ආව නේද කෙළ හලාගෙන. කට පිහ දා ගන්න ඉස්සරවෙලා.
මේක බොහෝ විට දිරවගන්න පුලුවන් වෙන්නෙ බෞද්ධ එළකිරියොන්ට කියලයි මගේ අදහස. අනෙක් අයත් කැමති නම් බලන්න..
මම gossip site/forum වල නිතරම දකින දෙයක් තමා අපේ ගොඩාක් අයියලා, මල්ලිලා, මාමලා, සීයලා චීත්තයක් දැක්කත් ෆෝම් වෙනවා. ඉතින් අපේ gossip ගොයියොත් ජාතියයේ හස්ත කර්මාන්ත නගා සිටුවන්න යටිතල පහසුකම් සපයලා කාටත් හොරෙන් තමන්ගෙ සයිට් එකේ traffic එක වැඩි කරගන්නවා.
මේක ගොඩක් වෙලාවට කරන්නේ අපේ අයියලා, මල්ලිලා, මාමාලා සහ සීයලා බව මා අසා දැක කියවා ඇති දේ වලින් සිතමි. සුන් දර කාන්තාවක් දුටු විට ඔබ ඇයව මනසින් නිරුවත් කොට යම් ආශ්වාදයක් ලබාගන්නවා විය යුතුය( මේක හැමෝටම අදාල නෑ හොදේ. ඒ නිසා අදාල නැති අය බලෙන් තොප්පි දාගෙන මට බනින්න එපා). ඉන් නොනැවතී පහත පියවර කීපයත් කර බලන්න.
පූජ්යි කටුකුරුන් දේ ඥාණානද ස්වාමීන්වහන්සේගේ "සිතක මහිම 2" පොතේ "නැටුමක ඇතුල් පැත්ත" නම් ඉතා කෙටි නමුත් මහා ගැඹුරක් ඇති පහත සටහන බලන්න.
මෙකල ජනප්රිය ඇතැම් නැටුම් කෙළවර වන කෙළෙස් වඩන ජවනිකාවේ සිට තවත් ජවනිකා කීපයක් රඟ දක්වතොත් පහත සඳහන් අවස්ථා ස දැකිය හැකි වනු ඇත.
1. කෙස් ගැලවීම,
2.ලොම් ගැලවීම,
3.නිය ගැලවීම,
4.දත් ගැලවීම,
5. සම ගැලවීම,
6.මස් ගැලවීම,
7.නහර ගැලවීම
මේ අවස්ථා පසුකල විට රැඟුමේ නියම "සැකිල්ල" දැක ගත හැකි ය."
උන්වහන්සේ මේ කතා කරන්නේ පිළිකුල් භාවනාව කල හැකි එක් ආකාරයක් ගැනයි.
Female
http://www.youtube.com/watch?annota...&feature=iv&src_vid=nh168YKFYbs&v=n0xIm3TroI4
Male
http://www.liveleak.com/view?i=99f_1187448592
http://www.liveleak.com/view?i=c9a_1187452105
http://www.liveleak.com/view?i=df6_1187507284
http://www.liveleak.com/view?i=1f6_1187509359
http://www.liveleak.com/view?i=caf_1187524627
http://www.liveleak.com/view?i=cbe_1187527285
http://www.liveleak.com/view?i=2e8_1187529121
http://www.liveleak.com/view?i=c49_1187530748
රාගය කියන එක කෙලෙස් දුරු නොකළ හැමෝගෙම අඩු වැඩි වශයෙන් තියෙනවා. වෙන එකක් තියා අවුරුදු 7න් සෝවාන් වෙලා හිටපු අපේ විශාඛා සිටු කුමරියටත් දරුවො 16ක් ද කොහෙද හිටියනේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අනවශ්යර රාග සිතුවිලි වලින් හැකි අවස්ථා වල මිදෙන්න.. මේක අදාල සසර කෙටි කරගන්න හරි සුගතිගාමී වෙන්න හරි කැමති අයට විතරයි. නැති අය දැන්මම යන්න අප්පා පව් නොදී.
රාගය කියන්නේ හිත අපිරිසිදු කරන දෙයක්. හිත දවන තවන දෙයක්. ටිකක් හිතන්න ඔබ යම් කිසි විදිහකින් ඔබේ රාගික සිතුවිලි මේ දක්වා කී වතාවක් සන්සිඳවන්න ඇතිද? ඉතින් කෝ වැඩක් වුනාද? ආයේ ආයේත් රාග සිත් එනවා නේද? එන එන රාග සිත් සන්තර්පණය කරන තුරු මහ දැවිල්ලක් වදයක් නැද්ද ඔබේ සිතට? ඉතින් මොන ක්රපමයෙන් හරි එහෙම කලා කියමු. ඒ සතුට පවතින්නේ ඉතා කෙටි කාලයක් නේ? තත්පර කීපයක් හෝ වැඩිම විනාඩි කීපයකින් ඒ සතුට නැත්තටම නැති වෙලා යනවා. ඒක කොච්චර වටින දෙයක් වුනත් තියා ගන්න බෑ.
ඒ මදිවට ඒ කෙටි කාලයට ලැබෙන සතුට ලබා ගන්න මොන තරම් නම් දුකක් ඔබ අනුභව කරන්න ඕනේද? බැඳල නැති අය නම් බොහොම දුකසේ තමා ඒක ලබා ගන්නේ. එක්කෝ සල්ලි වියදම් කරලා, ලැජ්ජා බය උකසට තියලා, බඩුවක් හොයාගන්න ඕනේ. නැත්නම් කෙල්ලව අරන් රූම් එකකට යන්න ඕනේ, ඒත් සල්ලි නැත්නම් විදින්න වෙන දුක තවත් වැඩි. Love කරපු, කරන උන් දන්නව ඇතිනේ ආතල් එකක් ගන්න ලංකාවෙ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා? වෙන එකක් තියා අපේ රටේ නිදහසේ කිස් එකක් වත් දීගන්න පුලුවන් තැන් අඩුයිනේ. ඒකත් නොයෙක් අයගේ අපහාස, උපහාස ආදිය මැද, බයෙන් සැකෙන්.
ඒ සේරම පැත්තකින් තියමු. බැදපු එවුන් ගෙන් කීයෙන් කී දෙනාටද නිදහසේ ඕක කරගන්න ලැබෙන්නෙ. තමන් තනියම නෙවේ නම් ඉන්නෙ, පවුලේ අනික් අය සේරම එක ගෙදර නම් ඉන්නෙ, නිදහසේ ඕක කරගන්න හරි අමාරුයි. වෙනම හිටියත් දරුවො ඉන්න අයටත් ඔහොමයි. ඒ සේරම නෑ කියමු. ඒත් ඉතින් ඔය සතුට උපදවා ගන්න ඔබ මොනතරම් කායික දුකක් වෙහෙසක් ගන්න ඕනේද? Birth control, lubricants, blue films ආදී උත්තේජක,මෙකී නොකී දහසකුත් එකක් හේතු සාධක සහිතව එකපාරින් ලැබෙන instant සැපක් නෙවේනෙ ඕක.නිකම් බකං නිලාගෙන හිටියට සැප ගන්න බෑනේ මහරජ්ජුරුවොන්ට මහ රැජිණටවත්. ඉතින් ඔහොම දහසකුත් එකක් බාධක මැද දුකසේ ලබාගත්ත සතුට ඔබට පවත්වාගන්න බැරි නම් ඒක ඵලකට ඇති දෙයක්ද?
ආයෙ අයේ දුකසේ ලබා ගන්න ඕනේ, ආයෙ ආයේ ඒ සැප එතන එතනම නැති වෙනවා. මේ සංසරේ අපි සේරම සිත් උමතු කරවන සුන්දර රූප සම්පතියෙන් අනූන දේවතාවියන්, දෙවියන්, මිනිසුන් වෙලා ඉන්න ඇති අනන්තවත්. ඒ වගේම සුන් දර සහකාරයින් සහකාරියන් අනන්තවත් ඉන්න ඇති. අපි සේරටම අන්තඃපුර පිටින් තියෙන්න ඇති. දහස් ගනන් සුර කුමරියන් කුමරුන් ඉන්න ඇති. ඒත් කෝ අද ඒ එක්කෙනෙක්ගෙන් වත් විඳපු කාම සැපයක් අද තියෙනව ද? සමහර විට අද වඳුරන් වැඳිරියන් වැනි පුදගලයින් දැකලත් අපි රාග සිත් ඇති කර ගන්නවා.
ඉතින් ඔහොම ලබාගත්ත රාග සැප නිසා අපි පසුව විඳින ආදීනව කෙළවරක් නෑ. බොහොම අය සතර අපායෙ අනන්ත දුක් විඳිනවා. පෙරේතයො වෙලා රාග ගින්නෙන් පිච්චෙනවා.දූෂණය කිරීම ආදී අපචාර, අවිවාහක අය නම් ඔය නිසා දිවි නසා ගැනීම, අනවශ්යම ගැබ් ගැනීම්, අයාලේ යන බවට පොලීසියෙන් අත් අඩංගුවට ගැනීම්, නින්දා අපහාස ආදී නොයෙක් දුක් වලට මුහුණ දෙනවා.
විවාහක අය නම් මුලු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා. අඹු දරුවන් පෝෂණය කිරීම කියන්නෙ මහා බරපතල වගකීමක්. ඔබ තනිකඩව හිටපු කාලේ තිබුන නිදහස අද කෝ?
ඒවා පසෙකින් තිබේවා.ඔබ ඔබේ බිරිඳගෙන්, පෙම්වතියගෙන්, සැමියාගෙන්, පෙම්වතාගෙන් පිට නොයා ඒ අයට විශ්වාසවන්ත වීම පමණක්ම වුවත් ඔබ මතු සුගතිගාමී කරන, මෙලොව නින්දා අපහාස නොලබා ගෞරවනීය ජීවිතයක් ලබාදෙන මහා කුසල කර්මයකි.
ඉතින් ඔබේ සිතත් ඔබේ සහකරු සහකාරිය ඉක්මවා යන විට, වහ වහා එම පුද්ගලයාගේ කෙස්, ලොම්,සම් , මස්, නහර ආදිය සිතින් ගලවා යථාර්ථය දකින්න හුරු වන්න. ඔබ නිල් චිත්රම පටි බලන විට එම සුරූපී නිලියන්ඟේ සම් මස් විනිවිද, ඒ ශරීර තුල පිරී ඇති අපවිත්රක ද්ර ව්යන සිහි කරන්න.
මොහොතක් සිතන්න. ඔබ ඉදිරියෙන් ඉතා කොට සායක් ඇද උඩු කය මැනැවින් නිරාවරණය කරන බ්ලවුසයකින් සැරසී උජාරුවෙන් පාර පනින සරාගී, සුරූපී ඇය, එතනම සුණු විසිණු වෙනසේ වාහනයකට යට වුනොත්, ඔබ තවමත් කෙළ පෙරමින්, රාගයෙන් බරිත වී ඈ දෙස බලනවාද? මීට මොහොතකට පෙර ඔබ රාගයෙන් කුලමත් කල ඒ ශරීරයම තත්පර කීපයක් තුල දැකීමට පිළිකුල්, දුර්ඝන්ධවත්, අපිරිසිදු ස්වභාවයට පත් වූ හැටි. මොහොතක් සිතන්න... එකම වෙනස තත්පර කීපයකට පෙරද එම ශරීරය සෑදී තිබුනේ එම අපිරිසිදු ලේ මස් වලින්මයි. නමුත්, ඉතා සියුම්, මුලා කරවන සුලු සමකින් මැනවින් වසා, ඉතා සුන්ඳර හැඩයකට තනා, ඒ මත සුන්දර සලු පිළි ඔතා, සායම් තවරා, මැනවින් සකස් කරන ලද මර උගුලක් නොවේද ඒ? එම කාන්තාවම සතියක් දෙකක්, මළ මූත්රාැ නොසෝදා, නොනා, කිසිම සෝදා පවිත්ර් කිරීමක් නැතිව පාර අයිනේ තැනක හිඳගෙන සිටියොත් ඔබ දෙවරක් බලනවාද? ශරීරයේ ස්වභාවය එයයි. දුර්ඝන්ධවත් දෙයින්ම සෑදී නිතර දුර්ඝන්ධවත් අපවිත්රශ ද්රයව්ය. වගුරුවන මස් ගොඩක් පමණක් මයි එය.. මට අද දවස ගෙවෙන තුරුද ඔබට පිළිකු ළ ගැන කියා දිය හැක. නමුත් මෙතැනින් නවතිමි.

Last edited:
magen bump ekak