(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    (+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...

    Cym4C8h.jpg

    ත්‍රෙඩ් එක සැකසීමට මූලාරම්භයක් ලෙස
    මම පොඩි පැන කිහිපයක් ඔබට යොමු කරනවා.
    ඉස්සෙල්ලම කියන්න ඕන 18+ දැම්මේ අපේ රටේ සමාජගත විය හැකි
    දැනුම් පරිශ්‍රයක් ලැබිය හැකි වයස්කාණ්ඩයේ ආරම්භය 18 න් තමා පටන් ගැනෙන්නේ..
    :)
    සමාජයේ ගැවසෙන නිසා මේ සම්බන්ධයෙන් යම් අගයකට සාර්ථක පිළිතුරකින් මට සහය වීමට ඔබට හැකි වේවි..:dull::dull:
    බලලා විතරක් නොයා පිළිතුරු දෙන්න උත්සාහ කරන්න.
    ඒ අනුව මට මේ වෙනුවෙන් හුයක් සැකසීමට පහසුයි.
    ප්‍රශ්න අංක කරලා තියෙන්නේ පිළිතුරු දෙනකොට
    අංකට සමඟ ලබා දෙන්න.
    (පුලුවන් ටිකට විතරක් හරි පිළිතුරු දෙන්න..)

    :):):)

    _______________..හරි අපි පටන් ගමු..________________


    ඔබට හිතෙන විදියට,
    1).මානසික රෝග කියන්නේ මොනවද
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    _______________..ඔබට ස්තූතියි..______________

    මේ ඇසුරෙන් නිමැවෙන ප්‍රධාන හුය
    ඉදිරි සතිය තුළ බලාපොරොත්තු වන්න...
    :yes::yes::yes:
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අම්මේ.... සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්න ටිකක්... නිවාඩුවෙලාවක උත්තර දාන්නම්...

    ඒතකන්
    MarioBumpGIF.gif



    You must spread some Reputation around before giving it to Randike Mendis again.
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔබට හිතෙන විදියට,
    1).මානසික රෝග කියන්නේ මොනවද
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    _______________..ඔබට ස්තූතියි..______________

    මට හිතෙන විදිහ...

    01).
    විවිධ හේතූන් මත සුළු වශයෙන් මනසේ ඇතිවන ව්‍යාකූලතාවයන් කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව පැවතීම මත ඇතිවන නිසි ලෙස හදුනාගත නොහැකි රෝගී තත්වයන්...

    02).
    වෛරස්, බැක්ටීරියා හෝ වෙනත් ජීවියකු විසින් මේවා ව්‍යාප්ත නොවේ... කායික රෝග විවිධ ක්‍රම මගින් නිවැරදිව හදුනාගත හැකි අතර මානසික රෝග එසේ හදුනාගත නොහැක... මානසික රෝග සදහා යොදාගතහැකි නිවැරදි ඔසුවක් නොමැති වීම...

    03).
    විශේෂ දෙයක් නෑ...

    04).
    විශේෂ කෙනෙක් නෑ... හැමෝම වාගෙ මානසික රෝගීන්...

    05).
    ඔව්... තමාට හෝ තවකෙකු හට හෝ මේ දෙපාර්ෂවයටම කුමක් හෝ ප්‍රයෝජනවත් නොවන දෙයක් ලගාකරගැනීමට උත්සාහ කරන අය...

    06).
    ඔව්... හැමකෙනෙක්ම...

    07).
    බොහෝ තත්ව ඉතා කෙටි කාලයක් තුල ඇතිවී නැතිවී යන අතර... මානසික නිදහස ඇතිකර ගැණීම සදහා විවේකය ලබාදීම...

    08).
    අදාල නොවේ...

    09).
    අදාල නොවේ...

    10).
    කායික රෝග වලට වඩා මනසික රෝග වැලදී ඇති ප්‍රථිශතය වඩාත් ඉහලයි...

    11).
    නොදැනුවත් කම, සියලුදෙනා ගොදුරුවී සිටීම, කායික රෝග මෙන් වෙන්කර හදුනාගත නොහැකි වීම...

    12).
    මානසික නිදහස ඇතිකර ගැණීම සදහා විවේකය ලබාදීම...

    13).
    කිව නොහැක...

    14).
    කිව නොහැක...

    15).
    ඔව්... අවශ්‍ය තරම් විවේකය හා දැනුම ලබා දීම...

    16).
    ඕනෑම තැනකින්... ඕනෑම දෙයකින්...

    17).
    සමාජය... ස්වභාවදර්මය...

    18).
    විවේකය හා දැනුම ලබාදීමෙන්...

    19).
    නිසැකවම... ඔව්...
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    1).මානසික රෝග කියන්නේ මොනවද
    මනසේ ඇති වෙන විවිධ සංකුලතාවයන් හා උප්පත්තියෙන්ම ඇතිවන මොළේවර්ධනයේ දුර්වලතා

    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    කායික රෝග බෙහෙත් මගින් සුවකරගැනීමට පහසුවුනත් මානසීක රෝගියෙකුව යථා තත්වයට ගැනිමටත් එය අඛණ්ඩව පවත්වාගෙන යෑමත් අසීරැයි.

    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    අංගොඩ

    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    පිස්සු හැදුනු කෙනෙක්

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඔව්. නිරික්ෂණය කළ යුතුයි.

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    ඔව්

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    මෙයට කෙටි පිලිතුරැ දිය නොහැකි. විවිධ අයුරින් ප්‍රථිකාර කළ හැකියි.

    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    (අදාල නැත)

    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    (අදාල නැත)

    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    යම් දුරට දැනුවත්කමක් ඇති නිසා විශ්වාස කරමි.

    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    පීඩනය (ස්ට්‍රෙස්)මගින් මානසීක රෝගය හටගැනිමේදි එයට ප්‍රථ්කාර මුල අවදියේම කළ යුතුය. එය කතාවට ලක් වුවහොත් එම පුද්ගලයා සමාජයේ පිස්සෙක් බවට හංවඩු ගැසේ. හිංසනයට ලක්වීම.

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    රෝගය අනුව ක්‍රියාමාර්ගය වෙනස්ය, වැදගත්ම දෙය මනස සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණගැසීමය

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    සැම පුද්ගලයෙක්ම මානසික ගැටළු වලට ජිවිතේ ඕනැම විටක මුහුණ දෙන්ට සිදුවේ අවාසනාවන්ත කම එය වටහාගැනීමට අපට හෝ අප අවට සිටින්නන්ට නොහැකි වීමය‍

    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    භයානකය / සතුටුදායකය

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    බොහෝ දුරට තිබේ,

    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    දන්න තරමට සෑම රෝහලකම මානසික සුවය දෙන වාට්ටුවක් තිබේ එයට අමතරව ප්‍රසිද්ධ මානසික රෝහල්ද පුද්ගලික වෛද්‍යසායනද තිබේ

    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    වෛද්‍යවරැන් සහ කව්න්සලින් (සිංහල වචනය මතකයේ නැත)

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    (අදාල නැත)

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    ඔව්. සමහර විට නැත.

    ඔබේ හූයේ වටිනාකම නිසා මාගේ කාලය වැයවීම ගැන කිසිදු දුකක් නැත. හැකි තාක් සරලව අදහස් ප්‍රකාශකලාට වරදක් හිතන්න එපා මචං.. ඉදිරියට යන්න..
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ඔබට හිතෙන විදියට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]1).[/FONT][FONT=&quot]මානසික රෝග කියන්නේ මොනවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    hethe thieyena prashsna duradiga giyama
    [/FONT][FONT=&quot]2).[/FONT][FONT=&quot]කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    wedanawa hama welawema thiyena nisa
    [/FONT][FONT=&quot]3).[/FONT][FONT=&quot]මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    esskole lamyiwa
    [/FONT][FONT=&quot]4).[/FONT][FONT=&quot]මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]\
    poduwe ikkmanta kenthiyana kenek
    [/FONT][FONT=&quot]5).[/FONT][FONT=&quot]ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඔව් /නැත)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හඳුනා ගත්තේ කෙසේද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    hamotama adu wadi washsyen thiyenawa ,aduraganna amruyi
    [/FONT][FONT=&quot]6).[/FONT][FONT=&quot]ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇති ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඔව් / නැත / නොදනී)[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිතුර ප්‍රමාණවත්..[/FONT][FONT=&quot]
    ow
    [/FONT]
    [FONT=&quot]7).[/FONT][FONT=&quot]ඔව්![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.[/FONT][FONT=&quot]

    beheth aran rthubba

    [/FONT][FONT=&quot]8).[/FONT][FONT=&quot]නැත![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොමද තහවුරු කර ගත්තේ.[/FONT][FONT=&quot]
    C:\Users\CHATHURA\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.gif

    [/FONT][FONT=&quot]9).[/FONT][FONT=&quot]නොදනී![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    C:\Users\CHATHURA\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.gif

    [/FONT][FONT=&quot]10).[/FONT][FONT=&quot]මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ow 80 % tama dan darunu widihta thiyenwa
    [/FONT][FONT=&quot]11).[/FONT][FONT=&quot]සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    me gana danna aya adu nisa ,hadunganna kenekuta danimak nathiwa ba ekaparata
    [/FONT][FONT=&quot]12). [/FONT][FONT=&quot]ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    docter kenk muna gas wana eka
    [/FONT][FONT=&quot]13).[/FONT][FONT=&quot]මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    sahena kayika roga walta hethu wenawa ,wisheshyenna snayu roga walata
    [/FONT][FONT=&quot]14).[/FONT][FONT=&quot]මානසික රෝග වල අවසානය ගැන මොකද්ද[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හිතෙන්නේ [/FONT][FONT=&quot]?
    dukkithyi
    [/FONT]
    [FONT=&quot]15).[/FONT][FONT=&quot]මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    ow

    [/FONT][FONT=&quot]16).[/FONT][FONT=&quot]කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    upadeshsna madysthana walin
    [/FONT][FONT=&quot]17).[/FONT][FONT=&quot]කවුද ප්‍රතිකාර කරන්නේ [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    mano wayidya warauec gen
    [/FONT][FONT=&quot]18).[/FONT][FONT=&quot]මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ [/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]
    mano wayidya warauec gen
    [/FONT][FONT=&quot]19).[/FONT][FONT=&quot]සාර්ථකත්ත්වයක් ලැබේවිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගැන මොකද හිතන්නේ [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    lede godk dura diga giyotyh amruyi suwa karanna

    e ayage awashnaya boho wita siya diwi hani karaganima

    me galagamna kedawachkyak danna nisyi uthara damme [/FONT]
    [FONT=&quot]_______________..[/FONT][FONT=&quot]ඔබට ස්තූතියි..[/FONT][FONT=&quot]______________[/FONT][FONT=&quot][/FONT]​
    [FONT=&quot][/QUOTE][/FONT]
     
    • Like
    Reactions: Randike Mendis