මට වඩා නම් පොඩ්ඩක් මිටී මුන් ඔක්කොම![]()
mama kotai kiyanneඑප්පාවල ගසක මළ සිරුරු තුනක්
අනුරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේශයේ සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙම තරුණයා 17 හැවිරිදි එක් තරුණියක සමග නිවසින් පැනගොස් ඇති අතර එවක 15 වන වියේ පසුවූ බාලවයස්කාරියක් බැවින් තරුණයාට එරෙහිව නඩුවකද පවරා ඇත.නඩුවෙන් නිදහස් වූ පසුව එම තරුණියගේ නිවසට පැමිණි තරුණයා බලෙන්ම එහි පදිංචි වී ඇත.
මේ අතර එම තරුණයා විසින් 17 හැවරිදි තරුණියගේ නැගණිය වන 15 හැවිරිදි තරුණිය සමගද සම්බන්ධතා පවත්වා ඇත.
මේ පිලිබඳ අදහස් දක්වන එම තරුණියන්ගේ මව අදහස් පල කරසිටින්නේ තමාගේ වැඩිමහල් දියණියට ගස් නැගීමට කිසිදු හැකියාවක් නොතිබුණු බවත් සිය දියනියන් දෙදෙනා එම තරුණයා විසින් මරා එල්ලා ඇති බවත් යනුවෙනි.
yeah it seems he killed those girls and hang him self as well, gameh anathayonebut the guy is dead too right
ලව් ඉලව්එප්පාවල ගසක මළ සිරුරු තුනක්
අනුරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේශයේ සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙම තරුණයා 17 හැවිරිදි එක් තරුණියක සමග නිවසින් පැනගොස් ඇති අතර එවක 15 වන වියේ පසුවූ බාලවයස්කාරියක් බැවින් තරුණයාට එරෙහිව නඩුවකද පවරා ඇත.නඩුවෙන් නිදහස් වූ පසුව එම තරුණියගේ නිවසට පැමිණි තරුණයා බලෙන්ම එහි පදිංචි වී ඇත.
මේ අතර එම තරුණයා විසින් 17 හැවරිදි තරුණියගේ නැගණිය වන 15 හැවිරිදි තරුණිය සමගද සම්බන්ධතා පවත්වා ඇත.
මේ පිලිබඳ අදහස් දක්වන එම තරුණියන්ගේ මව අදහස් පල කරසිටින්නේ තමාගේ වැඩිමහල් දියණියට ගස් නැගීමට කිසිදු හැකියාවක් නොතිබුණු බවත් සිය දියනියන් දෙදෙනා එම තරුණයා විසින් මරා එල්ලා ඇති බවත් යනුවෙනි.

පිස්සු හු^^ක්නේ බං. මරන්න ඕනි කියලා ඔච්චර කට්ටක් කන්න ඕනිදඑප්පාවල ගසක මළ සිරුරු තුනක්
අනුරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේශයේ සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙම තරුණයා 17 හැවිරිදි එක් තරුණියක සමග නිවසින් පැනගොස් ඇති අතර එවක 15 වන වියේ පසුවූ බාලවයස්කාරියක් බැවින් තරුණයාට එරෙහිව නඩුවකද පවරා ඇත.නඩුවෙන් නිදහස් වූ පසුව එම තරුණියගේ නිවසට පැමිණි තරුණයා බලෙන්ම එහි පදිංචි වී ඇත.
මේ අතර එම තරුණයා විසින් 17 හැවරිදි තරුණියගේ නැගණිය වන 15 හැවිරිදි තරුණිය සමගද සම්බන්ධතා පවත්වා ඇත.
මේ පිලිබඳ අදහස් දක්වන එම තරුණියන්ගේ මව අදහස් පල කරසිටින්නේ තමාගේ වැඩිමහල් දියණියට ගස් නැගීමට කිසිදු හැකියාවක් නොතිබුණු බවත් සිය දියනියන් දෙදෙනා එම තරුණයා විසින් මරා එල්ලා ඇති බවත් යනුවෙනි.
ඌට මේක තුන්දෙනාම සියදිවි නසාගත්ත කියල පෙන්නන්න ඕන වෙන්න ඇති ඒකයි ඔය එල්ලෙන සීන් එක දාන්න ඇත්තෙපිස්සු හු^^ක්නේ බං. මරන්න ඕනි කියලා ඔච්චර කට්ටක් කන්න ඕනිද
ගමෙහ් අනාතයො Epic Fail, මුන් ඩෙක්ස්ටර්, CSI එහෙම බැලුවනං බං මාර වැඩකාරයො වෙයිනෙ 