18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට මේක තුන්දෙනාම සියදිවි නසාගත්ත කියල පෙන්නන්න ඕන වෙන්න ඇති ඒකයි ඔය එල්ලෙන සීන් එක දාන්න ඇත්තෙ :P ගමෙහ් අනාතයො Epic Fail, මුන් ඩෙක්ස්ටර්, CSI එහෙම බැලුවනං බං මාර වැඩකාරයො වෙයිනෙ :rofl:
    dexter බැලුවා නං නිවුස් එක යයි වැවක සිලි බෑග් ඇතුලෙ මිනිස් අවයව හම්බුනා කියලා..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කො මේ කූල්. මොකො ඔන්ලයින් ඉඳන් දැක්කේ නෑ වගේ ඉනේ. ටාගට් හරිද. බුහාහා
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :rofl: uge target eka 38000


    යකෝ ඌව අද ගෙන්නගන්න එපා.ඌ අවොත් අදත් ටාර්ගට් එකට වැඩ කරයි.රෑ වෙනකොට 39000 ගහල ,"ඔන්න මම ටාර්ගට් කවර් කලා" කියල අහවල් එක කකුල් දෙක අස්සෙ ගහගෙන නිදියන්න යයි

    post gaanata uuta incentive hambenawada dan ne

    LOL
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ ඌව අද ගෙන්නගන්න එපා.ඌ අවොත් අදත් ටාර්ගට් එකට වැඩ කරයි.රෑ වෙනකොට 39000 ගහල ,"ඔන්න මම ටාර්ගට් කවර් කලා" කියල අහවල් එක කකුල් දෙක අස්සෙ ගහගෙන නිදියන්න යයි

    post gaanata uuta incentive hambenawada dan ne

    LOL
    :rofl::rofl:
    කොහොමද බන් මුන් 3න් දෙනා ඔච්චර උස ගසක එල්ලුනෙ?:shocked:
    coollifestyle udaw karala:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka thamai bn math me kalpana kare. marenda ochchara duk widinna oneda bn :baffled::baffled: podi gahaka ellunath marenawane :nerd:
    උස් ගහක එල්ලිලා තියෙන්නෙ බැරි වෙලා හරි ලනුව කැඩුනොත් වැටිලා මැරෙන්න..