18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බ්ලූ ෆිල්ම් එකක් බලල ස්වයංවින්දනය කිරීමත් ගනිකා සේවය ලබා ගැනීමක් තමයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බ්ලූ ෆිල්ම් එකක් බලල ස්වයංවින්දනය කිරීමත් ගනිකා සේවය ලබා ගැනීමක් තමයි.
    genio-480x320.png
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ලන්කාව වගේ රටකට ගනිකා වෘතිය නීති ගත කිරීම කිසි වැඩක් වෙන්නෙ නෑ. අපේ සින්හල ,බොදු පුරුශය කියාවි-"නීත්‍යනුකූල උනත් නැතත් වේසි වේසිම නෙ"කියල.
     
    AnuradhaRa

    Well-known member
  • අසහනෙ හොඳ කරගත්ත එවුං(මං කියන්නෙ ඕකුන්ටත් කලිං අම්බානෙකට අසහනෙ තිබුණ),
    වෙන අයට (තාම හොඳට ඇහැට කනට පේන කෑල්ලකට ගේම දිල නැති එවුංට) අසහනකාරයො කියල කියනවට මම කැමති නෑ..
    එයාල අම්බානෙකට හුkල හුkල ඇවිත්, මෙතන ඉන්න පොඩි එවුන්ට අසහනකාරයො කියල බනිනව..
    ඕව නිකං බොරු පුරාජේරු විතරයි.. සෝබන සදාචාරයක් විතරයි..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බඩු කාරයෝ ගැන නෙමේ ගනිකාවෝ ගැන හිතලයි නීති හදන්න ඕනි. නීති නැති එක තමයි බඩු කාරයන්ට කොරන ලොකුම උදව්ව.

    හොර පොට් ඇති උනාම අද ‍වගේ ඒවාත් රේඩ් කරන්න පොලීසියට පුලුවන්. හැබැයි එතකොට ගනිකාවන්ට අවුලක් නෑනේ... පොට් විතරයි අනවසර... පොට් එක දාපු එකා දඩුවම විදී.

    දැන් තියෙන විදිය වෙන්නෙ නෑ නේ... ගනිකාවන් නීතියෙන් පිලිගත්තම ගනිකාවන්‍ගේ පහසුකම් නීත්යානුකුලව ලබාගන්න අයිතිය ඒ ගොල්ලන්ට ලැබෙනවා. අද ඒක කරන්න බැහැ‍නේ..

    අවුලක් නැත්තේ කොහෙද බං හොර පොට් එකක වැඩ කරන එක වැරද්දක් නෙවෙයිද?......දැනටත් කේස් තියෙන්නේ පොට් වලට තමයි එහෙමයි කියල වැඩකරපු උන්ට යන්න කියල අයිතිකාරයව අල්ලන් යන්නේ නෑනේ?

    එතකොට වෙන්නෙත් දැන් වෙලා තියන දේම තමයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බ්ලූ ෆිල්ම් එකක් බලල ස්වයංවින්දනය කිරීමත් ගනිකා සේවය ලබා ගැනීමක් තමයි.

    එතකොට මචං ගණිකාව වෙන්නේ අතද? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනව..
    ඕකෙන් හැදෙන කට්ටියකුත් ඉන්නව, තව නරක් වෙන කට්ටියකුත් ඉන්නව..
    මම කියන කතාව පිරිමි, ගෑනු පස්සෙ යන එකටත් අදාලයි..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මේක මහ ගොං කතාවක්, විවාහය සහ අදාරසබදතා
    දෙදෙනෙක්ගේ විශ්වාසය මත ඇතිවෙන දෙයක්.
    දැන් එතකොට ගනිකාවුර්තිය නීතිගත රටවල විවාහක මිනිස්සු
    සතුටින් ජීවත්වෙන්නේ නැද්ද. ඕක නීතිගත කරත් නැතත් බඩු ගහන්න ඕන එකා බඩු ගහනවා
    ගැහැනියෙක්නම් පිරිමි ගණිකාවෝ සාපේක්ෂව අඩු උනත් අවශ්‍යතාවය සපුරගන්න එක
    මහලොකු වැඩක් නෙවෙයි. ගණිකා වුර්තිය නීතිගත කරාට පස්සේ wife පිරිමි ගණිකාවෝ හොයන් යයි කියල බයනම් දැම්ම divorce කරලා දන්නා, පිට යන එකා කොහොමත් පිටයනවා :dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුලක් නැත්තේ කොහෙද බං හොර පොට් එකක වැඩ කරන එක වැරද්දක් නෙවෙයිද?......දැනටත් කේස් තියෙන්නේ පොට් වලට තමයි එහෙමයි කියල වැඩකරපු උන්ට යන්න කියල අයිතිකාරයව අල්ලන් යන්නේ නෑනේ?

    එතකොට වෙන්නෙත් දැන් වෙලා තියන දේම තමයි :lol:

    ඉතින් දැන් ගනිකාවෝ නීතයානුකූලත් නෑ පොට් නීත්යානුකුලත් නෑ. නීතියක් ගෙනත් ඒ දෙකම නීතයානුකූල කලාට පස්සෙත් හොරෙන් කරන ඒවා අල්ලන එක දැන් තියෙන දේට සමාන වෙන‍්නෙ කොහොමද? අනික ගනිකාවො නීතයානුකූලනන් උන්ව අල්ලන් යන්න බෑනේ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර පොඩි සිල්වා අංකල් කියන්නා වගේ ..
    මේවට උත්තර දෙන්න ඕනේ කුනුහරපෙන් ..

    ඒ උනාට මං තාම හිච්චි කොල්ල හින්ද මං යනවා යන්න .. :dull:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    එතකොට මචං ගණිකාව වෙන්නේ අතද? :eek:

    උඹේ ලිංගය ප්‍රාණවත් කරල දීපු ,අමෙරිකාවෙ සිටිය ඒ නිලිය තමයි ගනිකාව වෙන්නෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගණිකා වෘත්තීය නීතිගත කිරීම ලංකාවට අවශ්‍ය නෑ.
    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔය නීතිගත් කරපු රටකට ගියාට කමක් නෑ

    ලංකාවේ අයිති කාරය චරිතේ රගපාන්න එපා යාලු ලංකාවට ඕනි මොකක්ද කියල තිරණය කරනන ඔයා ලංකාවේ තනි අයිතිකරු නෙවෙයි :P

    ඔය සියලුම ප්‍රශ්න වලට මුල ආර්ථිකය මචං. ආර්ථිකය හා අද්‍යාපනය එක්ක තමයි ඒවා අහදෙන්නේ. ඕකෙන් වෙන්නේ නුගත් දුප්පත් ගණිකා පරපුරක් බිහිවන එක පමණයි මචං. මම කියන්නේ ගැනු කෙනක් ගණිකාවක් ගානට වැටෙන හේතු නැති කරානම් ඔය ප්‍රශ්නය විසදෙනවා. එකට කරන්න ඕනි සුබසාදනය , රැකියා දියුණු කිරීම, ඒවගේ කාරනා, දානපති ආර්ථිකය ඒවාට අසමත්, පාදඩ ආර්ථිකය කොහොමත් අසමත්. එත් පාදඩ ආර්ථිකය උද පමණයි හිරුන්ට වන්චාකරයන්ට කිදු කාරයන්ට කොමිස් කාරයන්ට පැවැත්මක් තියෙන්නේ. උන් ඒ ආර්තිකය නැති කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ ආර්ථිකට පවත්වාගෙන යාමට කාන්තාවන් යොමු කල යුතු පහසුම තැන ගණිකා වෘත්තීය කියල තමයි හිතන්නේ ඒ අය.

    මේ කතාව ඇත්ත මචන් ..රැකියා ප්‍රශ්න ආර්ථික සවිමත් නැති රටක ගණිකා වුර්තිය නීතිගත කරන එක මොන විදිහට බලපායිද කියල කියන්න බැ තමයි ...:yes::yes::yes::yes:

    හොදයි:lol::lol:

    හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයො ගොඩක් හිංසනයට පත්වෙනව එක එකාගෙන්,,අහූනාම පොලිසියෙන්,,
    එහෙනම් උබ කියන්නෙ ගණිකා වුර්තිය නීතිගත කරන්නෙ ඕනෙ හුදෙක්ම උන්ට ආරක්ශාවක් දෙන්නම ඕන නිසාම නන්
    මේ අනික් හොරු පිට්පොකට් කාරයො ලමා අපචාරකාරයොත් නීතිගත කරහන්කො උන්ගෙ ආරක්ශාව වෙනුවෙන් කියල මොනවා උනත් උනුත් මිනිස්සු
    :lol::lol:

    හිංසනය අපරාධ කියන්නේ වෙන සින් එකක් ....තමන්ගේ ඇගේ තියන ගැජට් එක දාන්න ඕනි තැන් කොහෙද කියල නිතිය තීරණ කරනකොට මානව හිමිකම් කියල සින් එකක් එනවනේ
    ඒකිගේ එක එකිගේනම් මගේ එක මගෙනම් අපි දෙන්නම කැමතිනම් මගේ එක කොහේ එබුවත් උබට මොකෝ කියල අහන්න පුළුවන්නේ ..හොරකම් හිංසාවන් එහෙම බැනේ :P

    උඹේ ලිංගය ප්‍රාණවත් කරල දීපු ,අමෙරිකාවෙ සිටිය ඒ නිලිය තමයි ගනිකාව වෙන්නෙ.

    අනිවා එකත් ගණිකා වුර්තිය තමයි :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් දැන් ගනිකාවෝ නීතයානුකූලත් නෑ පොට් නීත්යානුකුලත් නෑ. නීතියක් ගෙනත් ඒ දෙකම නීතයානුකූල කලාට පස්සෙත් හොරෙන් කරන ඒවා අල්ලන එක දැන් තියෙන දේට සමාන වෙන‍්නෙ කොහොමද? අනික ගනිකාවො නීතයානුකූලනන් උන්ව අල්ලන් යන්න බෑනේ..

    අනේ බං හොර පොට් වලට පොලිසියෙන් පැන්නම අනේ පොට් එක හොර උනාට ගණිකාව නීත්‍යනුකූලයිනේ කියල අයිතිකාරයව විතරක් අල්ලන් යයි :lol: හොර පොට් එකක වැඩ කිරීම වගේම එතනට ගිය එකත් වැරදිකාරයො වෙනවා තමයි :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බං හොර පොට් වලට පොලිසියෙන් පැන්නම අනේ පොට් එක හොර උනාට ගණිකාව නීත්‍යනුකූලයිනේ කියල අයිතිකාරයව විතරක් අල්ලන් යයි :lol: හොර පොට් එකක වැඩ කිරීම වගේම එතනට ගිය එකත් වැරදිකාරයො වෙනවා තමයි :lol:

    ආ හරි. එතකොට නඩු වැටෙන්නෙ අනවසර තැනක වැඩ කලාට නැතුව ගනිකාවක් වීම නිසා නෙමේ.. දැන් එහෙමද වෙන්නෙ?
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ලංකාවේ අයිති කාරය චරිතේ රගපාන්න එපා යාලු ලංකාවට ඕනි මොකක්ද කියල තිරණය කරනන ඔයා ලංකාවේ තනි අයිතිකරු නෙවෙයි :P

    මේ කතාව ඇත්ත මචන් ..රැකියා ප්‍රශ්න ආර්ථික සවිමත් නැති රටක ගණිකා වුර්තිය නීතිගත කරන එක මොන විදිහට බලපායිද කියල කියන්න බැ තමයි ...:yes::yes::yes::yes:

    හිංසනය අපරාධ කියන්නේ වෙන සින් එකක් ....තමන්ගේ ඇගේ තියන ගැජට් එක දාන්න ඕනි තැන් කොහෙද කියල නිතිය තීරණ කරනකොට මානව හිමිකම් කියල සින් එකක් එනවනේ
    ඒකිගේ එක එකිගේනම් මගේ එක මගෙනම් අපි දෙන්නම කැමතිනම් මගේ එක කොහේ එබුවත් උබට මොකෝ කියල අහන්න පුළුවන්නේ ..හොරකම් හිංසාවන් එහෙම බැනේ :P

    අනිවා එකත් ගණිකා වුර්තිය තමයි :yes::yes:

    ai dan oyata neethigatha karanna one welada? balan hitapan pora talk dada kata aragena, sewalaya ganu peretaya :P