18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕක කෙරෙන්නේ නැහැනේ ගුනේ........ඔහොම කරොත් බඩුකාරයෝ කැමති වෙන්නේ නැහැ ලියාපදිංචි කරපු තැන් වලට යන්න එතකොට ඒ තැන්වල ඉන්න ගනිකාවොන්ට වැඩ නැහැ එතකොට වෙන්නේ කිච නොවෙන ලියාපදිංචි නොකරපු හොර පොට් ඇතිවෙන එක

    අන්තිමට ලියාපදිංචි වෙච්ච ගනිකාමඩම් ඇත්තෙම නැහැ හැබැයි වැඩේ යටින් යනවා ඉස්සර වගේම :P දැන් තියන විදිහම තමයි අන්තිමට බලද්දී :lol:
    මු කියන විදිහට හැදුන නිතියක්:
    91 ආ වගන්තියටහ් අනුව බඩු පොට් වලට යන එවුන් ප්‍රසිද්ධියේ කිච විය යුතුයි :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආකල්ප වෙනස් වියයුතු කියන එකට උඩින්ම එකඟයි. නීති සැමට සාධාරණ වියයුතුයි කියන එකටත් ඊට වඩා එකඟයි. මම හිතනේ මේ වගේ නීති ගෙන ඒමම නීති ගරුක සමාජයක් කරා යන ගමනට (එහෙම එකක් තියනවනම්) තල්ලුවක්.

    :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මු කියන විදිහට හැදුන නිතියක්:
    91 ආ වගන්තියටහ් අනුව බඩු පොට් වලට යන එවුන් ප්‍රසිද්ධියේ කිච විය යුතුයි :rofl:

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මු කියන විදිහට හැදුන නිතියක්:
    91 ආ වගන්තියටහ් අනුව බඩු පොට් වලට යන එවුන් ප්‍රසිද්ධියේ කිච විය යුතුයි :rofl:

    :lol::lol::lol:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොහොම හරි කමක් නෑ ලංකාව තායිලන්තයට වඩා උඩින් ඉන්නවා නම් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව ඕකම පලපන්නේ ආර්ථිකය එක්ක නම් ආර්ථිකය හරි ගිය තැන ලංකාව වගේ ටරකට ඔහොම ප්‍රශ්න එන්නේ හරි අඩුවෙන්. එකට අදුඅපනයත් එකත් එක්ක යන්න ඕනි ප්‍රජනන සෞකය හා ලිංගිකත්වය පිළිබද දැනුම මිනිසුන් තුලට සමාජ ගතැහැ වෙන්න වෙන්න ඔni/ ඉන්දිවවෙත් ගණිකාවෝ කියන්නේ නොමනා දුක් විදින කොට්ටාශයක් ගණිකා වෘත්තීය නිතිගත් කළා කියල ඉන්දියෙවේ ගණිකාවෝ ජිවත් වෙන්න් සුරපුර වල නෙමයි. දෛනික වියදම සදහා පමණක්ම යහන ගතවන කනතාවෝ ඉන්නව. එයාගේ ජිවිත දුක් වලින් වැහිලා තියෙන්නේ මොකද ලෙඩක් හැදුනොත්, වයසට ගියාම ජිවත් වෙන්න කිසිම විදියක් නැහැ. ඒවගේ දේවල්
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බොරුවට බිල්ලෙක් මවල.ගනිකා වෘතිය නීති ගත කරන්න තරම් පිට කොන්ඳක් නෑ ලන්කාවෙ දේශපාලකයන්ට!.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පවතින නිදහස නිසා එක එක කණ්ඩායම් මෙතෙක් පැවති ගැටලු සඳහ ඉල්ලීම් කරනව රජයෙන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මු කියන විදිහට හැදුන නිතියක්:
    91 ආ වගන්තියටහ් අනුව බඩු පොට් වලට යන එවුන් ප්‍රසිද්ධියේ කිච විය යුතුයි :rofl:

    ඉතින් උඹ බයද? :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • ආතල් ජොබ් එක...... ;)
    ඔන්න ඔහොම විවෘත විදියට හිතන්ඩ එපැයි..
    අසහනෙ තමා අද ලොකුම සමාජ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ..
    ඇති වුණාම තමන්ගෙ සහකාරිය හරි සහකාරය හරි ළඟට වෙලා නිවී හැනහිල්ලෙ ඉඳියි..
    අපේ හිතට අමාරුයි තමා, ඒ වුණාට පිරිමි අපි වගේම ගෑනුන්ගෙ පැත්තෙනුත් අමාරුවෙන් හරි ඒක පිළිගන්ඩ වෙනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක කෙරෙන්නේ නැහැනේ ගුනේ........ඔහොම කරොත් බඩුකාරයෝ කැමති වෙන්නේ නැහැ ලියාපදිංචි කරපු තැන් වලට යන්න එතකොට ඒ තැන්වල ඉන්න ගනිකාවොන්ට වැඩ නැහැ එතකොට වෙන්නේ කිච නොවෙන ලියාපදිංචි නොකරපු හොර පොට් ඇතිවෙන එක

    අන්තිමට ලියාපදිංචි වෙච්ච ගනිකාමඩම් ඇත්තෙම නැහැ හැබැයි වැඩේ යටින් යනවා ඉස්සර වගේම :P දැන් තියන විදිහම තමයි අන්තිමට බලද්දී :lol:

    ඉතින් බඩු කාරයෝ ගැන නෙමේ ගනිකාවෝ ගැන හිතලයි නීති හදන්න ඕනි. නීති නැති එක තමයි බඩු කාරයන්ට කොරන ලොකුම උදව්ව.

    හොර පොට් ඇති උනාම අද ‍වගේ ඒවාත් රේඩ් කරන්න පොලීසියට පුලුවන්. හැබැයි එතකොට ගනිකාවන්ට අවුලක් නෑනේ... පොට් විතරයි අනවසර... පොට් එක දාපු එකා දඩුවම විදී.

    දැන් තියෙන විදිය වෙන්නෙ නෑ නේ... ගනිකාවන් නීතියෙන් පිලිගත්තම ගනිකාවන්‍ගේ පහසුකම් නීත්යානුකුලව ලබාගන්න අයිතිය ඒ ගොල්ලන්ට ලැබෙනවා. අද ඒක කරන්න බැහැ‍නේ..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ මාර ගොන් ප්‍රශ්නයක් නේ බන් අහන්නේ.

    උඹ අහන ප්‍රශ්නයට උත්තර දුන්නොත් මම කැමති නෑ මගේ ගෑණී වෙන එකෙක් එක්ක නිදා ගන්න එකට. හැබයි පිරිමි ගණිකා මඩමක් දානවට කැමතිද/ අකමැතිද කියල ඇහුවොත් මට නම් අවුලක් නෑ ශිරාවටම. මොකද මගේ ගෑණී මට විශ්වාසයි. ඒ වගේම මගේ ගැණිගෙන් ඇහුවොත් ගණිකා මඩමක් දාන්නද කියල එයාටත් අවුලක් නෑ. ඒ මාව විශ්වාස හින්දා.

    හැබයි පෞද්ගලිකව මම කැමති නෑ දැන්ම අපේ රටේ ගෑණු ගණිකා මඩම් නීති ගත කරනවට. ඒකට හේතුව මේ තියෙන්නෙ.

    http://www.elakiri.com/forum/showpost.php?p=19178425&postcount=101

    මේක නීති ගත කරන්න ඕනේ. හැබයි දැන් නෙමේ. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික තත්වය හොඳ උනාම. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට් ප්‍රශ්න අඩු වෙලා මිනිස්සු දියුණු උනාම. නැත්නම් දවසේ පඩිය අරන් ගිහින් බඩුව ගහල එයි පවුලට කන්න දෙන්න තියන සල්ලි වලින්. ඇයි බන් අපි පිට රටවල් වල තියන හැම එකම කරන්න හදන්නේ. පිටරටවල් වල මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න නෑනෙ. උන්ට ඉතින් හිතන්න බලන්න ටයිම් තියෙනවා. එතකොට ඔය වගේ දෙයක් හොඳක් වෙනව මිසක් නරකක් වෙන්නේ නෑ. නමුත් අපේ රට ඩිවලොප් වෙන කල් ඕවා හරියන්නෙ නෑ
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    11.gif
    11.gif
    11.gif

    මමත් ඔය සම්බන්දව ත්‍රිපිටකයෙන් කරුනු අරන් ත්‍රේඩ්ස් ගනනාවක් දාලා තියෙනවා..
    බඩු ගහන්න ඕන එකා කොහොමත් බඩු ගහනව උන්ට නීති ගත කරාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ..
    හිතට එකගව ජීවිත කාලෙම කාමයේ වරදවා හැසිරිලා නෑ කියන්න පුලුවන් පිරිමි ඉන්නේ ගොඩක් අඩුවෙන්.. ස්පා හෝ ගිය නැති කෙනෙක් හොයාගන්න බැරිවෙයි..
    මිනිස් ස්වබාවය ඕක තමයි.. තර්ක කරලා වැඩක් නෑ..
    :)

    ;)
    ekatamai maat kiyanne, meke inna samaharunta terennane :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව ඕකම පලපන්නේ ආර්ථිකය එක්ක නම් ආර්ථිකය හරි ගිය තැන ලංකාව වගේ ටරකට ඔහොම ප්‍රශ්න එන්නේ හරි අඩුවෙන්. එකට අදුඅපනයත් එකත් එක්ක යන්න ඕනි ප්‍රජනන සෞකය හා ලිංගිකත්වය පිළිබද දැනුම මිනිසුන් තුලට සමාජ ගතැහැ වෙන්න වෙන්න ඔni/ ඉන්දිවවෙත් ගණිකාවෝ කියන්නේ නොමනා දුක් විදින කොට්ටාශයක් ගණිකා වෘත්තීය නිතිගත් කළා කියල ඉන්දියෙවේ ගණිකාවෝ ජිවත් වෙන්න් සුරපුර වල නෙමයි. දෛනික වියදම සදහා පමණක්ම යහන ගතවන කනතාවෝ ඉන්නව. එයාගේ ජිවිත දුක් වලින් වැහිලා තියෙන්නේ මොකද ලෙඩක් හැදුනොත්, වයසට ගියාම ජිවත් වෙන්න කිසිම විදියක් නැහැ. ඒවගේ දේවල්

    එතකොට යුරෝපෙ ගණිකාවන්ගෙ ජීවිත සුන්දර ඇති. අනේ මැක්සො.... ආර්තිකය හොද නන් ප්රස්න අඩුයි නන් යුරෝපයේ බඩු පොට් නැත්තට නැති වෙන්න ඕනි.... එහේ තමා මෙහෙටත් වඩා බඩු පොට් තියෙන්නේ...
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සල්ලි හෝ වෙනත් ලාබයක් වෙනුවෙන් ලිංගික උවමනා ඉටු කිරීම ගනිකා සේවය.පිරිමියෙක් හරි ගෑනියෙක් හරි දුරකතනයට රී ලෝඩ් එකක් දා ගැනීමෙ සිට රැකියාවෙ ඉහලට යන්න දක්වා ස්‍රරල විදියට ගනිකා සේවය සපයනව