හරි බ0 උබ ඔය කියලා තියෙන කරුන නිසා තමා ගනිකා වුත්තිය එප කියන්නෙහ් ...
මොකද අර රටේ රැකියා අර්බුදයක් තියෙද්දි / අග හිගකම් ගොඩක් තියෙද්දි ඔය වගේ වුත්තියක් නිතිගත කරන එකෙන් වෙන්නෙහ් රටට ලොකු පාඩුවක් වගේම විනාසයක් ...![]()
අනිවාර්යෙන් බන්
...ගැහැණියට දැන් ටිකක් හරි සමාජයේ තියෙන ගරුත්වය නැති වෙනවා..දැනටත් රූපවාහිනියෙන් ගණිකාවෝ වගේ කෙල්ලෝ නටවන එක තවත් වැඩි වේවි..
අපේ රටේ මාධ්‍යත් ඉතින් දන්නවනේ...කෙලින්ම ඕක මාකට් කරයි...ගැහැණුන්ව ගණිකාවෝ කරන්න උපරිම දේ කරයි...

ටෙලිනාට්‍ය වල චිත්‍රපටි වල ගණිකාවෝ සාමාන්‍ය චරිත වේවි...ගෙදර ගෑනි සල්ලි හොයාගන්න බැරුව අග විකුනන ඒවා ප්‍රසිද්දියේ තියෙයි..ඕව බලල අනිත් ගෑනුන්ගේ මනසවල් ටිකත් ටික ටික ඕකට යොමු වෙයි...

දැනට ලිංගික අල්ලස් විදිහට සිද්ද වෙන දේවල් නීත්‍යානුකූල ගනුදෙනු විදිහට සිද්ද වෙයි...
ඕවට හරි හමන් නීතිත් ගෙන්න ඕනේ එහෙම නම්...



