True Story!
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Oct 22, 2012 #102 අදහසක් විතරයි. විවාදයට විවුර්තයි. මම නම් හැබැයි දෙරණට මාරු උනා. ඒකෙත් සත්‍ය ප්‍රථමයෙන්. දෙවනියට බොරුද මන්දා. [/QUOTE] Derana apita clear na bunzzz...
අදහසක් විතරයි. විවාදයට විවුර්තයි. මම නම් හැබැයි දෙරණට මාරු උනා. ඒකෙත් සත්‍ය ප්‍රථමයෙන්. දෙවනියට බොරුද මන්දා. [/QUOTE] Derana apita clear na bunzzz...
DemonAkalanka Well-known member Aug 17, 2011 7,579 1,458 113 Sri Lanka Oct 22, 2012 #103 melo rahak na swarnawahini
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 22, 2012 #105 ආපෝ එපාවෙනවා ඒකේ නිව්ස් ඇහුවහම............. කවි මඩුවක් වගේ................. අනිත් චැනල් දිහා බැලුවහමවත් තේරෙන්නේ නැද්ද මන්දා.......
ආපෝ එපාවෙනවා ඒකේ නිව්ස් ඇහුවහම............. කවි මඩුවක් වගේ................. අනිත් චැනල් දිහා බැලුවහමවත් තේරෙන්නේ නැද්ද මන්දා.......
B Bus Jack Boy Banned Sep 5, 2012 183 12 0 Oct 22, 2012 #107 hehe ara kella natapu eke video eka thiyenawanam dapanko
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Oct 22, 2012 #108 ගූ වාහිණී
Lacky Shan Member Sep 15, 2012 1,607 169 0 Negombo Oct 22, 2012 #109 marana wikuna gena kana ekata nam mamath kamathi na. mun serama balanne salli hoyanna witharai. wadagath widiyata awashya deyak hariyata kiyanne na..
marana wikuna gena kana ekata nam mamath kamathi na. mun serama balanne salli hoyanna witharai. wadagath widiyata awashya deyak hariyata kiyanne na..
B blcdilruk Well-known member Jun 13, 2009 3,909 1,367 113 Gampaha Oct 22, 2012 #110 You Are Correct Rep+5
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 22, 2012 #112 T.V wala news balanawata wada hondai, gossip site ekakata hari, newspaper ekaka web site ekak hari log wela eke thiyena dewal kiyawana eka
T.V wala news balanawata wada hondai, gossip site ekakata hari, newspaper ekaka web site ekak hari log wela eke thiyena dewal kiyawana eka
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Oct 22, 2012 #114 එකනේ ලංකාවේ මිනිස්සු බලන්නේ
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 Oct 22, 2012 #117 ඇත්ත කතාව මචං.උඹ කියන දේ එක්ක මම තනිකරම එකඟයි.දැන් කට්ටිය ඇත්ත ගැන ටිකක් හොඳ වැටහීමක් තියනවා රස කතා වලට වැඩිය
ඇත්ත කතාව මචං.උඹ කියන දේ එක්ක මම තනිකරම එකඟයි.දැන් කට්ටිය ඇත්ත ගැන ටිකක් හොඳ වැටහීමක් තියනවා රස කතා වලට වැඩිය
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Oct 23, 2012 #119 true story +6