බ්ලූ ෆිල්ම් එකක් බලල ස්වයංවින්දනය කිරීමත් ගනිකා සේවය ලබා ගැනීමක් තමයි.
ඉතින් බඩු කාරයෝ ගැන නෙමේ ගනිකාවෝ ගැන හිතලයි නීති හදන්න ඕනි. නීති නැති එක තමයි බඩු කාරයන්ට කොරන ලොකුම උදව්ව.
හොර පොට් ඇති උනාම අද වගේ ඒවාත් රේඩ් කරන්න පොලීසියට පුලුවන්. හැබැයි එතකොට ගනිකාවන්ට අවුලක් නෑනේ... පොට් විතරයි අනවසර... පොට් එක දාපු එකා දඩුවම විදී.
දැන් තියෙන විදිය වෙන්නෙ නෑ නේ... ගනිකාවන් නීතියෙන් පිලිගත්තම ගනිකාවන්ගේ පහසුකම් නීත්‍යානුකුලව ලබාගන්න අයිතිය ඒ ගොල්ලන්ට ලැබෙනවා. අද ඒක කරන්න බැහැනේ..

බ්ලූ ෆිල්ම් එකක් බලල ස්වයංවින්දනය කිරීමත් ගනිකා සේවය ලබා ගැනීමක් තමයි.

එතකොට මචං ගණිකාව වෙන්නේ අතද?![]()
නෑ ඉතිං වෙන වෙන ගෑනු දිහා බලන එකමනෙ වෙන්නෙ..

අවුලක් නැත්තේ කොහෙද බං හොර පොට් එකක වැඩ කරන එක වැරද්දක් නෙවෙයිද?......දැනටත් කේස් තියෙන්නේ පොට් වලට තමයි එහෙමයි කියල වැඩකරපු උන්ට යන්න කියල අයිතිකාරයව අල්ලන් යන්නේ නෑනේ?
එතකොට වෙන්නෙත් දැන් වෙලා තියන දේම තමයි![]()

එතකොට මචං ගණිකාව වෙන්නේ අතද?![]()
ගණිකා වෘත්තීය නීතිගත කිරීම ලංකාවට අවශ්‍ය නෑ.
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔය නීතිගත් කරපු රටකට ගියාට කමක් නෑ

ඔය සියලුම ප්‍රශ්න වලට මුල ආර්ථිකය මචං. ආර්ථිකය හා අද්යාපනය එක්ක තමයි ඒවා අහදෙන්නේ. ඕකෙන් වෙන්නේ නුගත් දුප්පත් ගණිකා පරපුරක් බිහිවන එක පමණයි මචං. මම කියන්නේ ගැනු කෙනක් ගණිකාවක් ගානට වැටෙන හේතු නැති කරානම් ඔය ප්රශ්නය විසදෙනවා. එකට කරන්න ඕනි සුබසාදනය , රැකියා දියුණු කිරීම, ඒවගේ කාරනා, දානපති ආර්ථිකය ඒවාට අසමත්, පාදඩ ආර්ථිකය කොහොමත් අසමත්. එත් පාදඩ ආර්ථිකය උද පමණයි හිරුන්ට වන්චාකරයන්ට කිදු කාරයන්ට කොමිස් කාරයන්ට පැවැත්මක් තියෙන්නේ. උන් ඒ ආර්තිකය නැති කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ ආර්ථිකට පවත්වාගෙන යාමට කාන්තාවන් යොමු කල යුතු පහසුම තැන ගණිකා වෘත්තීය කියල තමයි හිතන්නේ ඒ අය.




හොදයි
හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයො ගොඩක් හිංසනයට පත්වෙනව එක එකාගෙන්,,අහූනාම පොලිසියෙන්,,
එහෙනම් උබ කියන්නෙ ගණිකා වුර්තිය නීතිගත කරන්නෙ ඕනෙ හුදෙක්ම උන්ට ආරක්ශාවක් දෙන්නම ඕන නිසාම නන්
මේ අනික් හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයොත් නීතිගත කරහන්කො උන්ගෙ ආරක්ශාව වෙනුවෙන් කියල මොනවා උනත් උනුත් මිනිස්සු![]()

උඹේ ලිංගය ප්‍රාණවත් කරල දීපු ,අමෙරිකාවෙ සිටිය ඒ නිලිය තමයි ගනිකාව වෙන්නෙ.


ඉතින් දැන් ගනිකාවෝ නීතයානුකූලත් නෑ පොට් නීත්යානුකුලත් නෑ. නීතියක් ගෙනත් ඒ දෙකම නීතයානුකූල කලාට පස්සෙත් හොරෙන් කරන ඒවා අල්ලන එක දැන් තියෙන දේට සමාන වෙන්නෙ කොහොමද? අනික ගනිකාවො නීතයානුකූලනන් උන්ව අල්ලන් යන්න බෑනේ..
හොර පොට් එකක වැඩ කිරීම වගේම එතනට ගිය එකත් වැරදිකාරයො වෙනවා තමයි 
අනේ බං හොර පොට් වලට පොලිසියෙන් පැන්නම අනේ පොට් එක හොර උනාට ගණිකාව නීත්යනුකූලයිනේ කියල අයිතිකාරයව විතරක් අල්ලන් යයිහොර පොට් එකක වැඩ කිරීම වගේම එතනට ගිය එකත් වැරදිකාරයො වෙනවා තමයි
![]()
ලංකාවේ අයිති කාරය චරිතේ රගපාන්න එපා යාලු ලංකාවට ඕනි මොකක්ද කියල තිරණය කරනන ඔයා ලංකාවේ තනි අයිතිකරු නෙවෙයි
මේ කතාව ඇත්ත මචන් ..රැකියා ප්‍රශ්න ආර්ථික සවිමත් නැති රටක ගණිකා වුර්තිය නීතිගත කරන එක මොන විදිහට බලපායිද කියල කියන්න බැ තමයි ...
හිංසනය අපරාධ කියන්නේ වෙන සින් එකක් ....තමන්ගේ ඇගේ තියන ගැජට් එක දාන්න ඕනි තැන් කොහෙද කියල නිතිය තීරණ කරනකොට මානව හිමිකම් කියල සින් එකක් එනවනේ
ඒකිගේ එක එකිගේනම් මගේ එක මගෙනම් අපි දෙන්නම කැමතිනම් මගේ එක කොහේ එබුවත් උබට මොකෝ කියල අහන්න පුළුවන්නේ ..හොරකම් හිංසාවන් එහෙම බැනේ
අනිවා එකත් ගණිකා වුර්තිය තමයි![]()
