18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    නුවර පැත්තේ කිව්වාට සහෝදරයා නුවරම නෙවෙයි වෙන්න ඇති..
    ඒකයි හරියටම තේරුම් යන්නේ නැතිව ඇත්තේ..
    අවුලක් නෑ..
    උඹට තේරුම් වෙද්දි.. හැම දෙයක් ම වේලා තියෙයි.. :පී
    ඒ හින්දා අවුලක් නෑ සහෝදරයා..

    :පී නුවර තමා බන් විනාඩි 20ක් විතර දුරක් තියෙන්නෙ...:පී
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොටි. :oo: මොන කොටිද යකෝ දැන් ඇපත් නෑ කොටින්ට

    උඹට නිදි මට නම් ගිහිල්ලා නිදිය ගනින් තනියෙන් කියවන්නේ නැතිව..
    ආහ් වැරදුනා නේ..
    සහෝදරයා හොද එකා වගේ මම කියපු දේ කරපන් හරි ද :පී
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මෙතනම අපිට දිගෙන ඉන්නේ එකෙක් තමයි...
    අර පොලිස් බල්ලා වත් හිටියා නම් අල්ලා ගන්න තිබ්බා.. :පී
    e balla marila thoge sarama iwa karala:lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    මේක මිනී මැරුමක් වෙන්න පුලුවන්.... ඒ ලනුවල ගැට ඔක්කොම එක වගේමනම්....
    ගහේ අමාරුවෙන් නග්ගනම් අතේ කකුල් වල ගහේ පොතුපොඩ්ඩක් හරි තියෙන්න පුලුවන්.. (ගොඩක්ම පොඩි කෑලි )
    ගහ යට මැරුන අයගේ කකුල් මර්ක්ස් (අමාරුවෙන් ගහට නගින්න ට්‍රයි කරද්දි එක ලඟ එක පිහිටන ඒවා)
    ඒවගේම එකකට එකක් වෙනස් සෙරෙප්පු අපි පාරවල්.. (මිනීමරුවගේ) මෙච්චර ලොකු ගහකට ගහනු ලමයි දෙන්නෙක් නගින්න අමාරුයි.

    ශර්ලොක් හෝම්ස් වගෙ පොඩ්ඩක් හිතල බැලුවා.


    sh_profile7.gif
    කාරණය හොයාගන්න ඇත්තම ෆැක්ට් එක තියෙන්නේ වෙන තැනක මචං
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    e balla marila thoge sarama iwa karala:lol:

    කවු ද දෝ සරම් අදින්නේ.. නාකී එවුන් වගේ...
    අවුලක් නෑ.. බං අපි අපි නේ..
    උඹ සරම් වලට ආසයි කියලා අද නේ මචන් දැන ගත්තේ..
    අවුලක් නෑ.. කසාද දවසෙත් පොරුවේ සරමක් ඇදපන්.. :පී
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹට නිදි මට නම් ගිහිල්ලා නිදිය ගනින් තනියෙන් කියවන්නේ නැතිව..
    ආහ් වැරදුනා නේ..
    සහෝදරයා හොද එකා වගේ මම කියපු දේ කරපන් හරි ද :පී
    :rofl::rofl: අරුන් ගැන දුක කිය කිය උන්ගෙන් ගානක් හොයන්න නේද හදන්නේ උඹ :පී
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කවු ද දෝ සරම් අදින්නේ.. නාකී එවුන් වගේ...
    අවුලක් නෑ.. බං අපි අපි නේ..
    උඹ සරම් වලට ආසයි කියලා අද නේ මචන් දැන ගත්තේ..
    අවුලක් නෑ.. කසාද දවසෙත් පොරුවේ සරමක් ඇදපන්.. :පී
    :lol::lol: upset da?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ආහ් එහෙම ද..
    එහෙනම් විනාඩි විස්සකින් පස්සේ තේරුම් වෙයි :පී

    උබේ වැල්වටාරන් ගොඩයි බන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අගට කියෙව්වෙ නැත්තන් රියල් අදහස ගන්න බෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබේ වැල්වටාරන් ගොඩයි බන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අගට කියවව්වෙ නැත්තන් රියල් අදහස ගන්න බෑ
    :rofl::rofl: සිරා මොංගල්. මූ මෙහෙම කතා කලාම ස්කයිප් එකෙන් එහෙම වෙනම ඩයල් එකක්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl::rofl: අරුන් ගැන දුක කිය කිය උන්ගෙන් ගානක් හොයන්න නේද හදන්නේ උඹ :පී

    ගාණක් ඒ කිව්වේ ?
    අපිට ලැබෙන සොච්චම ඇති..
    මේ ජිවිතේ ගැට ගහ ගන්න..
    ඕය එක එකා සතය රුපියල වෙනුවෙන් මැරුනාට..
    අපිට ඕන නෑ :පී
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කවු ද දෝ සරම් අදින්නේ.. නාකී එවුන් වගේ...
    අවුලක් නෑ.. බං අපි අපි නේ..
    උඹ සරම් වලට ආසයි කියලා අද නේ මචන් දැන ගත්තේ..
    අවුලක් නෑ.. කසාද දවසෙත් පොරුවේ සරමක් ඇදපන්.. :පී
    :පී
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගාණක් ඒ කිව්වේ ?
    අපිට ලැබෙන සොච්චම ඇති..
    මේ ජිවිතේ ගැට ගහ ගන්න..
    ඕය එක එකා සතය රුපියල වෙනුවෙන් මැරුනාට..
    අපිට ඕන නෑ :පී
    මාර වදන් තියෙන්නේ :පී
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: upset da?

    අවුලක් නෑ එදාට කවුරුත් කැමති වෙයි..
    සරම් ඇන්දාම සනිපයි කියලා නේ උඹලාගේ මහා එවුන් කියන්නේ..
    ඒ හින්දා ම නේ මචන් උඹත් ඉතින් ආසාවෙන් ඉන වටේට බැදගෙන ඉන්නේ..
    උජාරුවෙන්.. :පී
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ගාණක් ඒ කිව්වේ ?
    අපිට ලැබෙන සොච්චම ඇති..
    මේ ජිවිතේ ගැට ගහ ගන්න..
    ඕය එක එකා සතය රුපියල වෙනුවෙන් මැරුනාට..
    අපිට ඕන නෑ :පී
    anith ewunta beheth denna kalin tho oya kade thiyenawa okkoma beheth tika kaapiya,kaala ube oya pee lede hoda karaganin:lol::lol:
     
    • Like
    Reactions: yakshaya

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගාණක් ඒ කිව්වේ ?
    අපිට ලැබෙන සොච්චම ඇති..
    මේ ජිවිතේ ගැට ගහ ගන්න..
    ඕය එක එකා සතය රුපියල වෙනුවෙන් මැරුනාට..
    අපිට ඕන නෑ :පී
    :lol: upset da?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබේ වැල්වටාරන් ගොඩයි බන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අගට කියෙව්වෙ නැත්තන් රියල් අදහස ගන්න බෑ

    අතහැරලා දාපන් මචන්..
    උඹට අද නිදා ගන්න ඕනේ නම් ඒ අදහස නැති කර ගනින්.. :පී