අපි ඔය කක්කි චැනල් බලන්නෑ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 3, 2012 #41 අපි ඔය කක්කි චැනල් බලන්නෑ
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,232 113 Gotland Aug 3, 2012 #42 ඇත්ත කොස්තාපල් පුටෙ
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Aug 3, 2012 #43 mata ara adooo wadiyawa pennana eka thama balan innama bari, hamadama mokak hari mala gedaraka e asarana minissu adana eka report karanna nan un amathaka karanne na
mata ara adooo wadiyawa pennana eka thama balan innama bari, hamadama mokak hari mala gedaraka e asarana minissu adana eka report karanna nan un amathaka karanne na
Santa Well-known member Mar 15, 2007 8,483 247 63 ශැණ්ඨාළණ්ථේ Aug 3, 2012 #44 සිරාවටම දැන් අර හද්සි අනතුරු සීන් එකනම් මල ජරාවක්... කරන්න ඕනි ප්රතිකාර අනන් මනන් කියන එක වටිනවා... ඒත් ඕකට අර කැපිච්ච කෙටිච්ච මස් කෑලි පෙන්නන්න ඕනි නෑනේ....
සිරාවටම දැන් අර හද්සි අනතුරු සීන් එකනම් මල ජරාවක්... කරන්න ඕනි ප්රතිකාර අනන් මනන් කියන එක වටිනවා... ඒත් ඕකට අර කැපිච්ච කෙටිච්ච මස් කෑලි පෙන්නන්න ඕනි නෑනේ....
L Lahiru Zone Member Jan 28, 2012 93 19 0 36 colombo Aug 3, 2012 #46 හරියටම කිව්වා මචන් ...ඕක මටත් හිතුන දෙයක් ...ඔය වගේ ලස්සනට කියාගන්න බැරුවයි හිටියේ...good post
djprabhath Well-known member Jan 3, 2007 7,330 768 113 සිරිලංකාවේ.. Aug 3, 2012 #47 සම්පුර්ණ ඇත්ත මචෝ...
dilshandilshan v Active member Jul 6, 2008 763 56 28 ලංකාවේ බන් Aug 3, 2012 #48 Live @ 8 මෙලෝ රහක් නෑ. ඒත් මම ආසයි ගමට 8 segment එකට..එකේ ඉන්න කෙල්ල sweet
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Aug 3, 2012 #49 sira kathawa, rep 2+
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Aug 3, 2012 #51 tharindudoo said: ape thaththath hama channel ekema news balanava, mata nam penna baha, news padam karanavada manda Click to expand...
tharindudoo said: ape thaththath hama channel ekema news balanava, mata nam penna baha, news padam karanavada manda Click to expand...
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Aug 3, 2012 #52 ඕවා කොච්චර තේරුණත් උබලා බලන්නෙම ඕකනේ.. පුලුවන්නම් ඕක අතහැරලා දාපන්කෝ..
starstharu Member Aug 17, 2010 3,847 568 0 37 වරකාපොළ Aug 3, 2012 #53 aniwa mcn..hama ekakama ohama thama.et monawa karannada balanna wenawane
senan Member Apr 9, 2008 597 15 0 On Cyber Space Aug 3, 2012 #55 මමත් විරුද්ධයි අර රඟපාලා පෙන්නන සීන් වලට. මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්රී දූෂණ, ළමා අපචාර හා රිය අනතුරු. මේවා ආයෙත් මොකටද රඟපාලා පෙන්නන්නේ? ඕවා දැකලා තවත් ඉගෙන ගන්නවා විතරයි වෙන්නේ. බලධාරීන් මේවා නවත්වන්න වහාම පියවර ගන්න ඕනා.
මමත් විරුද්ධයි අර රඟපාලා පෙන්නන සීන් වලට. මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්රී දූෂණ, ළමා අපචාර හා රිය අනතුරු. මේවා ආයෙත් මොකටද රඟපාලා පෙන්නන්නේ? ඕවා දැකලා තවත් ඉගෙන ගන්නවා විතරයි වෙන්නේ. බලධාරීන් මේවා නවත්වන්න වහාම පියවර ගන්න ඕනා.
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Aug 4, 2012 #59 sirawatama oka thama ada koiketh wenne..... ube kataawa sampoornayenma eththa.... rep +5
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Aug 4, 2012 #60 Live @ 8 කියන්නේ තනිකරම මිනිසුන්ගේ දුක විකුණන් කන News නේ.....