18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හරි බ0 උබ ඔය කියලා තියෙන කරුන නිසා තමා ගනිකා වුත්තිය එප කියන්නෙහ් ...
    මොකද අර රටේ රැකියා අර්බුදයක් තියෙද්දි / අග හිගකම් ගොඩක් තියෙද්දි ඔය වගේ වුත්තියක් නිතිගත කරන එකෙන් වෙන්නෙහ් රටට ලොකු පාඩුවක් වගේම විනාසයක් ... :yes:

    අනිවාර්යෙන් බන් :yes:...ගැහැණියට දැන් ටිකක් හරි සමාජයේ තියෙන ගරුත්වය නැති වෙනවා..දැනටත් රූපවාහිනියෙන් ගණිකාවෝ වගේ කෙල්ලෝ නටවන එක තවත් වැඩි වේවි..:nerd:

    අපේ රටේ මාධ්‍යත් ඉතින් දන්නවනේ...කෙලින්ම ඕක මාකට් කරයි...ගැහැණුන්ව ගණිකාවෝ කරන්න උපරිම දේ කරයි...:nerd:

    ටෙලිනාට්‍ය වල චිත්‍රපටි වල ගණිකාවෝ සාමාන්‍ය චරිත වේවි...ගෙදර ගෑනි සල්ලි හොයාගන්න බැරුව අග විකුනන ඒවා ප්‍රසිද්දියේ තියෙයි..ඕව බලල අනිත් ගෑනුන්ගේ මනසවල් ටිකත් ටික ටික ඕකට යොමු වෙයි...:nerd:

    දැනට ලිංගික අල්ලස් විදිහට සිද්ද වෙන දේවල් නීත්‍යානුකූල ගනුදෙනු විදිහට සිද්ද වෙයි...:nerd: ඕවට හරි හමන් නීතිත් ගෙන්න ඕනේ එහෙම නම්...
    :dull:
     
    • Like
    Reactions: nvhcc89

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන්නෙහ් බ0 ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරන ගැනු ජිවත් වෙන්නෙහ් නිතියට තියෙන බය නිසාම නෙමෙහ් සමාජෙට තියෙන බය නිසා .. නිතිගත උනත් නැතත් සමාජ සම්මතයෙන් පිලිකුල් රැකියාවක් වගේ දකින කල් ඔය රැකියාවට ගැහැනු පෙලබෙන එක අඩුයි කියලා තමාහ් හිතෙන්නෙහ් ...
    සමහර විට වැරදි ඇති මට හිතෙනහ් දේ කිව්වේ ....

    තව මොනවද බන්..මාධ්‍ය සාකච්චා තිබ්බේ මම දැකපු කාලෙක ඉදන් රටේ උගත්, පිළිගත්, රටට යම්කිසි පණිවිඩයක් දෙන්න ඕනේ වුනු වෙලාවට...එකටත් එක්ක දැන් ගණිකාවොත් මාධ්‍යට එළිපිට කතා කරනවනේ...ඉතින් ඕක කොහොමද සම්මතයෙන් පිළිකුල් වෙන්නේ...? නීති ගත උනාට පස්සේ tv එකේ ඇඩ්ස් එහෙමත් දායි..:lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නියමයි මචෝ

    මේකට කැමතියි කියන එවුන්ට pm දාල උන්ගෙ numbers ඉල්ලගමු
    නිකන් අපි 100% ෆුල් ටයිම් ගණිකාවො ගාවට ගිහින් ලෙඩ හදාගන්නවට වඩා safe
    මේ කැමති කියන උන්ගෙ family එකෙ එවුන් බුක් කරමු,,ඕනෙනම් මුදල් හෝ වෙනයම් ප්‍රතිශ්ඨාවක් දෙමු,,හාල් පොල් හරි කුස්සියට අඩුම කුඩුම හරි දෙමු ගන්න සර්විස් එකට හරියන්න...මේක හොද චාන්ස් එක,,වෘතිය ගණිකාවෙ ඇසුරු කරල ලෙඩ හදාගන්නවට් වඩා මේක හොදයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1707207

    me thread eka dapu ekawa contact karala balapan machan :yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ඌ ෂුවර් එකට නීති ගත කරන්න ඕනේ කියල හිතන් ඉදපු එකෙක් වෙන්න ඇති..සෑහෙන්න රිදිලා තියෙන පාටයි..:lol::lol:

    ehenam ban man akamathi kiyanawada, LOL
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ඕක නීති ගත වෙනවා කියන්නේ ගණිකා මධ්‍යස්ථාන නීතියානුකූල වෙනවා කියන එකනේ? එතකොට නිකන් බාර් වගේ තමයි.. කවදාවත් මිනිස්සුන්ට එපා වෙන්නේ නැති දෙයක් නේ ලිංගික කාර්ය...ඉතින් ඕක සල්ලි උල්පතක් වෙනවා...බලහත්කාරෙන් ඕකට යොමු කරවන්නත් බැරි නැහැ...දැනුත් වෙනවනේ ඕක...

    උබ කිව්වා වගේ ගෑනියෙක් මොනවත් කරගන්න බැරිම තැනදී ගණිකාවක් වෙන්නේ මේ දැන් තියෙන ක්‍රමය අනුව බන්..ඒ අපේ රටේ ගණිකාවට තියෙන ස්ථානය දන්නා නිසා..එකයි ගෑනියෙක් එහෙමට ඔය රස්සාව තෝරාගන්නේ නැත්තේ..නීති ගත උනොත්, මිනිස්සු අතර සාමාන්‍ය දෙයක් උනොත් ඉතින් ලේසි ක්‍රමේට තමයි ඕනේ එකෙක් යන්නේ...

    අනිත් එක ඔය අම්මල දුවල ගණිකාවෝ වෙන එක නම් මම දන්නේ නැහැ...හැබැයි ඒවා මේ එක රෑට වෙන දේවල් නෙමෙයි...අද නීති ගත කරාම හෙට ඉදන් රටේ හැම ගෑනිම ගණිකාවෝ වෙන්නේ නැහැ...කාලයත් එක්ක හැබැයි මිනිස්සුන්ට ඕක සාමාන්‍ය දෙයක් උනොත් ඒ දේත් වෙන්න බැරි කමක් නැහැ..

    හැබැයි දැනට ගණිකා රස්සාව නොකර, දුක් විදගෙන ජීවත් වෙන අසරණ ගෑනු අනිවාර්යෙන් ඕවට යයි එහෙම උනොත්...

    මන් නන් හිතන් නෑ ගෑනු කැමැත්තෙන් ඔය රස්සාව කරනව ඇති කියල. කැමති ටික දෙනකේ ඇති. හැබැයි අනිත් උන් කරන්නෙ නොකර බැරි කමට. ඔය රස්සාව නීති ගත වෙනවා කියන්නෙ ගනිකාවො කියන්න කවුද කියලත් මිනිස්සු අදුන ගන්නවා. මොකද එතකොට හොරෙන් ඔය වැඩේ කරන්න බැහැනේ.. එතකොට මන් නන් හිතන් නෑ වැඩිමනක් ගෑනු නීතිගත ගනික‍ාවෝ වෙයි කියල.

    අනික පිරිමි කොහොමත් ඕව‍ට යනවනේ දැන් උනත්. මොන පිරිමියාද ගෑනිට කියල යන්නෙ මම අද බඩුවක් හොයන් යනව කියල. අනික නීතිගත ‍කලොත් රටේ ලෝකෙ ඔක්ක‍ොටම දැනගන්න පුලුවන් කවුද බඩු පොට් වලට යන උන් කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවාර්යෙන් බන් :yes:...ගැහැණියට දැන් ටිකක් හරි සමාජයේ තියෙන ගරුත්වය නැති වෙනවා..දැනටත් රූපවාහිනියෙන් ගණිකාවෝ වගේ කෙල්ලෝ නටවන එක තවත් වැඩි වේවි..:nerd:

    අපේ රටේ මාධ්‍යත් ඉතින් දන්නවනේ...කෙලින්ම ඕක මාකට් කරයි...ගැහැණුන්ව ගණිකාවෝ කරන්න උපරිම දේ කරයි...:nerd:

    ටෙලිනාට්‍ය වල චිත්‍රපටි වල ගණිකාවෝ සාමාන්‍ය චරිත වේවි...ගෙදර ගෑනි සල්ලි හොයාගන්න බැරුව අග විකුනන ඒවා ප්‍රසිද්දියේ තියෙයි..ඕව බලල අනිත් ගෑනුන්ගේ මනසවල් ටිකත් ටික ටික ඕකට යොමු වෙයි...:nerd:

    දැනට ලිංගික අල්ලස් විදිහට සිද්ද වෙන දේවල් නීත්‍යානුකූල ගනුදෙනු විදිහට සිද්ද වෙයි...:nerd: ඕවට හරි හමන් නීතිත් ගෙන්න ඕනේ එහෙම නම්...
    :dull:

    ඉතින් යුරෝපා රටවල ඕවා සාමානය දේවල් නේ... කැමති උන් ප්රසිද්දියේ ඕවට යනවා.. අකමැති උන් යන්නෙ නෑ. යුරෝපා රටවල් ගෑනු ඔක්කොම බඩුද ? නෑ නේ.. වැල බැලුවට හැබෑ ලෝකෙ එහෙම නෙමේ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ මන්ද මෙන්න මේවට මාවනම් අල්ලගන්න එපා මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලපන් ..මේක ගත්තේ අසම්මතයා බ්ලොග් එකෙන් :rolleyes::rolleyes:

    'වැඩිහිටියන් දෙදෙනෙක්ට ඕනෑම හේතුවක් නිසා සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීමේ නිදහස තිබිය යුතුය. එසේ සිය කැමැතෙන් ලිංගිකව හැසිරීමට නීතියෙන් තහනමක් තිබිය යුතු නැත' මේ ප්‍රකාශයේ වැරැද්දක් තියෙනවාද? ඒ මොකක්ද?

    එදිනෙදා ජීවිතයේදී තමාගේ අවශ්‍යතා ඉශ්ඨ කර ගැනීමට පිරිමින් සමඟ යහන් ගතවන කාන්තාවන් ඕනෑ තරම් සිටිනා බව කවුරුත් දන්නා දෙයකි. ඒ ක්‍රියාව නීතියෙන් තහනම් කොට ඒ ක්‍රියාවේ යෙදෙන කාන්තාවන් අත්අඩංගුවට ගත යුතුද? (සරල භාශාවෙන් කිව්වොත් දත ගලවන්න, උසස්වීම් ලබා ගන්න).

    ඒ හැසිරීම අනුමත කරනවාද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නය. නීතියෙන් තහනම් විය යුතුද ?

    මුලු ජීවිත කාලයේදීම කිසියම් හේතුවක් නිසා සහකාරියක් සොයාගැනීමට අසමත් පුද්ගලයෙක් තමාගේ ඒ අවශ්‍යතාවය මුදල් මාර්ගයෙන් අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතුව ලබා ගැනීම වරදක්ද? වරදක් නම් ඒ වරද මොකක්ද කියා පැහැදිලි කරනවාද?

    එවන් පුද්ගලයෙක් මියෙන තුරා ලිංගික කාර්යේ යෙදීමෙන් වැලකී සිටිය යුතුද ? ඔහු ඒ අවශ්‍යතාවය බලෙන්, කාන්තාවක් අතවරයකට ලක් කර ලබා ගැනීම හෝ බස් එකක ජැක් ගසා ලබා ගැනීමද සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වන කාන්තාවක් සමඟ හිඳ අන් අයට කරදරයක් නොවී ඉටුකර ගැනීමද?

    මෑණියන්ව ගණිකා වෘතියට යැවීමට කැමති අය පමණක් මේ ගැන කතා කරන්න කියන තර්කන විලාශය යොදාගෙන, ඉහත සඳහන් කල පුද්ගලයාගේ ලිංගික අවශ්‍යතාවය "එහෙනම් තෝ ගිහින් කරපිය" කිව්වොත් එයට ඔබ දෙන උත්තරය මොකක්ද ?

    සමාජයේ ජීවත්වන මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමාගේ රැකියාවන් සම්පූර්ණ කැමැත්තෙන් කරනවාද? වෙනත් විකල්පයක් නැති නිසා, අසරණකම නිසා මිනිසුන් විසින් සිය අකමැත්තෙන් කරන රැකියා සියල්ල නීතියෙන් තහනම් කල යුතුද?

    කාන්තාවක් සිය කැමැත්තෙන් පාර අතුගෑම වැනි රැකියාවක් කිරීමේ අයිතිය වෙනුවෙන් කතා කිරීමට සිය මවව, හෝ සහෝදරියව පාර අතුගෑමට යැවීමට සූදානම් විය යුතුද? කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කිරීමට කාන්තාවක් විය යුතුද? සමලිංගික අයිතීන් වෙනුවෙන් කතා කරන්න සමලිංගික විය යුතුද ?
    ගණිකා වෘතීය නීතිගත කල යුතුයි කීමට නම් සිය මෑණියන්ව හෝ සහෝදරියව ගණිකාවක් කිරීමට ඒ පුද්ගලයා සූදානම් විය යුතුද?

    රූපවාහිනියේ, චිත්‍රපටවල තම ලිංගිකත්වය විකුණා මුදල් සොයන නිලියන්, නිරූපිකාවන් එසේ කිරීම සදාචාරාත්මක නැද්ද? ඒ නිළියන් හා නිරූපිකාවන් ගණිකාවන්ද?
    ඉහත සඳහන් කල නිළියන් බොහෝ විට චිත්‍රපට වලදී එක් එක් මට්ටමින් විරුද්ධ ලිංගිකයින් සමඟ ලිංගික දර්ශන වලට පෙනී සිටිමින් ලිංගිකත්වය විකුණා මුදල් හම්බකිරීමක් නිසා එයත් තහනම් විය යුතුද ?
    ඔබ විසින් එම නිළියන් තම ශරීර වල වටිනාකමින් මුදල් සෙවීම ප්‍රශ්නයක් කර නොගෙන වෙනත් විදිහකට ශරීර විකුණා මුදල් සෙවීම ප්‍රශ්නයක් කර ගැනීම පැහැදිලි කරන්න.

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මන් නන් හිතන් නෑ ගෑනු කැමැත්තෙන් ඔය රස්සාව කරනව ඇති කියල. කැමති ටික දෙනකේ ඇති. හැබැයි අනිත් උන් කරන්නෙ නොකර බැරි කමට. ඔය රස්සාව නීති ගත වෙනවා කියන්නෙ ගනිකාවො කියන්න කවුද කියලත් මිනිස්සු අදුන ගන්නවා. මොකද එතකොට හොරෙන් ඔය වැඩේ කරන්න බැහැනේ.. එතකොට මන් නන් හිතන් නෑ වැඩිමනක් ගෑනු නීතිගත ගනික‍ාවෝ වෙයි කියල.

    අනික පිරිමි කොහොමත් ඕව‍ට යනවනේ දැන් උනත්. මොන පිරිමියාද ගෑනිට කියල යන්නෙ මම අද බඩුවක් හොයන් යනව කියල. අනික නීතිගත ‍කලොත් රටේ ලෝකෙ ඔක්ක‍ොටම දැනගන්න පුලුවන් කවුද බඩු පොට් වලට යන උන් කියල.

    meka wenne kohomada? :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් යුරෝපා රටවල ඕවා සාමානය දේවල් නේ... කැමති උන් ප්රසිද්දියේ ඕවට යනවා.. අකමැති උන් යන්නෙ නෑ. යුරෝපා රටවල් ගෑනු ඔක්කොම බඩුද ? නෑ නේ.. වැල බැලුවට හැබෑ ලෝකෙ එහෙම නෙමේ...
    ජුරොපා රට වල සෙක්ස් කියන්නෙහ් මැජික් එකක් කරලා නැහ් පොඩි කාලේ ඉදන්නම හරි ලි0ගික අද්‍යාපනය දෙනවා ... ගොඩක් මිනිස්සු සමාජිය වශයෙන් අකල්පමය වශයෙන් හොද තැනක ඉන්නවා එ රටවල් හොද දෙශපාලන මට්ටම් වල වගේම රැකියා අර්බුදයත් අඩු තැන් වල තියෙන්නෙහ් ....
    එ වගේ රටවල් වලින් ගනිකා වුත්තිය නිතිගත කරන්න තිරනය ගන්නේ සමාජේ අධ්‍යාපනය අකල්පමය වෙනසක් උන දවසට ගනිකාවන් මහා පරිමානෙන් වැඩි කරගන්න නෙමෙහ් ඉන්න ගනිකාවන්ට නිතිමය පසුබිමක් හදලා දෙන්නහ්
    එත් ඔක අද අපේ රටේ උනොත් වෙන්නෙහ් ගනිකාවන් වැඩි වෙන එක . එකට බලපාන හෙතුව අත අපේ රට තියෙන තැන.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා හා කට්ටිය මේක දැන් ඕෆ් ටොපික් යවනවා.
    තමන්ගේ පෙම්වතිය/බිරිඳ පිර්ම ගණිකාවක් එක්ක යනවට කැමතිද නැත්ද කියලා කමෙන්ට් කලානම් හොඳයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    meka wenne kohomada? :lol::lol::lol:

    ඇයි බන්. නීතිගත කලාම බඩු පොට් තියන තැන් කවුරැත් දැන ගන්නවා... ඉතින් මොකා ඔතන්නට ගියත් කවුරැ හරි දැක්කම මොකද වෙන්නෙ? මන් නන් කියන්නෙ නීතිගත කරලා බඩු පොට් ඔක්කොම එකම වීදියකට ගේන්න ඕනි කියන එක. එතකොට කවුරැවත් නිකන් වත් ඒ වීදිය පැත්ත පලාතේ යන්නෙ නෑ... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා කට්ටිය මේක දැන් ඕෆ් ටොපික් යවනවා.
    තමන්ගේ පෙම්වතිය/බිරිඳ පිර්ම ගණිකාවක් එක්ක යනවට කැමතිද නැත්ද කියලා කමෙන්ට් කලානම් හොඳයි.

    අපොයි බෙ‍ාහොම ‍හොදයි... මොකද එහෙම බඩුවක් එක්ක කසාද බදිනවට වඩා හොදයි නොබැද ඉන්න එක....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් යුරෝපා රටවල ඕවා සාමානය දේවල් නේ... කැමති උන් ප්රසිද්දියේ ඕවට යනවා.. අකමැති උන් යන්නෙ නෑ. යුරෝපා රටවල් ගෑනු ඔක්කොම බඩුද ? නෑ නේ.. වැල බැලුවට හැබෑ ලෝකෙ එහෙම නෙමේ...

    මන් නන් හිතන් නෑ ගෑනු කැමැත්තෙන් ඔය රස්සාව කරනව ඇති කියල. කැමති ටික දෙනකේ ඇති. හැබැයි අනිත් උන් කරන්නෙ නොකර බැරි කමට. ඔය රස්සාව නීති ගත වෙනවා කියන්නෙ ගනිකාවො කියන්න කවුද කියලත් මිනිස්සු අදුන ගන්නවා. මොකද එතකොට හොරෙන් ඔය වැඩේ කරන්න බැහැනේ.. එතකොට මන් නන් හිතන් නෑ වැඩිමනක් ගෑනු නීතිගත ගනික‍ාවෝ වෙයි කියල.

    අනික පිරිමි කොහොමත් ඕව‍ට යනවනේ දැන් උනත්. මොන පිරිමියාද ගෑනිට කියල යන්නෙ මම අද බඩුවක් හොයන් යනව කියල. අනික නීතිගත ‍කලොත් රටේ ලෝකෙ ඔක්ක‍ොටම දැනගන්න පුලුවන් කවුද බඩු පොට් වලට යන උන් කියල.

    යුරෝපේ වගේද බන් ලංකාව..අනේමන්ද උබලත් :lol:...යුරෝපේ වගේ එහෙනම් ඉස්සෙල්ල හදල ඉමු නේද මෙහෙ? ගොඩක් උන් මෙහෙ යුරෝපේ කියල හිතන් තමයි ඕක නීති ගත කරන්න ඕනේ කියා කියා පොෂ් ටෝක් දැම්මේ..කෝ දැන් එකෙක් වත් මේකේ රිප්ලයි කරලා තියෙනවද? :lol:

    ගොඩක් යුරෝපේ කියල හිතන් ඉන්න උන්ගේ හිත ඇතුලේ ඉන්නේ මුස්ලිම් උන්..උන්ට ඕනේ නීතියෙන් බාදාවක් නැතිව බඩු ගහන්න...හැබැයි ගහනුන්ටත් මේ අවස්ථාව ලැබෙනවා කිව්වම ඉහ මොළ රත් වෙනවා..:lol:

    එතකොට මන් නන් හිතන් නෑ වැඩිමනක් ගෑනු නීතිගත ගනික‍ාවෝ වෙයි කියල.

    :lol::lol: එහෙමද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපොයි බෙ‍ාහොම ‍හොදයි... මොකද එහෙම බඩුවක් එක්ක කසාද බදිනවට වඩා හොදයි නොබැද ඉන්න එක....

    ගෑනුත්,මූ බඩු කාරයෙක් කියලා නොබැඳ හිටියොත්?
    බැන්දට පස්සේ ගෑනි පිරිමි ගණිකාවක් එක්ක හිටියොත්?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඳින කෙල්ලගේ කන්‍යාභාවය දේවත්වයෙන් සලකන ,රට වටේ ගණිකාවෝ ඇසුරු කරලා ,කහ වතුරෙන් නාලා ගෙදරට ගොඩ වුනාම සුපිරිසුදු ,නෙළුම් මලෙන් උපන් කුමාරවරුගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහලා අමාරුවේ දාන්න හදන එකට බලවත් විරුද්ධතාවය ප්‍රකාශ කරනවා ඔව්..:frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන්. නීතිගත කලාම බඩු පොට් තියන තැන් කවුරැත් දැන ගන්නවා... ඉතින් මොකා ඔතන්නට ගියත් කවුරැ හරි දැක්කම මොකද වෙන්නෙ? මන් නන් කියන්නෙ නීතිගත කරලා බඩු පොට් ඔක්කොම එකම වීදියකට ගේන්න ඕනි කියන එක. එතකොට කවුරැවත් නිකන් වත් ඒ වීදිය පැත්ත පලාතේ යන්නෙ නෑ... :lol::lol::lol:

    මේක offtopic යනවා..අනිත් ත්‍රෙඩ් එකේ කතා කරමු...මේ ත්‍රෙඩ් එක අපි මේ රැකගෙන ඉන්නේ කැමති උන් එකෙක් හරි අල්ලගන්න අඩු තරමේ...අනිත් ත්‍රෙඩ් වල සපෝට් කරලා හෙන උන් ගොඩක් රිප්ලයි කරලා තිබ්බ..කෝ එත් මේකේ තමන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවට කැමතිද නැද්ද කියල උන් කියන්නේ නැහැනේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේක offtopic යනවා..අනිත් ත්‍රෙඩ් එකේ කතා කරමු...මේ ත්‍රෙඩ් එක අපි මේ රැකගෙන ඉන්නේ කැමති උන් එකෙක් හරි අල්ලගන්න අඩු තරමේ...අනිත් ත්‍රෙඩ් වල සපෝට් කරලා හෙන උන් ගොඩක් රිප්ලයි කරලා තිබ්බ..කෝ එත් මේකේ තමන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවට කැමතිද නැද්ද කියල උන් කියන්නේ නැහැනේ..

    හිටහන් මම ලිස්ට් එක දාන්න.