(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...
ත්රෙඩ් එක සැකසීමට මූලාරම්භයක් ලෙස
මම පොඩි පැන කිහිපයක් ඔබට යොමු කරනවා.
ඉස්සෙල්ලම කියන්න ඕන 18+ දැම්මේ අපේ රටේ සමාජගත විය හැකි
දැනුම් පරිශ්රයක් ලැබිය හැකි වයස්කාණ්ඩයේ ආරම්භය 18 න් තමා පටන් ගැනෙන්නේ..
සමාජයේ ගැවසෙන නිසා මේ සම්බන්ධයෙන් යම් අගයකට සාර්ථක පිළිතුරකින් මට සහය වීමට ඔබට හැකි වේවි..

බලලා විතරක් නොයා පිළිතුරු දෙන්න උත්සාහ කරන්න.
ඒ අනුව මට මේ වෙනුවෙන් හුයක් සැකසීමට පහසුයි.
ප්රශ්න අංක කරලා තියෙන්නේ පිළිතුරු දෙනකොට
අංකට සමඟ ලබා දෙන්න.
(පුලුවන් ටිකට විතරක් හරි පිළිතුරු දෙන්න..)

_______________..හරි අපි පටන් ගමු..________________
ඔබට හිතෙන විදියට,

1).මානසික රෝග කියන්නේ මොනවද
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්රමාණවත්..
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්රියා මාර්ග
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
15).මේ මානසික රෝග වලට ප්රතිකාර තියෙනවද ?
16).කොහෙන්ද ප්රතිකාර ලබා ගත හැක්කේ ?
17).කවුද ප්රතිකාර කරන්නේ ?
18).මොනවයින්ද ප්රතිකාර කරන්නේ ?
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?

_______________..ඔබට ස්තූතියි..______________
මේ ඇසුරෙන් නිමැවෙන ප්රධාන හුය
ඉදිරි සතිය තුළ බලාපොරොත්තු වන්න...

මේ ඇසුරෙන් නිමැවෙන ප්රධාන හුය
ඉදිරි සතිය තුළ බලාපොරොත්තු වන්න...

Last edited: