18 මාසේ පොල් | කොට පොල් ගස්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    oya kundira kiyana wargayada?
    na machn normal pol. gaha kotai.



    CRIC 65

    Hybrid variety

    Annual production of seedlings - 100000 nuts

    Certified variety with green sticker

    Suitable for home gardens

    Reach to the bearing stage with in 3-4 years

    Yield 20000 nuts/ha/year

    Price of a poly bagged seedling 300/=

    koheda ganna tiyenne broooo?

    bump

    මට හොයා දීපල්ලකෝ 18 මාසේ පොල් පැලයක්
    ගන්න තැනක්?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පට්ට අමාරුයි ගන්න. බිජ පැල ඉල්ලුමට සපයන්න තරම් නැහැ. උබලාගේ පැත්තේ තියෙන පොල් පැල විකුණන මණ්ඩලේ එකක් ඇති එකට පලයන් මාසෙකට සැරයක් වත්. උබට ලක් එක තිබුනොත් පලවෙනි දවසෙම පැල තියෙන්නත් පුළුවන්. උන් කියන්නේ තව අවුරුද්දක් යනවා පැල එන්න වගේ කතා ඒවාට අහුවෙන්න එපා ඉඳලා හිටලා ගිහින් බලපන්.

    මම පොල් මණ්ඩලේ ලේබර් වැඩ කරන කොල්ලෙක්ට නම්බරේ දීලා අවා පොර හොද එකා මට මස 10කින් වගේ කතා කරලා කිව්වා පැල තියෙනවා. හැබැයි මම හැම මාසෙම වගේ call කරලා මතක් කළා. පොඩි ගානක් දුන්නා.

    කෙනෙක්ට දුන්නෙත් පැල දෙකයි.

    එත් ගන්න ගියපු දවසේ එතන උන් පැල නැහැ කියලා කිව්වා (කලින්ම deal එකක් දාගෙන කාත් එක්ක හරි වැඩි ගානකට විකුනන්න පස්සේ මම දන්න ගානට කිව්වා පැල තියෙනවනේ කියලා ටිකක් දන්නවා වගේ කතා කරපුවාම තියෙනවා කියලා දුන්න ).

    පැල ගොඩක් ඕන නම් ඉතින් කිහිප වතාවක් යන්න වෙනවා එහෙම නැතිනම් තව කෙනෙක් එක්කන් යන්න.

    පැල නැතිනම් හැම මාසෙම වගේ යමන් එතකොට ගන්න පුළුවන්.
    private place වලත් ඇති එව්වා ෂුවර් නැහැ ඉතින්.

    අපි කලින් හදලා තිබුනෙත් මෙව්වා දැන් අවුරුදු 20කත වගේ කලින් දැන් නම් ඒවාගේ පලදාව අඩුයි. අවුරුදු 20කින් අලුත් පැල හදන්න ඕන.

    18 මාසේ නම් නැහැ හොද පරිසර තත්ත්ව වල හැදෙන එව්වත් අවුරුදු 3ක් යනවා.
     
    • Like
    Reactions: topkollek