18+ බුකියේ දිව නහර පිනවන අඳින ලද ඩෙනිමට හිර උන

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    18+ බුකියේ දිව නහර පිනවන අඳින ලද ඩෙනිමට හිර උන

    18+ බුකියේ දිව නහර පිනවන අඳින ලද ඩෙනිමට හිර උනු දහංගැට

    දෙකක් දාගත්තා රෑක......බුකියේ දැක්ක පිංතූරු සැට් එකකට මැවුනු කවි පෙලක්...... එන්නෙම මහ වලත්ත සිතුවිලි........උපරිම සංස්කරණයෙන් යුතුව වගකිමෙන් ලිව්වේ.... අහිතක් හිතන්න නෙමෙයි... දැක්ක දේ දැනුන විදිය කිව්වා කියලා හිතාගමු....
    මඩ නෙමෙයි.....
    විඳින්න.....

    පොලොස් ගැට දැක...
    නටයි දෙක තෙයි තක....
    වනන විට රිය සක...
    දණ්ඩ උල්වෙනවාට නොම සැක...

    නෙක නෙක පෙනෙන තන....
    පුම්බා දැනෙන අයුරින....
    පොලොවට වැටෙන නොවැටෙන....
    ගැට දෙල් ගෙඩි දෙකක් විලසින...

    උස්සා ගෙල බඳින....
    වැටකොළු නොවේ කිසිදින....
    උස්සා ගසන තැන....
    එල්ලේ උරහිසේ විගසින....

    ගැට තන එකට ගැටී...
    පෙන්නනා රැඟුම් හරි වටී....
    කෝලකම් වලට රැවටී...
    හිත නැහැ එක තැනක දැවටි..

    කොත්තු රස ගෙනේයා...
    තොත්තුවට හිත ගියේයා...
    තනිව රස විඳියා...
    කොල්ලා ගැන හිත ඊරිසියා....

    සුසුදු දසන් පෙන්නායා...
    අවර්ණා හිත පිනයා..
    වහසි බස් නොදොඩායා...
    ඇත්තමට ඇය හරි අගේයා...

    නෙක නෙක රස ගෙනෙන....
    රසමසවුළු ඇතත් හැම තැන...
    හැටිටයට හිර උන...
    තිසරු තරමට නැතේ රස වෙන....

    නෙක නෙක පාට....
    ඇඳුම් ඇඳ එක රෑට....
    ගෙනන රස ඇහැට....
    මලත් වෙන සැප කුමට....

    දිව නහර පිනවන...
    දෙතොල් පෙති මන කළඹන....
    නොදකින මිස කුමන....
    සැප ය සියෝලඟ නලියන...

    නෙක නෙක බස තෙපලන...
    හිනැහෙන කෝල අයුරින....
    දන මන පුබුදු වන....
    බිඳුනා දැහැන විගසින.....

    ගැට පහකට හිරව....
    මැදට වන්නනට මැදිව....
    කෙලෙස් නැහැ මෙල්ලව....
    කෙසේ මැඩ ඉනු මුල්ළුව...

    තුම්මුල්ල හිර කොට....
    අඳින ලද ඩෙනිමට....
    හිර උනු දහංගැට....
    අමතක කරනු කෙලෙසට....

    ලියනු ඇති මනා....
    තව තව දේද හිතෙනා....
    කරමින් සංස්කරනා....
    දැන් මෙය නවතන්න හිතුනා....

    ලිව්වොත් තව තවත්....
    වෙන්නේ මහ විපතක්.....
    ඒ නිසා වී නොම දුක්ක....
    නවතිමි මෙයින අඩසක්....

    දන්නෝ දනිත්වා... නොදන්නේ උඩ බලා සිටිත්වා.....


    :lol::lol::lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    pdThN.gif
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    තුම්මුල්ල හිර කොට....
    අඳින ලද ඩෙනිමට....
    හිර උනු දහංගැට....
    අමතක කරනු කෙලෙසට....


    NICE ONE MACHAN .... HIK HIK..