන ගේම් එකක ප්‍රතිපලයක් විදිහට සුදුසුකම් නැති අඩුකුලේ සිංහලයන්‍ට වෛද්‍ය පට්ටම ගහගන්න අටවපු අටමගලයක්. දැන් නතර වෙලා තියෙන්නේ

    උබට මොකක්ද වෙන්න ඕනේ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    මං මේක මේ දාල තිබුනු නිසා පොඩ්ඩක් බැලුවා
    ඇක්ටින් එහෙම සුපිරියටම තියනවානේ. ඕක ටීවී එකේ ගිය කාලෙ ඕකෙ ආතල් එක ගන්න තරං අපේ ඔලුව හැදිලා තිවුනෙ නැහැ. ආයෙ බලන්න ඕන
    Api nan supiriyatama athal eka gatta
    Man asama natti walin ekak oka
    Anith eka “Isuru Yogaya”
     
    • Like
    Reactions: NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    අප්පුවගේ අවදානයට යොමුකළ යුතු ප්‍රශ්නයක්. අවාසනාවට අප්පුව දැන් මේකේ නැ
     
    • Haha
    Reactions: NRTG