18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

Nov 24, 2008
14,813
575
0
78
සහෝදරයාගේ මානසිකත්වය දැන් වුනත් හොදට තේරුම් වෙනවා..
දැන් වුනත් ලැජ්ජා බයක් තියෙනවා නම්. මේ ත්‍රේඩ් එකේ තියෙන මාතෘකාවට අදාලව දෙයක් කතා කරන්න තිබ්බා ඒත්..
සහෝදරයාට ඒ ගැන හිතක් ගියේ නෑ..
හේතුව සහෝදරයාගේ දෙපතුල ඉදලා ම තියෙන්නේ වෛරය..
ඒ දේ තියෙන තාක් කල් සහෝදරයාගේ පසු බිම ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..
මම ග්‍රීස් යකා කියන කතාව ඇතුලත් කරපු එක ඇත්ත..
ඒත් ග්‍රීස් යකායි ආගමයි කිසිම ගැලපිමක් නෑ කියන එක කොයි හොඩියේ යන ළමයෙකුට වුනත් තේරුම් වෙන දෙයක්..
ඒත් ඒ දේ තේරුම් ගන්න තරම් දැනුමක් නැති එක ගැන නම් කණගාටුයි..
එතකොට මේ මාතෘකාවට අදාල නොවෙන ආගමක් මේ ත්‍රේඩ් එකට එකතු කරපු එක හරි ද ?
වෛරය:shocked: ඒ කියන්නේ අර හම්බ ආගමේ තියන හැටියට ඒ ආගම අදහන්නේ නැති අය මරන්න කියනව වෙලාද:baffled: :lol:
ඇයි සහෝදරයා රිදුනද ආයිත්:rofl:
සහෝදරයා ග්‍රීස් යක්කු ගෙනාව ත්‍ර්ඩ් එකට.මම ග්‍රීස් යක්කු මැව්ව හම්බයෝ ගැන කිව්වා.
දැන් කව්ද පුතේ ඕෆ් ටොපික් ගෙනිච්චේ ත්‍ර්ඩ් එක:rofl::rofl:
දැන් ඔය සහෝදරයෝ හදන්නේ මේ ගස් වල එල්ලන්නේත් ග්‍රීස් යකා කියල ලංකාව මඤ්ඤං කරන්නද:dull:

වන්ස් අගේන් සහොදර ටෝක්:baffled: ගේ
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ammbo ban mehemath kollo kello innawane koi taram prsna awath awata muna dila issarahata yana eka tama wedagat
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    එහෙම හිතුනාට.. දැන් ප්‍රවෘත්තියෙන් කිව්වේ..
    සිය දිවි හානි කර ගැනිමක් කියලා මරණ පරික්ෂණ වලින් තහවුරු වුනා කියලා..
    ඒත් තව දුරටත් මේ ගැන පරික්ෂණ පවත්වයි මම හිතන්නේ..

    මෙක හුකන රටක් වෙලානෙ බන්..පොඩි එකා 10ට ගනින්නවත් දන්නවද දන්නෙ නෑ..මානසික ආබාධ කාරයො තමයි මෑරිල ප්‍රශ්න විසදන්න හදන්නෙ..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙක හුකන රටක් වෙලානෙ බන්..පොඩි එකා 10ට ගනින්නවත් දන්නවද දන්නෙ නෑ..මානසික ආබාධ කාරයො තමයි මෑරිල ප්‍රශ්න විසදන්න හදන්නෙ..

    සියදිවි හානි කර ගැනිම ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි..
    ඒත්.. දුප්පත් පවුල් වල ජිවත් වෙන ඒ තරම් අධ්‍යාපනයක් නොලපු උදවිය හිතන්නේ..
    මේ සමාජයේ මේ තරම් ප්‍රශ්න තියාගෙන ජිවත් වෙන්න බෑ..
    මේකට එකම විසදුම මරණය කියලායි..
    ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි..
    ඒත් මේ වගේ තත්වයන් තව දුරටත් සිදුවෙන්නේ ගම් පලාත් වලින්..
    ඒකයි කණගාටුව...
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    වෛරය:shocked: ඒ කියන්නේ අර හම්බ ආගමේ තියන හැටියට ඒ ආගම අදහන්නේ නැති අය මරන්න කියනව වෙලාද:baffled: :lol:
    ඇයි සහෝදරයා රිදුනද ආයිත්:rofl:
    සහෝදරයා ග්‍රීස් යක්කු ගෙනාව ත්‍ර්ඩ් එකට.මම ග්‍රීස් යක්කු මැව්ව හම්බයෝ ගැන කිව්වා.
    දැන් කව්ද පුතේ ඕෆ් ටොපික් ගෙනිච්චේ ත්‍ර්ඩ් එක:rofl::rofl:
    දැන් ඔය සහෝදරයෝ හදන්නේ මේ ගස් වල එල්ලන්නේත් ග්‍රීස් යකා කියල ලංකාව මඤ්ඤං කරන්නද:dull:

    වන්ස් අගේන් සහොදර ටෝක්:baffled: ගේ

    කූල් ලයිෆ් කොච්චර ආදරෙන් කතාකරනවද කියනවනම් දැන් කතා කරන්නේ බොහොම ආදරෙන්. පුළුවන් නම් මරනවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සියදිවි හානි කර ගැනිම ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි..
    ඒත්.. දුප්පත් පවුල් වල ජිවත් වෙන ඒ තරම් අධ්‍යාපනයක් නොලපු උදවිය හිතන්නේ..
    මේ සමාජයේ මේ තරම් ප්‍රශ්න තියාගෙන ජිවත් වෙන්න බෑ..
    මේකට එකම විසදුම මරණය කියලායි..
    ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි..
    ඒත් මේ වගේ තත්වයන් තව දුරටත් සිදුවෙන්නේ ගම් පලාත් වලින්..
    ඒකයි කණගාටුව...

    100% true!! lack of education and social attitude.. :sorry: :sorry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ සිද්දිය දැකපුවාමනම් හිතන්න අමාරුයි බෙල්ල වැල දාගත්තා කියලා.. හැබැයි අපරාද අදිකරණයෙන් පරික්ශා කරපුවාම ඇත්තටම බෙල්ල වැල දාගෙනද මැරුනේ කියලා හොයන්න පුලුවන්