18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උන් 3 දෙන කතා වෙලා මරුනනම් උන්ට ඔයිට වැඩ ලේසියෙන් මැරෙන්න තිබ්බ බන්. උන්ව බිමට ගන්න ලොකු මහන්සියක් උනා.....

    ඔව්, සහෝදරයාගේ පින්තුර වලින් පෙනුනා පුදුම ගේමක් දුන්නා කියලා..
    කොහොම වුනත්.. මේ කතාවේ
    අවසන් තිරණය එන්න නම් කාලයක් තිස්සේ අපිට මග බලාගෙන ඉන්න වෙයි වගේ..
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    බල්ලා ඉව අල්ලාගෙන ඒ ගහ යටම කැරකී කැරකී ඉන්න ඇති නේ..
    එහෙම නැත්නම් මොනවා ද වුනේ ?
    විශේෂයක් නම් වුනේ නෑ නේ..

    මචන් බල්ලට මොකක්ද මන්ද ඉව කරන්න දුන්නා.. එක හරියට දැක්කේ න.. එතන සරමක් එහෙම තිබ්බා... එකද දන්නේ න .. බල්ලා ත් එක්ක පොලිස් අය ගිය කොහේ ගියද දන්නේ නෑ බන්..
    බිමට බාල ටික වෙලාවකින් මන ගෙදර ආව... ඊට පස්සේ මොනා උනාද දන්නේ නෑ... අලුත් විස්තර නම් තාම දන්නේ නෑ ..
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බල්ලා ඉව අල්ලාගෙන ඒ ගහ යටම කැරකී කැරකී ඉන්න ඇති නේ..
    එහෙම නැත්නම් මොනවා ද වුනේ ?
    විශේෂයක් නම් වුනේ නෑ නේ..
    ballata ube saramak set unada danne na:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොලිසියත් එක්ක ආශ්‍රය කරද්දි..
    ඒ ගැන වාර්ථා වෙනවා..
    අනික ප්‍රවෘත්ති වල කියන කම් ඉන්නේ නැතිව..
    මේ වගේ වාර්ථා ගැන අවබෝධයෙන් ඉන්න සහෝදරයා..
    එතකොට තේරුමක් නැතිව මේ වගේ ප්‍රශ්න අහන්න ඕන වෙන්නේ නෑ..
    :lol::lol: මනුස්සයෝ පොලිසියට තියෙන්නේ මේක විතරක් නෙමෙයි.
    උඹ උපතින්ම ඔහොමද නැත්නම් මෙතන පොයිය දානවද
    පොලිසිය ලොකුයිද ආස්‍රය කරද්දි:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බල්ලා ඉව අල්ලාගෙන ඒ ගහ යටම කැරකී කැරකී ඉන්න ඇති නේ..
    එහෙම නැත්නම් මොනවා ද වුනේ ?
    විශේෂයක් නම් වුනේ නෑ නේ..
    :lol::lol::lol: යකෝ අරුන් එල්ලිලා මැරුනා අපි හිනා වෙලා මැරෙනවා
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බල්ලා ඉව අල්ලාගෙන ඒ ගහ යටම කැරකී කැරකී ඉන්න ඇති නේ..
    එහෙම නැත්නම් මොනවා ද වුනේ ?
    විශේෂයක් නම් වුනේ නෑ නේ..
    හරි මාන්දමිකයි :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: මනුස්සයෝ පොලිසියට තියෙන්නේ මේක විතරක් නෙමෙයි.
    උඹ උපතින්ම ඔහොමද නැත්නම් මෙතන පොයිය දානවද
    පොලිසිය ලොකුයිද ආස්‍රය කරද්දි:P

    අපේ සහෝදරයෙක් පොලිසියට සහයෝගය දක්වනවා වගේ.. :පී
    පොලිසිය පව්.. ඒ අයට..
    කොයි තරම් වැඩ තියෙනවා ද.. ඒ අයට..
    වෙන වැඩ නැද්ද.. කියලා..
    මොනවා වුනත්.. නීතිය පාලනය කරද්දි..
    මොහොතක් මොහොතක් පාසාම රාජකාරිය වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා..
    අනික එහෙමයි කියලා ප්‍රශ්නයක් මතු වුන අවස්ථාවකදි.. ඒ ප්‍රශ්නය අත හැර දාලා අලුත් ප්‍රශ්නයක් වෙනුවෙන් යොමු වෙන එක නෙවෙයි වෙන්න ඕනේ..
    සහෝදරයා පොලිසිය ගැන කතා කලාට...
    පොලිසියෙන් ඕනෑවට වඩා උදව් අරන් තියෙන විදිය නම් පෙනවා.. :පි
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අපේ සහෝදරයෙක් පොලිසියට සහයෝගය දක්වනවා වගේ.. :පී
    පොලිසිය පව්.. ඒ අයට..
    කොයි තරම් වැඩ තියෙනවා ද.. ඒ අයට..
    වෙන වැඩ නැද්ද.. කියලා..
    මොනවා වුනත්.. නීතිය පාලනය කරද්දි..
    මොහොතක් මොහොතක් පාසාම රාජකාරිය වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා..
    අනික එහෙමයි කියලා ප්‍රශ්නයක් මතු වුන අවස්ථාවකදි.. ඒ ප්‍රශ්නය අත හැර දාලා අලුත් ප්‍රශ්නයක් වෙනුවෙන් යොමු වෙන එක නෙවෙයි වෙන්න ඕනේ..
    සහෝදරයා පොලිසිය ගැන කතා කලාට...
    පොලිසියෙන් ඕනෑවට වඩා උදව් අරන් තියෙන විදිය නම් පෙනවා.. :පි
    uba ohoma hitiyata policiye inna ona porak
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ සහෝදරයෙක් පොලිසියට සහයෝගය දක්වනවා වගේ.. :පී
    පොලිසිය පව්.. ඒ අයට..
    කොයි තරම් වැඩ තියෙනවා ද.. ඒ අයට..
    වෙන වැඩ නැද්ද.. කියලා..
    මොනවා වුනත්.. නීතිය පාලනය කරද්දි..
    මොහොතක් මොහොතක් පාසාම රාජකාරිය වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා..
    අනික එහෙමයි කියලා ප්‍රශ්නයක් මතු වුන අවස්ථාවකදි.. ඒ ප්‍රශ්නය අත හැර දාලා අලුත් ප්‍රශ්නයක් වෙනුවෙන් යොමු වෙන එක නෙවෙයි වෙන්න ඕනේ..
    සහෝදරයා පොලිසිය ගැන කතා කලාට...
    පොලිසියෙන් ඕනෑවට වඩා උදව් අරන් තියෙන විදිය නම් පෙනවා.. :පි

    මේ කියන්නෙ ලංකාවෙ පොලිසිය ගැනද උන්නැහේ ? :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol::lol: යකෝ අරුන් එල්ලිලා මැරුනා අපි හිනා වෙලා මැරෙනවා

    මරණයක් දැක දැක හිනා වෙන්නේ මානසීක ලෙඩ්ඩු නේ..
    මරණය අත ලග තියාගෙන හිනා වෙන අයත් ඕන තරම් ඉන්නවා නේ මේ ලොකේ.. :පි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ සහෝදරයෙක් පොලිසියට සහයෝගය දක්වනවා වගේ.. :පී
    පොලිසිය පව්.. ඒ අයට..
    කොයි තරම් වැඩ තියෙනවා ද.. ඒ අයට..
    වෙන වැඩ නැද්ද.. කියලා..
    මොනවා වුනත්.. නීතිය පාලනය කරද්දි..
    මොහොතක් මොහොතක් පාසාම රාජකාරිය වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා..
    අනික එහෙමයි කියලා ප්‍රශ්නයක් මතු වුන අවස්ථාවකදි.. ඒ ප්‍රශ්නය අත හැර දාලා අලුත් ප්‍රශ්නයක් වෙනුවෙන් යොමු වෙන එක නෙවෙයි වෙන්න ඕනේ..
    සහෝදරයා පොලිසිය ගැන කතා කලාට...
    පොලිසියෙන් ඕනෑවට වඩා උදව් අරන් තියෙන විදිය නම් පෙනවා.. :පි
    :oo: උඹට මොන්ගල්ද බං
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මරණයක් දැක දැක හිනා වෙන්නේ මානසීක ලෙඩ්ඩු නේ..
    මරණය අත ලග තියාගෙන හිනා වෙන අයත් ඕන තරම් ඉන්නවා නේ මේ ලොකේ.. :පි
    :lol::lol: ඕකේ බොස්. මරනය දැක දැක පිස්සුවෙන් කියවන උනුත් ඇති නේහ්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අපි ඉන්නේ පොලිසියෙන් බැට කාගෙන ආපු එවුන් ව සුව කරන්න..
    කොහොමත් හතුරෙක් ආවත් අපෙන් නේ බෙහෙත් ගන්න එන්නේ.. :පී

    උන් පව්:sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: ඕකේ බොස්. මරනය දැක දැක පිස්සුවෙන් කියවන උනුත් ඇති නේහ්

    මරණය කොයි මොහොතේ ආවත් ඒ දේ සන්තොසෙන් පිළි ගන්න සුදානමින් ඉන්න අය..
    කොයි විදියේ ක්‍රියා මාර්ගයක් ගත්තාත් තේරුමක් නැතිව..
    දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..