18+ උදව්වක් කොල්ලනේ

Sucre

Member
Jun 22, 2010
54
3
0
hama tissema ekama widiyata natuwa wenas widiyakata karala balahan...
athama pawichchi kalama eke feeling eka adu wenawa...
kellek ekkath ehemanam .. mona hari karahan doc gawata palayan..
(issella wenasak karala balahan.. karana widiye hari ... bayen saken kawadawth karanna epa.. eka kalayak yanakota podi balapamak enawa naginna... full relax karahan...)
bayen sakenuth athal tama ... eth hama tissema epa....

thanks machan:)
 
kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචංලා මේක සිරාවට කියන්නේ, විහිලුවට ගන්න එපා, මගේ අරක කලින් හොඳට ප්‍රානවත් (නැග්ගා:love:) වුනා. උදලු මිටක් වගේ හයියයි, මේ ලඟදි ඉදලා නැග්ගට වැඩිය හයිය නැහැ:(, ඉක්මනට බහිනවා:(. වෙනදට නැග්ගම යනකම්ම බහින්නේ නැහැ:P.
    මට මේකට බේතක් හරි කරන්න පුළුවන් දෙයක් හරි කියනවද. ලොකු උදව්වක්:)
    විහිලුවට ගන්නෙපා

    erectiledysfunction-strongman.jpg

    Use E Vitamin 400mg (Vitamin E Capsule) 3 moonths. Daily Night 1
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මානසික ආතතියයි වෑඩ වෑඩි කමත් බලපානව
     
    උබට මනසිකව ප‍්‍ර‍ශ්න නැද්ද?? කොල්ලෙක්ගෙ මනසික මට්ටමත් ඔහොම උනාම බලපනවා සහොදරය... කොකටත් තව දවසක් වගෙ බලලා... ඩොකෙක් හම්බවෙයන්
     
    • Like
    Reactions: kkr

    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    මානසික ආතතියයි වෑඩ වෑඩි කමත් බලපානව

    ගල්පාත මහත්තයා;10495150 said:
    උබට මනසිකව ප‍්‍ර‍ශ්න නැද්ද?? කොල්ලෙක්ගෙ මනසික මට්ටමත් ඔහොම උනාම බලපනවා සහොදරය... කොකටත් තව දවසක් වගෙ බලලා... ඩොකෙක් හම්බවෙයන්

    මානසික ප්‍රශ්න නම් තියෙනවා මචෝ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචංලා මේක සිරාවට කියන්නේ, විහිලුවට ගන්න එපා, මගේ අරක කලින් හොඳට ප්‍රානවත් (නැග්ගා:love:) වුනා. උදලු මිටක් වගේ හයියයි, මේ ලඟදි ඉදලා නැග්ගට වැඩිය හයිය නැහැ:(, ඉක්මනට බහිනවා:(. වෙනදට නැග්ගම යනකම්ම බහින්නේ නැහැ:P.
    මට මේකට බේතක් හරි කරන්න පුළුවන් දෙයක් හරි කියනවද. ලොකු උදව්වක්:)
    විහිලුවට ගන්නෙපා

    erectiledysfunction-strongman.jpg

    අතේ කරන එක අඩු කරහන් මචන්....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dawas keepayak nokara hitapan, itath wada machan umba me dawas wala mkk hari tension ekakinda inne. oluwe aulak upset ekak tiya gena ova karanna baha ban. wada wadi nam honda niwaduwak aragena relax wela hitapan. mkda umbata kalin case ekak tibbe naha kivvane....... baya wenna epaaaa...........!!!!!!!!