18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නියමයි මචෝ

    මේකට කැමතියි කියන එවුන්ට pm දාල උන්ගෙ numbers ඉල්ලගමු
    නිකන් අපි 100% ෆුල් ටයිම් ගණිකාවො ගාවට ගිහින් ලෙඩ හදාගන්නවට වඩා safe
    මේ කැමති කියන උන්ගෙ family එකෙ එවුන් බුක් කරමු,,ඕනෙනම් මුදල් හෝ වෙනයම් ප්‍රතිශ්ඨාවක් දෙමු,,හාල් පොල් හරි කුස්සියට අඩුම කුඩුම හරි දෙමු ගන්න සර්විස් එකට හරියන්න...මේක හොද චාන්ස් එක,,වෘතිය ගණිකාවෙ ඇසුරු කරල ලෙඩ හදාගන්නවට් වඩා මේක හොදයි

    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    ම් වගේ අවස්ථාවක ගනිකා වුර්තියහ් නිති ගත වෙන එකට මාත් අකමැති :yes:
    එත් මට පොඩ්ඩක් කියපන් ගනිකා වුත්තිය නිතිගත වෙන එකෙන් ගෙවල් වලහ් ඉන්න අම්මලා න0ගිලා බඩු වෙන්නහ් කොහොමද කියලා ? ගැනියෙක් ගනිකා වුත්තියට වැටෙන්නෙහ් නිකන් නෙමෙහ් මොනවත් කරගන්නහ් බැරි තරමට අසරන උනාමහ් කවුරුත් කැමති නැහ් බඩුවක් වෙලා ජිවිත කාලයම නැති කරගන්නහ් සාමාන්‍ය ගැහැනියෙක් ගේ සුන්දර ජිවිත කාලය / හොද පවුල් ජිවිතේ / ලමයි සමාජෙන් ලැබෙන නම්බු නාමහ් ඔක්කොම අත ඇරලා ගනිකාවක් වෙන්නෙහ් අසරන කම් නිසා ඉතින් එ අසරන මට්ටමට වැටෙන ගැහැනු පාර්ෂවයහ් නිති තිබ්බත් නැතත් ගනිකා වුර්තිය බාරගන්නවාහ්
    නිතිගත වෙන එකෙන් කොහොමද ගෙවල් වල් ඉන්න අම්මලා න0ගිලා බඩු වෙන්නෙහ් කියන දේ පොඩ්ඩක් තෙරුම් කරලා දියන් (මතක තියාගනින් අයෙත් කියන්නම් ම0 ගනිකා වුර්තියට අකමැති එකෙක් එහ් න0ගිලා අම්මලා බඩු වෙයි කියලාහ් නෙමෙහ් දැනට තියෙන සමාජිය පසුබුම / අද්‍යාපනයෙහ් තියෙන දුර්වලථා වගේමහ් දේශපාලනයේහ් තියෙන අගහිගකම් / රැකියා අරුබුද නිසා)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මම ලිස්ට් එකක් හදලා දෙන්නද?කීප දෙනෙක්ම ඉන්නවා.

    මෙන්න මේ නූල දාපු අනාථයව ලිස්ට් එකේ උඩින්ම තියපන්. :lol:

    ඌ ෂුවර් එකට නීති ගත කරන්න ඕනේ කියල හිතන් ඉදපු එකෙක් වෙන්න ඇති..සෑහෙන්න රිදිලා තියෙන පාටයි..:lol::lol:

    මං හිතන්නේ ඌත් විරුද්දයි. පොරට නූලේ පොයින්ට් එක අල්ලගන්න බැරිඋනා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බට්ටිද දන්නෙ නෑ :lol:

    :lol::lol::lol: පව් බන්..ඌ ඕක නීති ගත කරාම හොදට බඩු ගහන්න හීන මව මව ඉන්න ඇති..දැන් එක සැරේ උගේ ගෑනිටත් වෙන පිරිමි එක්ක ඉන්න දෙන්න වෙනවා කිව්වම පුකට පෙට්‍රල් ගැහුවා වගේ කලබල වෙලා...:lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔන්න එක පොෂ් හාවෙක්ට රිදිලා :lol::lol:

    පට්ට බන්..මමත් මේ ත්‍රෙඩ් එක සබ්ස්ක්රයිබ් කරගෙන ඉන්නේ..කැමතියි කියන උන්ට PM දාල ගෑනිගේ නම්බර් එක ඉල්ලගන්න...:lol::lol:

    ඈබන් කොලවරියො
    කොයි මේ ගණිකා සංගමේ සාමජිකයොයි උන්ට කඩේ යන එවුනුයි බන්ස්??
    මම මේ පිටු180වෙ CR පොතකුයි බෝල්පොයින් පෑන් දුසිමකුයි මේසෙ උඩතියන් බලන් ඉන්නෙ "කැමති "කියල දාපු ගමන් උගෙ නම ලියාගන්න..මුන් කොහෙ ගිහිල්ලද බන්?? අද ගනිකා සංගමෙන් මුන්ට දානයක් වත් දෙනවද නැත්නම් අර රුවන්ගිල යුරේනි ල ගෙ රෙදි හොදන්න ගිහින්ද ඉරිද දවසෙ
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Answer : Number 3

    Reason is : Prostitution is not acceptable in our county. People who cry for it, they are not worrying about the customers. they are trying to earn easy money as if they work in a Garment factory or some lower level odd job need to work hard to earn. If it's officially approved , then the country will fall from bad to worst.
    There are so many HIGH priority requirement still not fulfilled by NGO or Government in the country and these kind of UNWANTED issues will wast the valuable time which can be use to develop the country.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ මචන්ලා මේක බලපු උන්ගේ ලිස්ට් එකක් ගන්න පුලුවන්නම් මෙතන දාපන්කෝ.කමෙන්ට් නොකර යන එවුන් ගාන බලන්න.
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    නියමයි මචෝ

    මේකට කැමතියි කියන එවුන්ට pm දාල උන්ගෙ numbers ඉල්ලගමු
    නිකන් අපි 100% ෆුල් ටයිම් ගණිකාවො ගාවට ගිහින් ලෙඩ හදාගන්නවට වඩා safe
    මේ කැමති කියන උන්ගෙ family එකෙ එවුන් බුක් කරමු,,ඕනෙනම් මුදල් හෝ වෙනයම් ප්‍රතිශ්ඨාවක් දෙමු,,හාල් පොල් හරි කුස්සියට අඩුම කුඩුම හරි දෙමු ගන්න සර්විස් එකට හරියන්න...මේක හොද චාන්ස් එක,,වෘතිය ගණිකාවෙ ඇසුරු කරල ලෙඩ හදාගන්නවට් වඩා මේක හොදයි

    :lol::lol::lol: Mekata thama thinking out of the box kiyanne
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ම් වගේ අවස්ථාවක ගනිකා වුර්තියහ් නිති ගත වෙන එකට මාත් අකමැති :yes:
    එත් මට පොඩ්ඩක් කියපන් ගනිකා වුත්තිය නිතිගත වෙන එකෙන් ගෙවල් වලහ් ඉන්න අම්මලා න0ගිලා බඩු වෙන්නහ් කොහොමද කියලා ? ගැනියෙක් ගනිකා වුත්තියට වැටෙන්නෙහ් නිකන් නෙමෙහ් මොනවත් කරගන්නහ් බැරි තරමට අසරන උනාමහ් කවුරුත් කැමති නැහ් බඩුවක් වෙලා ජිවිත කාලයම නැති කරගන්නහ් සාමාන්‍ය ගැහැනියෙක් ගේ සුන්දර ජිවිත කාලය / හොද පවුල් ජිවිතේ / ලමයි සමාජෙන් ලැබෙන නම්බු නාමහ් ඔක්කොම අත ඇරලා ගනිකාවක් වෙන්නෙහ් අසරන කම් නිසා ඉතින් එ අසරන මට්ටමට වැටෙන ගැහැනු පාර්ෂවයහ් නිති තිබ්බත් නැතත් ගනිකා වුර්තිය බාරගන්නවාහ්
    නිතිගත වෙන එකෙන් කොහොමද ගෙවල් වල් ඉන්න අම්මලා න0ගිලා බඩු වෙන්නෙහ් කියන දේ පොඩ්ඩක් තෙරුම් කරලා දියන් (මතක තියාගනින් අයෙත් කියන්නම් ම0 ගනිකා වුර්තියට අකමැති එකෙක් එහ් න0ගිලා අම්මලා බඩු වෙයි කියලාහ් නෙමෙහ් දැනට තියෙන සමාජිය පසුබුම / අද්‍යාපනයෙහ් තියෙන දුර්වලථා වගේමහ් දේශපාලනයේහ් තියෙන අගහිගකම් / රැකියා අරුබුද නිසා)
    නෑබන් මේ කියන විධියට ඕක ලීගල් කොලාම බන් ඕව හැන්ගි හැන්ගි කරන්න ඕන නෑනෙ,,අනික වයිෆ්ට හොරෙන් හස්බන්ඩ් යන්න ඕන නෑ ගණිකාවො ගාවට කියලම යන්න පුලුවන් ගෑනිට කරගන්න දෙයක් නෑ,,අර පුරුද්දට අරක්කු බීගෙන හැමදාම එන එකාට ගෑනි බැන්නට ඌ බොන්වමයි ගෑනිට ලීගල් ඇක්ශන් ගන්න බෑනෙ බන්

    අනික් පැත්ත ඉතින්,,පිරිමින්ට වගේම ගෑනුන්ටත් ඒ කිව්වෙ වයිෆ්ලටත් පුලුවන්නෙ පිරිමි ගනිකාවන් ගාවට යන්න,,අර මිරිහානෙ එකක් තිබ්බෙ ගෙදරටම කොල්ලො එවන..ඉතින් බන් ගෑනිට හරි,,නන්ගිට හරි ආසවක් ආවොත් එහෙම කෙනෙක්ගෙන් ෆන් එකක් ගන්න ඉදල හිටල හරි ඒවට විරුද්ධ වෙන්නත් බෑනෙ..රන්ඩූවෙලා එපා කියන්න පුලුවන් ඒ ඉතින් නීතියෙන් ගෑනිට ඇක්ශන් ගන්න බෑ මොකද එකිගෙ කැමත්ත ඒක
     
    මචන් ඕක නීති ගත වෙනවා කියන්නේ ගණිකා මධ්‍යස්ථාන නීතියානුකූල වෙනවා කියන එකනේ? එතකොට නිකන් බාර් වගේ තමයි.. කවදාවත් මිනිස්සුන්ට එපා වෙන්නේ නැති දෙයක් නේ ලිංගික කාර්ය...ඉතින් ඕක සල්ලි උල්පතක් වෙනවා...බලහත්කාරෙන් ඕකට යොමු කරවන්නත් බැරි නැහැ...දැනුත් වෙනවනේ ඕක...

    උබ කිව්වා වගේ ගෑනියෙක් මොනවත් කරගන්න බැරිම තැනදී ගණිකාවක් වෙන්නේ මේ දැන් තියෙන ක්‍රමය අනුව බන්..ඒ අපේ රටේ ගණිකාවට තියෙන ස්ථානය දන්නා නිසා..එකයි ගෑනියෙක් එහෙමට ඔය රස්සාව තෝරාගන්නේ නැත්තේ..නීති ගත උනොත්, මිනිස්සු අතර සාමාන්‍ය දෙයක් උනොත් ඉතින් ලේසි ක්‍රමේට තමයි ඕනේ එකෙක් යන්නේ...

    අනිත් එක ඔය අම්මල දුවල ගණිකාවෝ වෙන එක නම් මම දන්නේ නැහැ...හැබැයි ඒවා මේ එක රෑට වෙන දේවල් නෙමෙයි...අද නීති ගත කරාම හෙට ඉදන් රටේ හැම ගෑනිම ගණිකාවෝ වෙන්නේ නැහැ...කාලයත් එක්ක හැබැයි මිනිස්සුන්ට ඕක සාමාන්‍ය දෙයක් උනොත් ඒ දේත් වෙන්න බැරි කමක් නැහැ..

    හැබැයි දැනට ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරණ ගෑනු අනිවාර්යෙන් ඕවට යයි එහෙම උනොත්...
     
    උබ යනවනම් මමත් යනවා කියල ගෑනි යයි...එහෙම නැත්තම් උබ ගණිකා මඩම් වලට රිංගන එක නවත්තන්නේ නැහැනේ...මමත් යනවා ඔකට රස්සාවට කිව්වොත් මිනිහට කරන්න දෙයක් නැහැ...:nerd:

    උසාවි ගිහින් ගෑනි වෙන මිනිස්සු එක්ක ගියා කියල දික්කසාද වෙන්නත් බැහැ එහෙම උනොත්..මොකද ගණිකා වෘර්තිය නීත්යානුකූලයි නේ..:dull:
     
    අනික වයිෆ්ට හොරෙන් හස්බන්ඩ් යන්න ඕන නෑ ගණිකාවො ගාවට කියලම යන්න පුලුවන් ගෑනිට කරගන්න දෙයක් නෑ
    මෙක වැරදි කතාවක් මචන් ගනිකා සෙවනයෙහ් යන මිනිහා අද ගනිකා වුත්තිය නිතිගතද කියලා බලන්නෙහ් නැහ් උ කොහොමත් යනවාහ්. අනිත් එක නිතිගත නැහ් කියමු එත් ගැනිට එ ගැන කිසි දෙයක් කරන්නහ් බැහ් පොලිසිස්යට කතා කරලා කියන්නද මිනිහා ගනිකාවෝ පස්සේ යනවා උගේ පස්සෙන් යන්නහ් කියලා ... එක ගැලපෙන පිලිතුරක් නෙමෙහ් බ0. ගැනිට ලිගල් ඇක්ශන් ගන්නහ් පුලුවන් ගනිකාවන් ඇසුරු කරනවාහ් කියලා ඩිවොස් වෙන්නහ් පුලුවන් ගනිකා වුර්තිය නිතිගත උනා කියලා පවුල් සබන්ධකම් කඩ වෙනවනම් ලිගල් ඇක්ශන් අරගෙන ඩිවොස් වෙන්නහ් පුලුවන්
    අනික් පැත්ත ඉතින්,,පිරිමින්ට වගේම ගෑනුන්ටත් ඒ කිව්වෙ වයිෆ්ලටත් පුලුවන්නෙ පිරිමි ගනිකාවන් ගාවට යන්න,,අර මිරිහානෙ එකක් තිබ්බෙ ගෙදරටම කොල්ලො එවන..ඉතින් බන් ගෑනිට හරි,,නන්ගිට හරි ආසවක් ආවොත් එහෙම කෙනෙක්ගෙන් ෆන් එකක් ගන්න ඉදල හිටල හරි ඒවට විරුද්ධ වෙන්නත් බෑනෙ..රන්ඩූවෙලා එපා කියන්න පුලුවන් ඒ ඉතින් නීතියෙන් ගෑනිට ඇක්ශන් ගන්න බෑ මොකද එකිගෙ කැමත්ත ඒක
    මෙකනම් පොඩ්ඩක් හරි එත් හරි පවුල් ජිවිතයක් / පෙම්වතෙක් / පෙම්වතියක් ඉන්නහ් කට්ටිය නම් ඔය වගේ දෙවල් වලට නැබුරු වෙන්නෙහ් නැහ්. පොඩ්ඩක් හිතපන් ගැහැනු කෙනෙක් බැදලා නම් ඔය වගේ දෙයකින් මිනිහෙක් ගෙන්න ගන්නෙහ් එක්කො දැනට ඉන්න මිනිහා රට එහෙම නැත්තම් පවුල් ජිවිතේ අඩලා උන කට්ටිය අතරෙන් පතර ආතල් එකටත් ඉන්නහ් පුලුව්න් ඉතින් එවගේ දෙවල් වලට පෙලබෙන කට්ටිය එහා ගෙදර මිනිහා එක්කත් එ වගේ සම්බන්ද තාවයක් ඇති කරගන්නහ් පුලුවන් එකට කොල් කරලා මිනිහෙක් ගෙනල්ලා සල්ලි දිලා කරගන්නහ් ඔනි දෙයක් නෙමෙහ් ...
    මට හිතුන හැටි නම් එහෙමයි සමහර විට ම0 වැරදි ඇති ....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    3.
    meke Smhara unge cmnt kiyewwa age le pichchena 1 wtrai wenne, Aids hadilama mariyalla
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    ape rate thaama owa legalize karannna tharam wathawaranayak na. govt ekata pissu wenna ona oya magula karoth.
    habai mama okata akamathi mage wifetath gonek ona wunoth yanna denna wenawa kiyana hinda neme.
    eka ekaage widiya wenas. mama kawadawath ganikawak hoyagena yanne na. so mama hoyaganna wifuth e wage kenek wenna thama hoyaganne. thawa kenekta yanna ona nam, eyata ba eyage wife wa nawattannath meka neethi gatha karoth. eka ekaage kamaththa ithin.

    me welawe thiyena prashne thama danata illegal deyak welath, ahinsaka kello genath badu karana eka unta athmayak nathi karana eka, oka legalise karoth hodatga hiti.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    1500% අකමැතියි

    කොබන් කැමති එවුන් කියක් ඉන්නවද ???
    තමන් ගණිකාවො ගාවට යන එකට කැමති නමුත් ගෑනිට යන්න දෙන්න බෑ කියල උන්ට කියන්නත් බෑ මොකද එහෙම කියන එක නෛසර්ගිකව අසාදාරණ තර්කයක්(absolute unfair argument) වෙනව,,කැමතිනම් දෙකටක කැමති වෙන්න එපැයි.

    හැබැයි අර එකෙක් කීව වගේ කැම්ති කියන් එවුන්ව අදුරන්න එක වාසියි අපිට,,
    බරි වෙලාවත් අපිට මෝල් අමරුවක් අවොත් ඔය ප්‍රසිද්ද ගණිකාවො ගාවට ගිහින් සමාජ රෝග අවදානම ගන්න ඕන නෑනෙ,,අපේ එලකිරි එකෙ කැමති කියන එවුන්ගෙ පවුල්වල ගෑනුන්ගෙ සමාජ රෝග තියෙන්න ඉඩ කඩ නිලියන්ට වඩා අඩුයි නේද,,ඒන්සා සාදාරණ ගානක් කැම්ති කියනෙවුන්ට දීල ගනුදෙනුව කල හැකි..කොහොමත් මේවට කැමති එවුන් අපිට උන්ගෙ ගෑනු දෙන්න අකමැති වෙන්නම බෑනෙ,,මොකද අපි ඉතින් එක අතකට අපි අපිව නොදැක්කට එලකිරියෙ හරි දන්න එවුන්නෙ..නිසා විශ්වාසදායිව බය නැතුව උන්ට එවන්නත් පුලුවන් :lol:

    ආ තව එකක් කැමති කියන එවුන්ගෙ පවුල්වලත් සමාජ රොග හැදිච්ච ගෑනු ඉන්නවනම් කලින්ම කියහල්ල:lol::lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචන් ඕක නීති ගත වෙනවා කියන්නේ ගණිකා මධ්‍යස්ථාන නීතියානුකූල වෙනවා කියන එකනේ? එතකොට නිකන් බාර් වගේ තමයි.. කවදාවත් මිනිස්සුන්ට එපා වෙන්නේ නැති දෙයක් නේ ලිංගික කාර්ය...ඉතින් ඕක සල්ලි උල්පතක් වෙනවා...බලහත්කාරෙන් ඕකට යොමු කරවන්නත් බැරි නැහැ...දැනුත් වෙනවනේ ඕක...

    උබ කිව්වා වගේ ගෑනියෙක් මොනවත් කරගන්න බැරිම තැනදී ගණිකාවක් වෙන්නේ මේ දැන් තියෙන ක්‍රමය අනුව බන්..ඒ අපේ රටේ ගණිකාවට තියෙන ස්ථානය දන්නා නිසා..එකයි ගෑනියෙක් එහෙමට ඔය රස්සාව තෝරාගන්නේ නැත්තේ..නීති ගත උනොත්, මිනිස්සු අතර සාමාන්‍ය දෙයක් උනොත් ඉතින් ලේසි ක්‍රමේට තමයි ඕනේ එකෙක් යන්නේ...

    අනිත් එක ඔය අම්මල දුවල ගණිකාවෝ වෙන එක නම් මම දන්නේ නැහැ...හැබැයි ඒවා මේ එක රෑට වෙන දේවල් නෙමෙයි...අද නීති ගත කරාම හෙට ඉදන් රටේ හැම ගෑනිම ගණිකාවෝ වෙන්නේ නැහැ...කාලයත් එක්ක හැබැයි මිනිස්සුන්ට ඕක සාමාන්‍ය දෙයක් උනොත් ඒ දේත් වෙන්න බැරි කමක් නැහැ..

    හැබැයි දැනට ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරණ ගෑනු අනිවාර්යෙන් ඕවට යයි එහෙම උනොත්...
    හරි බ0 උබ ඔය කියලා තියෙන කරුන නිසා තමා ගනිකා වුත්තිය එප කියන්නෙහ් ...
    මොකද අර රටේ රැකියා අර්බුදයක් තියෙද්දි / අග හිගකම් ගොඩක් තියෙද්දි ඔය වගේ වුත්තියක් නිතිගත කරන එකෙන් වෙන්නෙහ් රටට ලොකු පාඩුවක් වගේම විනාසයක් ... :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඈබන් කොලවරියො
    කොයි මේ ගණිකා සංගමේ සාමජිකයොයි උන්ට කඩේ යන එවුනුයි බන්ස්??
    මම මේ පිටු180වෙ CR පොතකුයි බෝල්පොයින් පෑන් දුසිමකුයි මේසෙ උඩතියන් බලන් ඉන්නෙ "කැමති "කියල දාපු ගමන් උගෙ නම ලියාගන්න..මුන් කොහෙ ගිහිල්ලද බන්?? අද ගනිකා සංගමෙන් මුන්ට දානයක් වත් දෙනවද නැත්නම් අර රුවන්ගිල යුරේනි ල ගෙ රෙදි හොදන්න ගිහින්ද ඉරිද දවසෙ

    :lol::lol::lol: පුකට පෙට්‍රල් ගැහුවා වගේ දැන් පුක දැවිල්ල අරන් දුවනවා ඇති...:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ යනවනම් මමත් යනවා කියල ගෑනි යයි...එහෙම නැත්තම් උබ ගණිකා මඩම් වලට රිංගන එක නවත්තන්නේ නැහැනේ...මමත් යනවා ඔකට රස්සාවට කිව්වොත් මිනිහට කරන්න දෙයක් නැහැ...:nerd:

    උසාවි ගිහින් ගෑනි වෙන මිනිස්සු එක්ක ගියා කියල දික්කසාද වෙන්නත් බැහැ එහෙම උනොත්..මොකද ගණිකා වෘර්තිය නීත්යානුකූලයි නේ..:dull:
    මචන් ගනිකා වුත්තිය නිතිගත උනයි කියලා ගැනි හෝ මිනිහා ගනිකාවන් පස්සේ යන එක විවහයට නිතිති විරොදි වැඩක්.
    ගැනිට ඩිවොර්ස් එක ලෙසියෙන්ම ඉල්ලන්නහ් පුලුවන්...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැබැයි දැනට ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරණ ගෑනු අනිවාර්යෙන් ඕවට යයි එහෙම උනොත්...
    මට හිතෙන්නෙහ් බ0 ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරන ගැනු ජිවත් වෙන්නෙහ් නිතියට තියෙන බය නිසාම නෙමෙහ් සමාජෙට තියෙන බය නිසා .. නිතිගත උනත් නැතත් සමාජ සම්මතයෙන් පිලිකුල් රැකියාවක් වගේ දකින කල් ඔය රැකියාවට ගැහැනු පෙලබෙන එක අඩුයි කියලා තමාහ් හිතෙන්නෙහ් ...
    සමහර විට වැරදි ඇති මට හිතෙනහ් දේ කිව්වේ ....