18++++++රුසියානු යෞවනියකගේ කන්‍යාභාවය වෙන්දේස&

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63

    article-2483831-1922C52100000578-809_306x423.jpg

    රුසියානු යෞවනියකගේ
    කන්‍යාභාවය
    වෙන්දේසිවේ

    සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.

    ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.

    තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස‍්‍රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි. මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.

    යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ. පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි. ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප‍්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.

    article-2483831-1922C52D00000578-840_306x423.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔන්න මිනිස්සු
    හැබයි ලාබයි වැඩෙ ඉස්සෙල්ලත් එකෙක් වික්කා නෙද පෙට්ටිය ගත්ත එකාට උඩුගුවනෙ අරින්න දෙනවා කියලා:lol:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    unta pissuda apita pissuda?

    ඔන්න මිනිස්සු
    හැබයි ලාබයි වැඩෙ ඉස්සෙල්ලත් එකෙක් වික්කා නෙද පෙට්ටිය ගත්ත එකාට උඩුගුවනෙ අරින්න දෙනවා කියලා:lol:

    sirawatama onna machan kello.....

    hm machan oita kalin ekek pettiya vikunuwa thama.....flying plane.. onna machan kello nam kello. ekata lankawe eun.....
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ.

    article-2483831-1922C52D00000578-840_306x423.jpg

    හරි එකක් අලෙවි කරන්න යන්නෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිතාගෙන ඇති හරි ලොකු එකක් කියලා 30000 දෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මට හිනා බොල ඕවට
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තලු :baffled: අනේ අම්මපා මෙව්වට බිඩ් කරන උනුත් ඉන්නවනේ :growl:
     
    Last edited:

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    හරි එකක් අලෙවි කරන්න යන්නෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිතාගෙන ඇති හරි ලොකු එකක් කියලා 30000 දෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මට හිනා බොල ඕවට
    :lol::lol::lol::lol::lol::lol::lol:

    අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තලු :baffled: අනේ අම්මපා මෙව්වට බිඩ් කරන උනුත් ඉන්නවනේ :growl:

    30000 ට පාඩුයිද මන්දා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    article-2483831-1922C52100000578-809_306x423.jpg

    රුසියානු යෞවනියකගේ
    කන්‍යාභාවය
    වෙන්දේසිවේ

    සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.

    ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.

    තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස‍්‍රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි. මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.

    යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ. පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි. ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප‍්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.

    article-2483831-1922C52D00000578-840_306x423.jpg

    Hoda Business ekak. 30 Laks

    :P:P:P:P