ඕක අවුරුදු 18 ක් පරණයි කිව්වට බෝතලේ තියෙන අරක්කු ඔක්කොම ටික එච්චර පරණ නැහැ. අවුරුදු 18 ක් පරණ කරපු අරක්කු ස්වල්පයක් ඔය අරක්කු වර්ගය හදද්දී එකතු කරලා තියෙනවා. ඔය බෝතලේ නං ඒ වගේ පරණ අරක්කු තේ හැන්දක් විතර ඇති. ඉතිරිය අලුත් එව්වා.
IDL old reserve eka mokoApi ithin godak welawata DCSL Old ekai eka nathi welawata Rockland Old eka thamai gahanne.


ලෝකේ කොහෙත් පැරණ අරක්කු කියලා විකුණන අරක්කු හදන්නේ එහෙම තමයි. පැරණි අරක්කු සමග අලුත් අරක්කු එකතු කරලා හදන්නේ.ela thanks ban.
lankawe kohomath sure na badu
ලෝකේ කොහෙත් පැරණ අරක්කු කියලා විකුණන අරක්කු හදන්නේ එහෙම තමයි. පැරණි අරක්කු සමග අලුත් අරක්කු එකතු කරලා හදන්නේ.
ඒක අරක්කු කොම්පැනිය අනුව වෙනස් වෙනවා. මෙන්ඩිස් 18 අවුරුදු පරණ අරක්කු එක ගැන නං ලිපියක් තිබ්බ සිංහල බ්ලොග් එකක. හොයලා බලන්න.Teaspoon ekak witharada danne
You're missing out some serious shit.උපන්දා සිට අමද්‍යප
හම්බුනා. ජය වේවාඒක අරක්කු කොම්පැනිය අනුව වෙනස් වෙනවා. මෙන්ඩිස් 18 අවුරුදු පරණ අරක්කු එක ගැන නං ලිපියක් තිබ්බ සිංහල බ්ලොග් එකක. හොයලා බලන්න.
IDL old reserve eka moko![]()
