ගණිකා වුර්තිය නීතිගත කරන එක හොදයි ද නැද්ද කියල මම ඇහුවෙ නෑ
ඒව මීට කලින් සමහර අය තෙඩ් දාල ගොඩක් අය හොදයි කියල තිබුන,,ඒගොල්ලො කියල තිබ්බ ඒව අලුත්ම ට්‍රෙන්ඩ් හොදායි ඇමරිකාවෙ එහෙමයි,,මෙහෙමයි,,අපිත් පොශ් වෙන්න ඕනෙ,ඒක නරක දෙයක් නෙවේ ඕක මිනිස් අවශ්යතාවයක් ඒවට ඉල්ලුමට සැපයුම දෙන්න ඕන, ඕනම කෙනෙකුට නිදහසක් තියෙන්න ඕන කැමති කැමති ඒව කරන්න ඒව මේව...
හොදයි අපි ඒ නිදහස දුන්න කියල හිතමු
මේකත් බොහෝම සාමාන්ය සත්ව/මිනිස් අවශ්යතාවක් පමනක්මයි කියල ඒගොල්ලො කිව්වනෙ.. එහෙනම්...
මම ඇහුවෙ ඔයාලගෙ පවුලෙ ඉන්න සහෝදරියො/වයිෆ්/ අම්ම. /දුවලගෙ අවශ්යතාවයක් කියල ඒගොල්ලො පිරිමි ගණිකාවන්ගේ හරි ඔයාලම කියන විධිහට පිරිමි ලිංගික සේවාසපයන්නෙක්ගෙ සේවය ලබා ගන්නවට ඔයා කැමතිද නැද්ද කියල විතරයි
ඉස්ලාම සහෝදරවරු නම් කැමති නෑ කියාවි මොකද ඒගොල්ලන්ගෙ කොහොමත් එහෙම ඉඩක් ආගමෙන් ලැබෙන් නෑ කාන්තාවන්ට,,,හැබැයි ඒ සහෝදරවරුන්ට මේ කැමති කියන අයගෙ කාන්තා ප්‍රජාවගෙන් සේවා ඉල්ලීමක් ආවොත් ඒ සේවය එගොල්ලො නොපැකිලි ලබා දෙන්න බසුබට වෙන එකක් නෑ ඔබලාගෙ පවුලෙ සාමාජිකාවන්ට..
ඔබ කැමතිද අකැමතිද එච්චරයි.