18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්

JKSSSS

Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    ♥-Aurora-♥;9559924 said:
    මට නම් ඒකෙ වරදක් පේන්නෙ නෑ :no:
    ow ow kohomath vadagath site okkoma block karala ne thiyenne....karanna deval aththeth na :P proxy site gane gihin athi vela dan nan :lol::lol::lol:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ කාලේ හැම පොඩි එකාම/එකීම අතේ නෙට් යන්න පුළුවන් ෆෝන් තියෙද්දී ඕවයින් වැඩක තියෙයිද???

    මේක වෙනම කතා කරන්න ඔනෙ මාතෘකාවක්!

    මම අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා!

    http://www.elakiri.com/forum/showthread.php?p=9560345#post9560345

    :yes::yes::yes:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    I think this is good..

    I have seen very small girls ..year 7-8-9 school girls are chatting in skype in the Internet cafe...And same as guys..

    Once I heard this girl came with her friend to a cafe and that time she came alone and talk with 2-3 guys...I realize that she was not known who she was talking to.. might be got from FB..and she was talking loud..

    Those guys was taking advantage.. Didn't know what happend after that...

    There parents thinking they are in the tution classes..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි අපේ වික්ටෝරියානු සංස්කෘතිය රැක ගන්න ඕනෙ.. නැත්නම් වික්ටෝරියා රැජිනට තරහ යයි:frown:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ♥-Aurora-♥;9559924 said:
    මට නම් ඒකෙ වරදක් පේන්නෙ නෑ :no:

    ඒක නම් ඇත්ත මටත් ඔතන වැරැද්දක් නම් පෙන්නේ නෑ.
    නමුත් පාලකයෝ කෙසේ කරත් අන්තිමට ජනතාව දිනනවා
    යන සංකල්පය නිසා ඕවා කෙසේ කරත් නැවැත්වීමට නොහැක.
    මොකද ස්භාවික ආශාවන් නවත්වා ගැනීමට රහත්විය යුතු බැවින්.
    වැදගත් වෙන්නේ දැනුවත් කීරීම මිස වාරණය නොව.
    නැත්නම්
    වන්නේ තවත් අපරාද වැඩිවීම මිස අඩුවීම නොව.









     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලපං ඉතිං......
    ලංකාවේ හැම ගෙදරම පරිඝණක තියනවාද?
    පාසල් වල ලමයින් සංක්‍යාවට සාපේක්සව පරිඝණක කීයද තියෙන්නේ?
    ළමයින්ට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දෙනවද?
    මේ පහසුකම් සපුරන්නේ නැතිව ගත්තු මේ ක්‍රියාමාර්ගය නම් හොද එකක් නොවෙයි.
    මෙය ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය පහල වැටෙන්න හේතුවක් වෙයි.
    (මෙම කරුණු නාගරික සුපිරි පාසල් වලට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    good for the sake of children cz they r spoiling so fast bez of these things..

    බලන එකා නොහෙන් හරි හොයාගෙන බලනවා (පත්තර).
    ඒක නවත්තන්න බෑ.
    ඒත් පරිඝණකයක් නැති දුප්පත් ගම්දනවුවල ළමුන්ට මොකද වෙන්නෙ?