අනිවා අනිවා..
මෙහෙම නේ මචන් අර මොකෙක්ට දෝ මොනවා දෝ ලැබුනා වගේ..
මුන්ටත් අවස්ථාවක් ලැබුනාම නේ.. එවුන්ගේ කෙරුවාවල් පෙන්නන්නේ..
ඒ හින්දා ආසාවට මුල් තැන දෙමු..
නැත්නම් ඉතින් හරි නෑ නේ..
හිනෙන් වුනත් එකම දේ කියවා ගෙන ඉදි :පී
අපිද පුතේ"මොඩ්" කියලා දාලා එහෙම රෙප් දුන්නේ. අවස්ථාව තොගේ රෙද්ද






