ow oya gahala thiyena pattama nattham uba ata sakillak wage wela
තියෙන පට්ටමත් තියා ගන්න බැරි වේලා තියෙන එකේ..
මොන පට්ටම් ද... :පි

ow oya gahala thiyena pattama nattham uba ata sakillak wage wela
තියෙන පට්ටමත් තියා ගන්න බැරි වේලා තියෙන එකේ..
මොන පට්ටම් ද... :පි

මූට පිස්සු බං. මූ කියන ඒවා අර මැරිච්ච මිනිස්සුන්ගේ දෙමව්පියෝ ඇහුවත් හිනා වෙනවා
මං පුළුවන් විදියට දාන්නම් මචන් .. දාපු වීඩියෝ එක පේනවා නේද...උන සියදිවි නසා ගත්තනම් ඔයිට වඩා ලේසි බන් ලග තිබ්බ ලිදට පනින එක... පොලිසියටත් කරදරෙනේ ඔහොම උනාම
පව් බන් මන් දන්න විදිහට මොනම ආගමකවත් සියදිවි නහගන්න අයට මැරුණයින් පස්සේ හොද ජීවිතයක් ලැබෙන්නේ නැහැ
:පි
තියෙන පට්ටමත් තියා ගන්න බැරි වේලා තියෙන එකේ..
මොන පට්ටම් ද... :පි
:පි
අනිවා...
අනික මචන්.. මේ ලොකේ ලස්සන ජිවිතයක් ගත කරන්න දන්නේ නැති එකෙක් ට මොන
අලුත් ජිවිතයක් ද.. :පී
ඌ එකෙත් ගිහිල්ලා සිය දිවි හානි කර ගනි :පී
මූ කියන ඒවගෙන් බාගයක් විතර මටත් තේරෙන්නෙ නෑ...නිවාඩු වෙලාවක කල්පනා කරල බලන්න ඕනි
mage poto tika hiru eke news walata dalane ban.. hariyata un gaththa wage
http://hirunews.lk/sinhala/22920
:පී
නුවර පැත්තේ කිව්වාට සහෝදරයා නුවරම නෙවෙයි වෙන්න ඇති..
ඒකයි හරියටම තේරුම් යන්නේ නැතිව ඇත්තේ..
අවුලක් නෑ..
උඹට තේරුම් වෙද්දි.. හැම දෙයක් ම වේලා තියෙයි.. :පී
ඒ හින්දා අවුලක් නෑ සහෝදරයා..
mage poto tika hiru eke news walata dalane ban.. hariyata un gaththa wage
http://hirunews.lk/sinhala/22920
mage poto tika hiru eke news walata dalane ban.. hariyata un gaththa wage
http://hirunews.lk/sinhala/22920
අනිත් උන් තාම මේක දකින්න නැතුව ඇති. නැත්නම් උනුත් ඔහොම්මම කරයිකොටි.
දාමු මචන් නඩුවක්..
දාලා අහමු කොටි එක හා මාරක් ඕනේ කියලා..
ඊට පස්සේ මට බාගයක් තිබ්බා නම් හරි..
උඹ ඉතුරු කොටිය තියා ගනින්...
උසාවියට යද්දි ගමන් ගාස්තු මම බලා ගන්නම් :පි
මොන කොටිද යකෝ දැන් ඇපත් නෑ කොටින්ටkawuda ban ubalagen hiru niws eke wada karanne.. man gaththa photo dammata kamak na.. eth ayi unge watermark dalathiyenne
:පී
අනිවා...
අනික මචන්.. මේ ලොකේ ලස්සන ජිවිතයක් ගත කරන්න දන්නේ නැති එකෙක් ට මොන
අලුත් ජිවිතයක් ද.. :පී
ඌ එකෙත් ගිහිල්ලා සිය දිවි හානි කර ගනි :පී