18++++++ඔබ අසභ්‍ය දෑ නැරඹීමට ඇබ්බැහි වූවෙක්ද ?මෙ#

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වැල බැලුවත් නැතත් කාලයක් යනකොට ගෑනි ගැන feelings අඩු වෙනවා බන් ...එහෙම නොවුනොත් තමයි පුදුමේ ....වැල වල ඉන්න තෙල් කෑලි දැකල අපේ එවුන්ට එකපරකට දෙපාරකට එහා feel වෙන්නේ නැති එකට නම් වැල බැලීම හේතුවක් ...එත් porn වල තියන ආතල් එක දන්නේ එක හරියට විදින එකයි ...හැමෝටම නිදහසේ වැල බලන්න chance එකක් නෑ ...ඒ නිසා එකේ ආතල් එක දන්නෙත් නෑ ...ගෑණි එක්කත් බුදියාගන්නව වගේම වැල බලන්නත් ඕනි කියන දේ අපේ ගෑනු දන්නේ නෑ ...දෙකම සමබරව තියෙන්න ඕනි ...නැත්නම් වැල වගේම ගෑනිත් එපා වෙන දවස අත ලගයි...එක හරියට කාලයක් යනකොට දෙන්න දෙමහල්ලොන්ගේ තිබුන ආදරේ පෑල දොරින් පලා යනකොට ආදරේ balance කරන්න ළමයෙක් හදාගන්නවා වගේ වැඩක් ...අපේ ගෑනුන්ට porn කිව්වොත් පුක මුනට මාරු වෙනවා ...ගෑනුන්ට වඩා sex වලදී පිරිමින්ට හිතෙන විදිය වෙනස් කියල ගැනු කවදාවත් තේරුම් ගන්නේ නෑ ..light නිවාගෙන පට්ට කළුවරේ ඇදට එන ගැනිගේ ස්ත්‍රී ලාලිත්‍ය පේන්න අරු වව්ලෙක් වෙන්න ඕනි...sex හරියට විදින්න අපේ ගොඩක් එවුන් දන්නේ නෑ ...එකයි පවුල් ප්‍රශ්න වැඩි හැම තැනම ....මම නම් ගැනියෙක් එක්ක ඉන්න පළමු වතාව හැර අනිත් සෑම විටම porn වලින් ගන්න fun එක උපරිමයි ...
     

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    බින්දු;15992172 said:
    :P වත්ත වටේ ගෑනු රේප් කරන්නේ නැතුව මොකෙක් හරි අත මරන එකේ වැරැද්ද මොකක්ද?

    Siraa kathaawa man.. Totally Agreed:yes::yes::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැල බැලුවත් නැතත් කාලයක් යනකොට ගෑනි ගැන feelings අඩු වෙනවා බන් ...එහෙම නොවුනොත් තමයි පුදුමේ ....වැල වල ඉන්න තෙල් කෑලි දැකල අපේ එවුන්ට එකපරකට දෙපාරකට එහා feel වෙන්නේ නැති එකට නම් වැල බැලීම හේතුවක් ...එත් porn වල තියන ආතල් එක දන්නේ එක හරියට විදින එකයි ...හැමෝටම නිදහසේ වැල බලන්න chance එකක් නෑ ...ඒ නිසා එකේ ආතල් එක දන්නෙත් නෑ ...ගෑණි එක්කත් බුදියාගන්නව වගේම වැල බලන්නත් ඕනි කියන දේ අපේ ගෑනු දන්නේ නෑ ...දෙකම සමබරව තියෙන්න ඕනි ...නැත්නම් වැල වගේම ගෑනිත් එපා වෙන දවස අත ලගයි...එක හරියට කාලයක් යනකොට දෙන්න දෙමහල්ලොන්ගේ තිබුන ආදරේ පෑල දොරින් පලා යනකොට ආදරේ balance කරන්න ළමයෙක් හදාගන්නවා වගේ වැඩක් ...අපේ ගෑනුන්ට porn කිව්වොත් පුක මුනට මාරු වෙනවා ...ගෑනුන්ට වඩා sex වලදී පිරිමින්ට හිතෙන විදිය වෙනස් කියල ගැනු කවදාවත් තේරුම් ගන්නේ නෑ ..light නිවාගෙන පට්ට කළුවරේ ඇදට එන ගැනිගේ ස්ත්‍රී ලාලිත්‍ය පේන්න අරු වව්ලෙක් වෙන්න ඕනි...sex හරියට විදින්න අපේ ගොඩක් එවුන් දන්නේ නෑ ...එකයි පවුල් ප්‍රශ්න වැඩි හැම තැනම ....මම නම් ගැනියෙක් එක්ක ඉන්න පළමු වතාව හැර අනිත් සෑම විටම porn වලින් ගන්න fun එක උපරිමයි ...


    true story :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    කවුරුන් එපා කීවත් රජයෙන් කෙතරම් බ්ලොක් කළත් අන්තර්ජාලය භාවිතා කරන්නන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවීසීම දිනෙන් දිනෙ වැඩිවෙමින් පවතිනවා. ලංකාවේ අය වැඩියෙන්ම යන වෙබ් අඩවි අතරි 27 වන ස්ථානයට පත් වීමට අසභ්‍ය වෙබ් අඩවියකට හැකි වී තිබෙන්නේ මේ කාරණය නිසායි. අන්තර්ජාලයේ ජනප්‍රියත්වයත් සමඟම අසභ්‍ය දෑ නැරඹීම ඇබ්බැහියක් වන තරමටම දුරදිග ගොස් අවසානයි. මේ ලිපියේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න මාලාවෙන් අප උත්සාහ කරන්නේ ඔබ කෙතරම් ප්‍රමාණයකට අසභ්‍ය දෑ වෙත ඇබ්බැහි වී ඇතිදැයි ඔබටම පසක් කර දීමට.
    ජංගම දුරකථන, CD හා DVD තැටි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍යන්ගෙන් අසභ්‍ය වීඩියෝ හා ආයාරූප හුවමාරු වීම පාසල් යන ළමයාගේ සිට රාජකාරී කටයුතු වලට යන වැඩිහිටියා දක්වා සිදු වෙනවා. සමාජය හා ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් නැති කුඩා ළමුන් මෙයට ඇබ්බැහි වීම ඔවුන්ගේ මෙන්ම රටේ අනාගතයටද බලපාන කාරණාවක්. හරියාකාර ලිංගික අධ්‍යාපනයක් නොමැති කම මෙයට මූලිකවම බලපාන කාරණාවක් වී තිබෙනවා.
    කෙසේ වෙතත් ඔබත් අසැබි දෑ නැරබීම ඉඳහිට හෝ කරන අයෙක්නම් පහත ප්‍රශ්නවලට අවංකව පිළිතුරු දී ඔබ ගැන අවබෝධයක් ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. මෙහි ප්‍රශ්න 9ක් අන්තර්ගතයි. එක ප්‍රශ්නයකට පිළිතුරු 4 බැගින් තිබෙනවා. එම පිළිතුරු වලට දකුණු පසින් පිළිතුරට අදාල ලකුණු මට්ටම දක්වා තිබෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒවාට හිමි වන ලකුණු වෙන වෙනම කොළයක සටහන් කරගන්න. ප්‍රශ්න 9ම අවසන් වූ පසු ලබාගත් කලුණු ප්‍රමාණයන් එකතු කොට එකතුව ලබාගන්න. ප්‍රශ්නමාලාව අවසානයේ ඔබගේ ලකුණු ප්‍රමාණයට අයත් කොටස හොඳින් කියවන්න.
    මේ ලිපියත් බලන්න – ලිංගික අධ්‍යාපනය සඳහා ඇති හොඳම YouTube චැනල් 5ක්
    ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම සඳහා සතියකට පැක 11කට වඩා කාලයක් ගතකරනවාද ?

    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    ඔබ අසභ්‍ය දෑ නැරඹීම ඔබ හා ඔබේ සහකාරිය/සහකරු අතර සම්බන්ධතාවයට බාධා ඇති කරනවාද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    අසභ්‍ය දෑ නැරඹීම ඔබගේ රාජකාරී කටයුතු, මිතුරන් හා පවුල සමඟ කෙරෙන කටයුතු වලට බාධා ඇති කරයිද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    මිතුරන් හා පවුල සමඟ ගතකිරීමට ඇති කාලය ඔබ අසභ්‍ය දෑ නැරඹීම සඳහා යොදා ගන්නවාද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    ඔබගේ කම්මැලි කම හෝ අධෛර්ය්‍යයට පත් බව මකා ගැනීමට අසභ්‍ය දෑ නැරඹීම සිදු කරනවාද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3
    අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම නතර කිරීමට ඔබට සිතෙනවාද ? කවදා හෝ සිතී තිබේද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    ඔබගේ සහකරු/සහකාරිය සමඟ සිටින විට ලිංගික හැඟීම් ඇති නොවීම පිළිබඳ ගැටළුවක් ඔබට තිබේද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    ලිංගික උද්දීපනය ලබා ගැනීමට අවැසි විට ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වල දුටු දෑ මතක් කරගන්නවාද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3

    අසභ්‍ය දෑ නැරඹීම තව තවත් අවශ්‍ය දෙයක් බව ඔබට හැඟී තිබේද ? හෝ ඔබ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම වැඩි වැඩියෙන් සිදු වෙන බව හැඟී තිබේද ?
    කවදාවත් නෑ : 0
    ඇතැම්විට : 1
    නිතර : 2
    බොහෝ විට : 3



    ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණයන් එකතු කරන්න. ඔබගේ එකතුව,
    8ට අඩු

    පෙනෙනා ආකාරයට ඔබ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙකු නොවේ. නමුත් ඔබගේ පවුලේ කිසිවෙක් මේ සඳහා ඇබ්බැහි වී ඇත්නම් ඔබත් අවදානම් තත්ත්වයක සිටින බව සඳහන් කළ යුතුයි. අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වලින් තොර ලිංගික ජීවිතයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ නැරඹීමේ ඔබේ කැමැත්ත වැඩි වෙමින් පවතින ස්වභාවයක් ඔබ වටහා ගත හොත් එය නොපමාව අඩු කර ගැනීමට උත්සුක වන්න. එවිට ඔබගේ dopamine මට්ටම නැවත සාමාන්‍ය ප්‍රමාණයට ගෙන එන්නට හැකි වේවි. dopamine යනු ඔබ අසැබි දෑ බලන විට (හෝ ලිංගික තෘප්තිය ලැබීමේදී, ආහාර ගැනීමේදී ,… ) ඔබගේ මොලයෙන් ශ්‍රාවය වන රසායනයි. ඒවා වැඩියෙන් නිදහස් වීම වැඩියෙන් එය අවශ්‍ය වීමට හේතු වෙනවා. එනයින් ඔබගේ ආශාවන් කල් තියාම අවම කර ගැනීම නුවණට හුරු වේවි.

    9 සහ 15 අතර
    ඔබගේ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහිය ගැටළු සහිත තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. ආපසු හැරීමට මේ හොඳම කාලයයි. ඔබගේ ආශාවන් අවම කර ගැනීමට උත්සාහ ගන්න. අසැබි වීඩියෝ යනු ඔබගේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුමක් සහ ඔබගේ මනසට සහනයක් ගෙන දෙන දෙයක් බව ඔබට සිතෙනු ඇති. නමුත් එය දැනට තිබෙන ප්‍රශ්න වලට වඩා වැඩි, විසදීමට අපහසු ප්‍රශ්නයක් දක්වා දුරදිය යන බව සිහි තබා ගන්න. ඔබට රාජකාරීයේ හෝ සහකරු/ සහකාරිය සමඟ හෝ ප්‍රශ්න ඇත්නම් එයට මුහුණ දීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ පසුපස ඒවා සැඟවීමට උත්සාහ නොකරන්න.

    16 සහ 20 අතර
    ඔබ අනිවාර්‍යෙන්ම අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙක්. පෙනනා ලෙසට ඇබ්බැහිය නවතා හැනීම සඳහා ඔබ උත්සාහ දරා තිබෙනවා. ඔබගේ ජීවිතය කෙරෙහි, සම්බන්ධතා කෙරෙහි හෝ ලිංගික කාර්‍යන් කෙරෙහි අසැබි දෑ නැරඹීමේ පුරුද්ද බලපෑම් ඇති කර තිබෙනවා නම් ඒ සඳහා වහාම පිළියමක් යෙදීමට උත්සුක වන්න. ඔබගේ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වෙයි නම් පළපුරුදු චිකිත්සක වරයෙක් හමු වී උපදෙස් ලබාගන්න.

    20ට වැඩි
    ඔබ ලබාගත් ලකුණු මට්ටම 20ට වැඩි නම් සහ මෙතෙක් කල් පළපුරුදු චිකිත්සක වරයෙකගෙන් උපදෙස් ලබා ගැනීමට උත්සාහ කර නොමැති නම් අදම ඒ සඳහා ක්‍රියාත්මක වන්න. බොහෝ තදබල ඇබ්බැහයන් වලදී මෙන්ම මෙහිදීත් ඔබ අසභ්‍ය දෑ නැරඹීම මගින් තෘප්තියක් නොලබන තත්ත්වයට පත් වී තිබෙනවා. නමුත් ඔබටත් තේරුම් ගත නොහැකි යම් යම් හේතු මත මෙය නවත්වා ගන්නට නොහැකියි. විනාඩි කිහිපයක සතුටක් වෙනුවෙන් පටන් ගත් ක්‍රියාව පුරුද්දක් වී දැන් ඔබට එයම ශාපයක් වී ඇති හැඩයි. ඔබ ප්‍රතිකාර නොගතහොත් ජීවිතයේ ඉතිරිව ඇති සුන්දරත්වයද ඉක්මනින්ම අහිමි වී යනු ඇති


    pickup ekak dagena yanna hodai nam



    bump