(18+) මේ ඩ්‍රින්ක් එක බීලා තියනවද ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    120108011_126843549131179_1695056042874086021_o.jpg
     
    • Like
    Reactions: Cricket crazy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක අවුරුදු 18 ක් පරණයි කිව්වට බෝතලේ තියෙන අරක්කු ඔක්කොම ටික එච්චර පරණ නැහැ. අවුරුදු 18 ක් පරණ කරපු අරක්කු ස්වල්පයක් ඔය අරක්කු වර්ගය හදද්දී එකතු කරලා තියෙනවා. ඔය බෝතලේ නං ඒ වගේ පරණ අරක්කු තේ හැන්දක් විතර ඇති. ඉතිරිය අලුත් එව්වා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක අවුරුදු 18 ක් පරණයි කිව්වට බෝතලේ තියෙන අරක්කු ඔක්කොම ටික එච්චර පරණ නැහැ. අවුරුදු 18 ක් පරණ කරපු අරක්කු ස්වල්පයක් ඔය අරක්කු වර්ගය හදද්දී එකතු කරලා තියෙනවා. ඔය බෝතලේ නං ඒ වගේ පරණ අරක්කු තේ හැන්දක් විතර ඇති. ඉතිරිය අලුත් එව්වා.

    ela thanks ban.
    lankawe kohomath sure na badu
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ela thanks ban.
    lankawe kohomath sure na badu
    ලෝකේ කොහෙත් පැරණ අරක්කු කියලා විකුණන අරක්කු හදන්නේ එහෙම තමයි. පැරණි අරක්කු සමග අලුත් අරක්කු එකතු කරලා හදන්නේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලෝකේ කොහෙත් පැරණ අරක්කු කියලා විකුණන අරක්කු හදන්නේ එහෙම තමයි. පැරණි අරක්කු සමග අලුත් අරක්කු එකතු කරලා හදන්නේ.

    Teaspoon ekak witharada danne
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කසිප්පු වල තියෙන කොලිටි ඔය කිසිම එකකින් ගන්න බැ
     
    • Haha
    Reactions: Error365!

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Teaspoon ekak witharada danne
    ඒක අරක්කු කොම්පැනිය අනුව වෙනස් වෙනවා. මෙන්ඩිස් 18 අවුරුදු පරණ අරක්කු එක ගැන නං ලිපියක් තිබ්බ සිංහල බ්ලොග් එකක. හොයලා බලන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක අරක්කු කොම්පැනිය අනුව වෙනස් වෙනවා. මෙන්ඩිස් 18 අවුරුදු පරණ අරක්කු එක ගැන නං ලිපියක් තිබ්බ සිංහල බ්ලොග් එකක. හොයලා බලන්න.
    හම්බුනා. ජය වේවා