මට හිතෙන විදිහ...
01). විවිධ හේතූන් මත සුළු වශයෙන් මනසේ ඇතිවන ව්‍යාකූලතාවයන් කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව පැවතීම මත ඇතිවන නිසි ලෙස හදුනාගත නොහැකි රෝගී තත්වයන්...
02). වෛරස්, බැක්ටීරියා හෝ වෙනත් ජීවියකු විසින් මේවා ව්‍යාප්ත නොවේ... කායික රෝග විවිධ ක්‍රම මගින් නිවැරදිව හදුනාගත හැකි අතර මානසික රෝග එසේ හදුනාගත නොහැක... මානසික රෝග සදහා යොදාගතහැකි නිවැරදි ඔසුවක් නොමැති වීම...
03). විශේෂ දෙයක් නෑ...
04). විශේෂ කෙනෙක් නෑ... හැමෝම වාගෙ මානසික රෝගීන්...
05). ඔව්... තමාට හෝ තවකෙකු හට හෝ මේ දෙපාර්ෂවයටම කුමක් හෝ ප්‍රයෝජනවත් නොවන දෙයක් ලගාකරගැනීමට උත්සාහ කරන අය...
06). ඔව්... හැමකෙනෙක්ම...
07). බොහෝ තත්ව ඉතා කෙටි කාලයක් තුල ඇතිවී නැතිවී යන අතර.මානසික නිදහස ඇතිකර ගැණීම සදහා විවේකය ලබාදීම...
08). අදාල නොවේ...
09). අදාල නොවේ...
10). කායික රෝග වලට වඩා මනසික රෝග වැලදී ඇති ප්‍රථිශතය වඩාත් ඉහලයි...
11). නොදැනුවත් කම, සියලුදෙනා ගොදුරුවී සිටීම, කායික රෝග මෙන් වෙන්කර හදුනාගත නොහැකි වීම...
12). මානසික නිදහස ඇතිකර ගැණීම සදහා විවේකය ලබාදීම...
13). කිව නොහැක...
14). කිව නොහැක...
15). ඔව්... අවශ්‍ය තරම් විවේකය හා දැනුම ලබා දීම...
16). ඕනෑම තැනකින්... ඕනෑම දෙයකින්...
17). සමාජය... ස්වභාවදර්මය...
18). විවේකය හා දැනුම ලබාදීමෙන්...
19). නිසැකවම... ඔව්...

1).මානසික රෝග කියන්නේ මොනවද
මනසේ ඇති වෙන විවිධ සංකුලතාවයන් හා උප්පත්තියෙන්ම ඇතිවන මොළේවර්ධනයේ දුර්වලතා
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
කායික රෝග බෙහෙත් මගින් සුවකරගැනීමට පහසුවුනත් මානසීක රෝගියෙකුව යථා තත්වයට ගැනිමටත් එය අඛණ්ඩව පවත්වාගෙන යෑමත් අසීරැයි.
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
අංගොඩ
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
පිස්සු හැදුනු කෙනෙක්
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
ඔව්. නිරික්ෂණය කළ යුතුයි.
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
ඔව්
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
මෙයට කෙටි පිලිතුරැ දිය නොහැකි. විවිධ අයුරින් ප්‍රථිකාර කළ හැකියි.
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
(අදාල නැත)
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
(අදාල නැත)
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
යම් දුරට දැනුවත්කමක් ඇති නිසා විශ්වාස කරමි.
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
පීඩනය (ස්ට්‍රෙස්)මගින් මානසීක රෝගය හටගැනිමේදි එයට ප්රථ්කාර මුල අවදියේම කළ යුතුය. එය කතාවට ලක් වුවහොත් එම පුද්ගලයා සමාජයේ පිස්සෙක් බවට හංවඩු ගැසේ. හිංසනයට ලක්වීම.
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
රෝගය අනුව ක්‍රියාමාර්ගය වෙනස්ය, වැදගත්ම දෙය මනස සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණගැසීමය
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
සැම පුද්ගලයෙක්ම මානසික ගැටළු වලට ජිවිතේ ඕනැම විටක මුහුණ දෙන්ට සිදුවේ අවාසනාවන්ත කම එය වටහාගැනීමට අපට හෝ අප අවට සිටින්නන්ට නොහැකි වීමය
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
භයානකය / සතුටුදායකය
15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
බොහෝ දුරට තිබේ,
16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
දන්න තරමට සෑම රෝහලකම මානසික සුවය දෙන වාට්ටුවක් තිබේ එයට අමතරව ප්‍රසිද්ධ මානසික රෝහල්ද පුද්ගලික වෛද්යසායනද තිබේ
17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
වෛද්‍යවරැන් සහ කව්න්සලින් (සිංහල වචනය මතකයේ නැත)
18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
(අදාල නැත)
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
ඔව්. සමහර විට නැත.
ඔබේ හූයේ වටිනාකම නිසා මාගේ කාලය වැයවීම ගැන කිසිදු දුකක් නැත. හැකි තාක් සරලව අදහස් ප්‍රකාශකලාට වරදක් හිතන්න එපා මචං.. ඉදිරියට යන්න..

[FONT="]ඔබට හිතෙන විදියට[/FONT][FONT="],[/FONT]
[FONT="]1).[/FONT][FONT="]මානසික රෝග කියන්නේ මොනවද[/FONT][FONT="]
hethe thieyena prashsna duradiga giyama
[/FONT][FONT="]2).[/FONT][FONT="]කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි [/FONT][FONT="]?[/FONT][FONT="]
wedanawa hama welawema thiyena nisa
[/FONT][FONT="]3).[/FONT][FONT="]මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ [/FONT][FONT="]?[/FONT][FONT="]
esskole lamyiwa
[/FONT][FONT="]4).[/FONT][FONT="]මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද[/FONT][FONT="]?[/FONT][FONT="]\
poduwe ikkmanta kenthiyana kenek
[/FONT][FONT="]5).[/FONT][FONT="]ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද[/FONT][FONT="]([/FONT][FONT="]ඔව් /නැත)[/FONT][FONT="], [/FONT][FONT="]හඳුනා ගත්තේ කෙසේද [/FONT][FONT="]?[/FONT][FONT="]
hamotama adu wadi washsyen thiyenawa ,aduraganna amruyi
[/FONT][FONT="]6).[/FONT][FONT="]ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ[/FONT][FONT="]
[/FONT][FONT="]ඇති ද[/FONT][FONT="]? [/FONT][FONT="]([/FONT][FONT="]ඔව් / නැත / නොදනී)[/FONT][FONT="]පිළිතුර ප්‍රමාණවත්..[/FONT][FONT="]
ow
[/FONT][FONT="]7).[/FONT][FONT="]ඔව්![/FONT][FONT="]නම්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.[/FONT][FONT="]
beheth aran rthubba
[/FONT][FONT="]8).[/FONT][FONT="]නැත![/FONT][FONT="]නම්[/FONT][FONT="], [/FONT][FONT="]කොහොමද තහවුරු කර ගත්තේ.[/FONT][FONT="]
![]()
[/FONT][FONT="]9).[/FONT][FONT="]නොදනී![/FONT][FONT="]ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද[/FONT][FONT="]?[/FONT][FONT="]
![]()
[/FONT][FONT="]10).[/FONT][FONT="]මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද[/FONT][FONT="]?[/FONT][FONT="]ow 80 % tama dan darunu widihta thiyenwa
[/FONT][FONT="]11).[/FONT][FONT="]සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි [/FONT][FONT="]?[/FONT][FONT="]
me gana danna aya adu nisa ,hadunganna kenekuta danimak nathiwa ba ekaparata
[/FONT][FONT="]12). [/FONT][FONT="]ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග[/FONT][FONT="]
docter kenk muna gas wana eka
[/FONT][FONT="]13).[/FONT][FONT="]මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද[/FONT][FONT="]?[/FONT][FONT="]
sahena kayika roga walta hethu wenawa ,wisheshyenna snayu roga walata
[/FONT][FONT="]14).[/FONT][FONT="]මානසික රෝග වල අවසානය ගැන මොකද්ද[/FONT][FONT="]
[/FONT][FONT="]හිතෙන්නේ [/FONT][FONT="]?
dukkithyi
[/FONT][FONT="]15).[/FONT][FONT="]මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද [/FONT][FONT="]?[/FONT][FONT="]
ow
[/FONT][FONT="]16).[/FONT][FONT="]කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ [/FONT][FONT="]?[/FONT][FONT="]
upadeshsna madysthana walin
[/FONT][FONT="]17).[/FONT][FONT="]කවුද ප්‍රතිකාර කරන්නේ [/FONT][FONT="]?[/FONT][FONT="]
mano wayidya warauec gen
[/FONT][FONT="]18).[/FONT][FONT="]මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ [/FONT][FONT="]?
[/FONT][FONT="]
mano wayidya warauec gen
[/FONT][FONT="]19).[/FONT][FONT="]සාර්ථකත්ත්වයක් ලැබේවිද[/FONT][FONT="]? [/FONT][FONT="]ගැන මොකද හිතන්නේ [/FONT][FONT="]?[/FONT][FONT="]
lede godk dura diga giyotyh amruyi suwa karanna
e ayage awashnaya boho wita siya diwi hani karaganima
me galagamna kedawachkyak danna nisyi uthara damme [/FONT]
[FONT="]_______________..[/FONT][FONT="]ඔබට ස්තූතියි..[/FONT][FONT="]______________[/FONT]
1).මානසික රෝග කියන්නේ මොනවද
හිත ලෙඩ වෙන එකට
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
හිත සහ කය කියන්නේ දෙකක් කියල උගන්නල තියෙන නිසා
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
පිස්සුවක් කියන වචනය
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
විකාරෙන් ( පිස්සුවෙන්) වගේ හැසිරෙන හෝ දොඩවන කෙනෙක්
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
ඇත. අනෙක් අයට වැඩ වෙනස් සම්මත නොවූ අධි ක්‍රියාශීලී හැසිරීමක්
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
ඔව්
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
බෙහෙත් සහ උපදේශනය ලබාගැනීම
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
-
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
-
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
ඔව්
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
එහෙම කොහොමද කියන්නේ.අද වෙනකොට ගොඩක් අය මේ ගැන කතා කරනවා.නැත්නම් උපදේශනය කියන සංකල්පය තියෙන්න විදියක් නෑ නේ.
පන්සලෙත්, පල්ලියේත් ආගමික නායකයින්, ගුරුවරුන් වැඩිහිටියන් මේ හැමදෙනාම මෙය ස්වේච්චාවෙන් කරනවනේ.
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
උපදේශනයට යොමු කිරීම.සුභවාදී වටපිටාවක් සකසා දීම.
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
ප්රශ්නය පැහැදිලි මදි
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
මරණය හෝ සදාකාලික දුක. නමුත් මානසික රෝගියාට දුක කියන දේ දැනෙනවාද නොදනී. කෙස්වෙතත් අවසානය ඛේදනීයයි.
15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
තියෙනවා.
16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
සුදුසුකම් ලැබූ මනෝ වෛද්‍යවරයෙකුගෙන්
17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
මනෝ වෛද්‍යවරයක්
18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
කතා බැහැ කිරීම තුලින් නතජෝත් භාෂණය තුලින්, අදහස් හුවමාරු කරගැනීම තුලින් මිනිස් හිත යත තත්වයට පත් කිරීම. සංකීර්ණ තත්වයකදී බෙහෙත් භාවිතාකරයි.
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
නිසි ආකාරයට සුදුසුකම් ලැබූ අයෙකුගෙන් හෝ මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබීමෙන් නිට්ටාවට සුවපත් වීමටද හැකි වේ.අවම වශයෙන් පාලන කරගැනීමට ඔ හැකිවෙයි.
20).මේ ප්‍රශ්න මාලාව ඔබෙන් ඇසු සහ ත්‍රෙඩ් එක දැමු පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තිබේද?තිබේ නම් එය කුමක්ද?සුව කල හැකිද?
තිබේ. කොරියන් පිස්සුව. සුව කල නොහැක.මන්ද එය එය ඔහුගේ බොක්කෙන් පැමිණි රෝගයක් නිසා...![]()

මට හිතෙන විදියට,
1).මානසික රෝග කියන්නේ මොනවද
ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් ගොදුරු විය හැකි රෝග.
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
මේවා බෝ නොවන රෝග වේ.
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
පැහැදිලි අදහසක් නැත.
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
එක විදිහක කෙනෙක් කියල නැ.
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
ඔව්. එම පුද්ගලයාගේ හැසිරීමෙන්.
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
නොදනී.
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
ඇත්තටම ඒවගේ රෝගයකින් පෙලෙන කෙනෙක් හරියටම හදුනාගන්න විදිය දැනගන්න කැමති.
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
ඔව්.
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
හුගක් අය ඒ ගැන නියම විදියට දැනුවත් වෙලා නැති නිසා.
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
කෙසේ හෝ අදාල තැනැත්තා නිසි ප්‍රතිකාර සදහා යොමු කිරීමට උත්සහ කිරීම.
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
පැහැදිලි අදහසක් නැත. නමුත් ඉන් ජිවිතයට බොහෝ දෑ අහිමි විය හැක.
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
පැහැදිලි අදහසක් නැත.
15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
දන්නතරමින් ඇත.
16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
අදාල සායන සහිත රජයේ සහ පෞද්ගලික රෝහල් මගින්.
17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
අදාල වෛද්‍යවරුන් මගින්.
18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
පැහැදිලි අදහසක් නැත.
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
දන්නතරමින් ඔව්.
දැනට මං සරල උත්තරයක් දෙන්නම් මචන්
මං දන්න තරමින් මනස කියන දේ ගැන මුලින්ම අපිට කියල දෙන්නේ බෞද්ධ දර්ශණයෙන්
ඒක හින්දා ඔය ප්‍රශ්ණ වලට උත්තරත් එහිම අන්තර්ගත වෙනවා කියල මං හිතනවා

එළකිරි කොල්ලෙක්;15574783 said:මට හිතෙන විදියට....
- සමාජ බලපෑමක් ,ජාන බලපෑමක් හරි මානසික තත්ත්වය හරියට යම් අවස්තාවකට්තව නිශ්චිතව අනුවර්තනය වෙන්න බැරි නිසා ඇති වෙන තත්ත්වයක්....
සෑම පුද්ගලයකුටම කුඩා හෝ මානසික සංකූලතාවක් තියෙන්න පුලුවන්.- මානසික රෝග දීර්ග කාලීන යි කායික රෝග කෙටි කාලීනයි
අනික මානසික රෝගයක් කායික රෝගයකට වඩා දරුණුයි- අංගොඩ මානසික රෝහල සහ උණවටුන මානසික රෝහල
- විකාර කියව කියව ඉබ්බාගාතෙ කිසි පිළිවෙළක් නැතුව ඇවිදින පුද්ගලයෙක්
- දැක ඇත. පෙනුමෙන් එකවරම වෙන් කර හඳුනා ගත හැකිය
අනික හැසිරීමෙන්
බොහෝ විට හැසිරීම වෙනස් මම දැකල තියන එක්කෙනෙක් නම් පාරෙ දෙපැත්තෙ තියන අහක යන බඩු මල්ලක දාගෙන එකතු කර කර යනව
අනිත් එකා කියවන එක ඌවත් දන්නෙ නෑ. දේශපාලන විද්‍යාව ගැන PhD එකකට කරුණු ලියන්න පුලුවන් බුවා ගාවට ගියා නම් ( දැකල තියන අපි පොදුවෙ මානසික රෝගීන් කියා පැහැදිලිව පිළිගන්න දෙන්නෙක් ගැන විතරයි )- ඔව් ඒත් මම නෙමේ. මටත් තියනව ද දන්නෙ නෑ
- මානසික වෛද්‍යවරයකුට චැනල් කරනවා
- සතියක් වත් මිනිහගෙ හැසිරීම බලන්න වෙනවා
මම ඔය කිව්වට මම දන්නෙත් නෑ
- ඊට වඩා සුලභයි!
- සුලභතාව වැඩි නිසා පැහැදිලිව සමාජය මානසික රෝගීන් ලෙස සළකන්නෙ එක පුද්ගල කොට්ඨාසයක් පමණක් නිසා
අනික සමාජයේ මානසික ප්‍රතිකාර කෙරේ දක්වන ලැජ්ජාව සහ බිය
අනික නොදැනුවත්කම- පුලුවන් තරම් ඔහු මුහුන දී ඇති රෝගයට හේතු සොයා.ඊට ගැලපෙන පරිදි ප්‍රතිකර්මයක් ගොඩ නැගීම
උදා:- බීමත්කමට ඇබ්බැහි වීම......සමාජශීලීත්වය සමග ( පමණක් අවස්ථාවල පමණි )- අනේ මන් දා?අත්දැකීම් නැත.
ඉන්න චරිතෙ කනපිට ගැහෙයි ද මන් දා?- මට නම් හිතෙන්නෙ කෙළවරක් නෑ කියල
මනුස්සයෙක්ට ඔහුවම එපා කරවනව වගේ
අනිත් හැම දේටම වඩා නීරෝගී මනසක් තිබීම උතුම්- මම බටහිර වෛද්‍ය විද්‍යාවෙ මානසික ප්‍රතිකර්ම ගැන එච්චර පැහැදීමක් නෑ. මොක ද මන්දා?
ඒත් වෙන විකල්පයක් නෑ
දේශීය වෙදකමේ විසඳුම් තියනවා ලු !ඒකත් හරියට දන්නෙ නෑ
හොඳම ක්‍රමේ එයට හේතුව හොයාගෙන හරි ස්ථාවර පිළියමක් ලබා දීම.මෙය මානසික මට්ටම පහල අයට හරියන්නෙ නෑ මං හිතන්නෙ.
- බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නම් බොහෝ දුරට ප්‍රධාන චැනල් සෙන්ටර් එකකින්
- මනෝ වෛද්‍යවරයෙක්
නමුත් හොඳම ක්‍රමේ නම් තමන් මයි- ඖෂධ වර්ග සහ මානසික හැඩගැස්වීමක්
- නැත. නිට්ටාවටම කියා කිව නොහැක
මේ මගේ මතය පමණි.සත්‍ය අසත්‍යතාව පිළිබඳ මම වගකීමක් නොදරමිමේක කිව්වට පඬිය කියල බනින්නෙපා
.මාත් හරි ආස සබ්ජෙක්ට් එකක් මේක

1).මානසික රෝග කියන්නේ මොනවද
මානසික රෝගයක් අනිත් රෝග වගේ ලේසියෙන් අදුරගන්න අමාරුයි. මොකද සාමාන්‍ය අයට වඩා වෙනස් විදිහට හැසිරෙන අයත් මානසික රෝගීන් විදිහට සමහර අයට පේනවා..
මනසේ ඇතිවෙන අසාමාන්‍ය වෙනසක් , සාමාන්‍ය තත්වයට වද වෙනස් වූ අවස්ථාවක් තමා බොහෝ වෙලාවට මානසික රෝග විදිහට පෙන්නේ. සමහර විට එක ලේදක්ම නෙමේ.
2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
සමහර වෙලාවට කායික රෝග වලට හේතුව මානසික රෝග වෙන අවස්ථාත් තියනවා.
3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
පිස්සන් කොටුව.
4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
පිස්සෙක්
5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
ඔව් අනිවාර්යෙන්ම
6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
බරපතල නොවන මානසික අසහන වලින් පෙලෙන අය නම් දැකල තියනවා.
7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
කතා කරලා කරුණු වැටහ දීමෙන සාර්ථක ප්‍රතිපල ගන්න පුළුවන් මුල් අවස්ථාවේදීම අදුරගත්තොත්. හැබැයි වේදේ දුර ගියොත් සොරිම තමා.
8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
ඔව් කායික රෝග වලටත් වැඩ අද බහුල මානසික රෝග. හැබැයි ගොඩක් ඒවා රෝගයක් කියල කාටවත්ම බැලු බැල්මට පෙනෙන නෑ. එක තම බරපතලම කරණය. සමාජයේ අවුල් ගොඩකට මුල මේ නොපෙනෙන මානසික රෝග.
11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
මේවා රෝග ලෙස අදුරගන්න අපහසු නිසා. සමහර විට මේ කතා කරන මටත් තියෙන්න පුළුවන්
12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
හොදම දේ මුලුන්ම හේතුව හොයාගන සකච කරන්න පුළුවන් ද බලන එක.
13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
අදහසක් නැත.
14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
උච්චතම අවස්ථාව සිය දිවි හානි කිරීම හෝ වෙන කෙනෙකු මරන්න හිතෙන එක.
15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
අනිවා තියනව. ආගමික නැබුරුව තියන හොදම ප්රතමධාරයක්.
16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
ගෙදරින් පන්සලෙන් පල්ලියෙන් උනත් පුළුවන්. නැත්නම් ඕනේ තරං දන රෝහල වල ඕකට වෙනම අංශයක් පවා තියනව මම දන්නා විදිහට. හරිද මන්ද
17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
සමහර ලෙඩ වලව අනිවා doctor කෙනක් ඕනේ වෙනවා.
18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
බෙහෙත් හැම විටම මානසික රෝග වලට ප්‍රතිකාරය නොවේ.
19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
අනිවා නිසි ක්‍රියා මාර්ග ගැනීමෙන නිට්ටාවට සුව කල හැක.
1. ඕනෑම වෙලාවක කෙනෙක්ගේ සිතුවිලි වගේ දේවල් වල වෙනස්වීම නිසා වගේම දැඩිව මනසට බලපාන යම් හේතුවක් නිසා ඇතිවෙන විවිධාකාර රෝග.
2. කායික රෝග වලට වඩා මානසික රෝග වලින් දැනෙන පීඩාව වැඩියි.
3. අංගොඩ
4. එලෝ විකාරෙන් ඒවා මේවා කියව කියව ඉන්න කෙනෙක්.
5. ඔව්..දැකල තියෙනවා.. පෙනුමෙන් සහ හැසිරෙන විදිහෙන්
6. නොදනී
7. නොදනිමි.
8.නොදනී
9. ඒ වගේ රෝග වලට තියෙන විසදුම්..සිතේ ඇතිවෙන යම් යම් ව්‍යාකුල තත්වයන් ඇත්තටම මානසික රෝග ද කියල දැනගන්න එක.
10. ඊට වඩා වැඩියි
11. දැනුවත්කමක් නැතිකම නිසා.
12. නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම
13. ජීවිතයට ගොඩාක් දේවල් අහිමි කරන්න පුළුවන් මානසික රෝග නිසා
14.නොදනී
15. ඔව්.
16. සායන වලින් සහ රෝහල වලින්
17. අදාළ විශේෂඥ වෛද්‍යවරු, උපදේශකවරු
18. ඇතැම් විට බෙහෙත් නමුත් වැඩි ප්‍රමාණයක් සිතුවිලි වෙනස්කිරීම් මගින්.
19. ඔව්.
මුලින්ම බොහොම අගෙයි වගේම බොහොමත්ම ස්තූතියි..
ඔබේ වටිනා අදහස් දැක්වීම ගැන..
ප්‍රධාන හුය දැමූ විගස ඔබව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම්..
රෙප් දුන්නේ..ඇත්තටම මට මේ රිප්ලයි ටික වටිනාකමක් තියෙන නිසා..
අදහස් දැක්වීමේ සම්පූර්ණම නිදහස මම දීලා තිබුණේ..
බොහොමත්ම ස්තූතියි.
මොකද්ද බොල මේ 20 වෙනි ප්‍රශ්නේ.. (@#$%^&)